මේක බොහොම ඉස්සර මම ලියපු එකක්.ඇත්තටම කිව්වොත් අපි එතකොට පළමු වසරේ ශිෂ්‍යයො.අපේ පළවෙනි තීරණාත්මක විභාගයෙන් පස්සෙ රිපීට්වූවන් ගොඩ දැමීමේ මහා රිපීට් කැම්පේන් එක තිබ්බ දවස්වල.ඔන්න ඔය කාලේ තමයි අපේ පණ්ඩිත්ගෙ පළමු ප්‍රේම සිතුවිල්ල පහල උනේ.දාහක් බාධක කම්කටොළු මැද්දෙ මේක ගොඩ යැවීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මගේ දායකත්වය දැක්කුවෙ මේ ජාතක කතාව ලියලා නෝටිස් බෝඩ් එකේ ගහලා.ලව් එකනං ගොඩ ගියා.තවම අපිට හිතාගන්න බැරි ඇත්තටම අසරණ උනේ තාරා ද, පණ්ඩිත් ද, නැත්තං මේ අපිම ද කියන එක.......
26 September 2011
24 September 2011
19 September 2011
මටත් කෙළ උනා........
මම මේක මේ ලියන්නේ ලෝකයට පණිවිඩයක් දී සිය දිවි නසා ගන්නට සිතාගෙන නොව.මගේ සිතේ නැගුණු චකිතය පහ කර ගැනීම පිණිස පමණි.
පොඩි කාලෙදිවත් කවදාවත් පන්තියෙ පළවෙනියාවත් දෙවෙනියාවත් අඩුම තරමෙ තුන්වෙනියාවත් වෙන්න මට බැරි උනා.හැමදාම මම පන්තියෙ විසි ගණන් හරි තිස් ගණන් හරි තමයි.ඉතිං ඔන්න පහ වසරට ආවා.ශිෂ්‍යත්වෙ ලිව්වා.පාස් උනා.ඊට පස්සෙ කොළඹ ලොකු ඉස්කෝලෙකට ආවා හය වසරට.පළවෙනි වාරෙ පන්තියෙ එකොළොස් වෙනියා.ඊළඟ පාර පහළොස්වෙනියා.
17 September 2011
ලෝක අර්බුධය......
ප්‍රංශය, එංගලන්තය, ජර්මනිය, ඉතාලිය ආදී යුරෝපීය රටවල් මෙන්ම ඇමරිකාව, කැනඩාව පමණක් නොව ජපානය, චීනය ආදී ආසියානු රටවල ද මේ දිනවල පවතින තරුණ අසහනය සහ ඒත් සමඟ පැනනැගී ඇති කැරලි කෝලාහල එම රටවල සාමය හා සාමාන්‍ය ජනජීවිතය අඩාල කර ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.සිය රටවල උසස් අධ්‍යාපන ක්‍රමවේදය සමඟ උරණ වූ තරුණ ප්‍රජාව
11 September 2011
අපි නිදහස් ද??
මම දැං ඇහුවොත් කාගෙං හරි කැමතිම ඇඳුම මොකක්ද කියලා කොල්ලෙක්නං ටක් ගාලා කියයි ඩෙනිම කියලා.නැත්තං කොට කලිසම කියලා.කෙල්ලෙක්නං ගොඩක් වෙලා අරගෙන කල්පනා කරලා කරලා අපිට අපිවම එපා වේගෙන එනකොට මොකක් හරි පාටක්, හැඩයක්, රෙද්දෙ වර්ගයක්, ගන්ඩ පුළුවං තැනක් එක්කම මොකක් හරි විච්චූරණ ඇඳුමක් කියයි.මම මේ කියන්ඩ හදන්නෙ මම කැමතිම ඇඳුම ගැන.ඒ තමයි සරම.........
05 September 2011
03 September 2011
Subscribe to:
Posts (Atom)