25 May 2011

නායකත්ව පුහුණුව

රජා ඇරපු ඇරිල්ලට
කෙළත් හිඳුනා කටේ

පුරුදු උන්ටනම්
ගානක් නෑ තාම

1 comment:

  1. රජා විතරක් නම් මදැයි......රජාගෙ ජරාව හෝදන උන්ටත් ජරාව දීල දෙකට නැමිල.....එක විකාරයයි......ඔව්ව කරන්ඩ ද, අවුරුදු 3ක් 4ක් කට්ට කාල උපාදියක් ගන්නෙ....??????

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...