24 May 2011

     
                                                   රණ විරුවා
                                                  උඹ
                                                  කවදත් 'පෝන්' ඉත්තාය
                                                 උන් කියන කොටුවට යන
                                                  රජා වෙනුවන් බිළි වෙන

2 comments:

  1. නමුත් චෙස් පුවරුවේ වැඩිම බල තල ඇත්තේ......."රජ බිසවටය".....????

    ReplyDelete
  2. රජ බිසව දැං නාකියි නෙ..අනික ඒකෙ හැටි දැං..........

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...