31 May 2011

සත්‍යාවබෝධය

තමුසෙ මහ බූරුවෙක්
ගොනෙක්
කොන්ද පණ නැති
හිකනලෙක්

අන්න එතකොට තමයි
මට තේරුණේ
'ඇත්ත නේන්නම්'

No comments:

Post a Comment

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...