22 May 2011

සාස්තර කාරියට



අපේ අම්මට
සාස්තරයක් කියන්න ඕනෙමනම්
වැඩක් නැහැ අත බලල
ගිහින් බලන්න
කුස්සියේ
හැඳි මිටේ
කොහු මිටේ

No comments:

Post a Comment

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...