අනිවාර්යෙන්ම නිදහසට කරුනු කියන්න ඉඩ දෙන්න ඕනා. ලස්සන කවි සිතුවිල්ලක්.මොකෝ මේ දවස්වල මෙහෙම දේවල් හිතෙන්නේ ? ඒකත් මරු වැඩේ තමා. මේ කවිය හරියට හරස් ගුණිතය වගේ !!!!!
මට මාවමත් විශ්වාස නැතුවකොහොම විශ්වාස කරන්නදඔයාව...
@මධූ : අපොයි මේ මගේ අත්දැකීම් නෙමෙයි.හරියට කිව්වොත් මේ දවස්වල එව්වා නෙමෙයි.මේ දවස්වල යන්නෙ වෙන ජාතියක නාට්‍යයක්.මෙව්වා මේ තනිකමට පිස්සුවට හිතෙන එව්වනෙ....@මන්තරකාරි : ඇත්තට ඒ කෑල්ල අමතක උනානෙව මට....
දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...
අනිවාර්යෙන්ම නිදහසට කරුනු කියන්න ඉඩ දෙන්න ඕනා. ලස්සන කවි සිතුවිල්ලක්.
ReplyDeleteමොකෝ මේ දවස්වල මෙහෙම දේවල් හිතෙන්නේ ? ඒකත් මරු වැඩේ තමා.
මේ කවිය හරියට හරස් ගුණිතය වගේ !!!!!
මට මාවමත් විශ්වාස නැතුව
ReplyDeleteකොහොම විශ්වාස කරන්නද
ඔයාව...
@මධූ : අපොයි මේ මගේ අත්දැකීම් නෙමෙයි.හරියට කිව්වොත් මේ දවස්වල එව්වා නෙමෙයි.මේ දවස්වල යන්නෙ වෙන ජාතියක නාට්‍යයක්.මෙව්වා මේ තනිකමට පිස්සුවට හිතෙන එව්වනෙ....
ReplyDelete@මන්තරකාරි : ඇත්තට ඒ කෑල්ල අමතක උනානෙව මට....