21 May 2011

මගේ කතිරෙ යන හින්දා
අදත් වහල පාර
උඹට නැති උනාට
මට වදිනව යකෝ
රතු ඉර

මට හිතුනා කපල දාන්න
තවමත් තීන්ත පැල්ලම තියෙන
සුළැඟිල්ල

3 comments:

  1. කතිරෙ කටු ගෑවාම
    නෑනෙ ඔය විස්සෝප

    ReplyDelete
  2. මුන්ට කතිර ගහන......
    උන්ට ගහපන් හෙණ.......!!!!!

    ReplyDelete
  3. හොරුන් රොත්තක් අතරින්
    අඩුවෙන්ම හොරා කන එකා
    තෝරන කතිර තරගය

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...