27 May 2011

මන්තරය

පුදුමයි
බොමුයි කිව්වම
කාගෙත් සාක්කුවල
කන්ඩවත් නොතිබිච්ච
සල්ලි මැවෙන අපූරුව

No comments:

Post a Comment

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...