03 September 2011

අපි







ඔයාට මම ඉන්නවා
මට ඔයා ඉන්නවා
ඔයත් තනි නෑ
මමත් තනි නෑ
ඒත් අපි.........?

3 comments:

  1. ඔය දෙන්නට අපි ඉන්නවා
    එතකොට
    ඔයාලා තනි නෑ
    එතකොට මං.... ?

    ReplyDelete
  2. @ අකූ : ඒක තමා......

    @මධූ : තනියෙන් තනිවෙනවට වඩා දෙන්නෙක් තනිවෙන එක හොඳයි තමයි.ඒත් දෙන්නා උනත් තනියෙන්නෙ.ටිකක් කල් යනකොට එපා වෙනවා.

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...