මේක බොහොම ඉස්සර මම ලියපු එකක්.ඇත්තටම කිව්වොත් අපි එතකොට පළමු වසරේ ශිෂ්‍යයො.අපේ පළවෙනි තීරණාත්මක විභාගයෙන් පස්සෙ රිපීට්වූවන් ගොඩ දැමීමේ මහා රිපීට් කැම්පේන් එක තිබ්බ දවස්වල.ඔන්න ඔය කාලේ තමයි අපේ පණ්ඩිත්ගෙ පළමු ප්‍රේම සිතුවිල්ල පහල උනේ.දාහක් බාධක කම්කටොළු මැද්දෙ මේක ගොඩ යැවීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මගේ දායකත්වය දැක්කුවෙ මේ ජාතක කතාව ලියලා නෝටිස් බෝඩ් එකේ ගහලා.ලව් එකනං ගොඩ ගියා.තවම අපිට හිතාගන්න බැරි ඇත්තටම අසරණ උනේ තාරා ද, පණ්ඩිත් ද, නැත්තං මේ අපිම ද කියන එක.......
කියවන්ඩ ටිකක් අමාරුනං සමාවෙන්ඩ ඕනෙ.මොකද මේක JPEG විදිහට තමයි ඉතුරු වෙලා තිබ්බෙ.
මරුනේ... මේක නිකං වර්තමානෙ තුන් ඈඳුතු සීන් එකක්ද බං?
ReplyDeleteජාතක කතා කියන්නේ මෙව්වට වෙන්නැති නේ.....
ReplyDeleteඅපූරුයි හලෝ
මොකක් උනත් ජාතක කතාව නම් පස්ටයි ඈ...
ReplyDeleteඅමාරුවෙන් අමාරුවෙන් කියෙවුවට වරදක් නෑ බොලේ .. පස්ටයි ලු ඈ
ReplyDelete@hare : අනිවා අනිවා.වර්ථමානෙට ඈඳිලා තමයි.අපේ ෆැකල්ටියෙ එකා තවම ලව් එක කරගෙන යනවා.මම උගේ උපදෙස් ගන්නවා.ලව් සම්බන්ධව නෙමෙයි.වෙන වෙන ඒවට.
ReplyDelete@Il mondo di una povera pazza : මටත් හිතුනා.ඒ කාලේත් ඕවා ලියන්න ඇත්තෙ කට්ටිය ගොඩ දාන්න වෙන්නැති.
@unknown : ඉස්තූතියි මචං....
@හිස් අහස : අමාරුවෙං කියෙව්වෙ මොකෝ.අකුරු පැහැදිලි නැද්ද? නැත්තං වචන අවුල ද?????
මෙකේ ඔරිම ජිනල් එක මට කියවන්න හම්බ වුණා ඒ කාලෙදිම. ඇත්තටම සිරා.
ReplyDeleteඕක කියවලා තමයි මට දොල දුකක් ඇතිවුණේ.
"අඩේ.. මේ යකා මේ කියන තරම් කළු ද..?" බලන්න...
he he Dinuka... mata thama mathakai meka repeat campaign notice board1 gahala thibuna... kohomahari oya patan gattha waden ada "maha pandithayano' pama wee ho kam sepa windinawane :P
ReplyDelete