05 September 2011

විශ්වාසය...


මට විශ්වාසයි
මාව,
ඔයාට විශ්වාසයි වගේ
ඔයාව,
මට විශ්වාස නෑ
ඔයාව,
ඔයාට විශ්වාස නෑ වගේ
මාව...,
ඉතිං
නිදහසට කරුණුවලට
තියෙනවද ඉඩක්....?

3 comments:

  1. අනිවාර්යෙන්ම නිදහසට කරුනු කියන්න ඉඩ දෙන්න ඕනා. ලස්සන කවි සිතුවිල්ලක්.
    මොකෝ මේ දවස්වල මෙහෙම දේවල් හිතෙන්නේ ? ඒකත් මරු වැඩේ තමා.

    මේ කවිය හරියට හරස් ගුණිතය වගේ !!!!!

    ReplyDelete
  2. මට මාවමත් විශ්වාස නැතුව
    කොහොම විශ්වාස කරන්නද
    ඔයාව...

    ReplyDelete
  3. @මධූ : අපොයි මේ මගේ අත්දැකීම් නෙමෙයි.හරියට කිව්වොත් මේ දවස්වල එව්වා නෙමෙයි.මේ දවස්වල යන්නෙ වෙන ජාතියක නාට්‍යයක්.මෙව්වා මේ තනිකමට පිස්සුවට හිතෙන එව්වනෙ....

    @මන්තරකාරි : ඇත්තට ඒ කෑල්ල අමතක උනානෙව මට....

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...