21 July 2011

හූනා



බළලෙක් පැන්නම
නැට්ට කඩා දාල දුවන
හූනා ඔයා
නැට්ට මම
හූනට වැවුනට
නැට්ටක්
නැට්ටට වැවෙනවෑ
හූනෙක්

7 comments:

  1. ඒක තමා. හූනෙක් වැවෙනවා යෑ නැට්ටට !!!!
    පුදුම දේවල් තමයි දිනුකටත් හිතෙන්නේ.
    එහෙම වෙන්න එපැයි. හමෝම එකම දෙයක් කරනකොට අගයක් නෑනේ. වෙනස් දෙයක් කරන්න එපැයි !!!!!
    කවි අදහස නම් මරු !!!!

    ReplyDelete
  2. හූනෙක් චික් චික් කීවොත් ඒක අසුබයි කියලා විතරයි මම දන්නේ !

    ReplyDelete
  3. @මධූ : තුති වේවා මධූ....!

    @සඳරු : හෙහ් හෙහ් ඕවා බොරු කතා මචං.හූනා ඇඬුවාම අපලනං අපිට මොකවත් කරගන්න වෙන්නෙ නෑ.

    ReplyDelete
  4. සිරා සිරා මචෝ...

    ReplyDelete
  5. ඉස්තූතියි මචං සාදරයෙන් පිළිගන්නවා මගේ මෙව්වා එකට....

    ReplyDelete
  6. එක පාරම හිනා යනව මේක කියෙව්වම.ඒත් වෙනස්ම වෙනස් ගඹුරු අර්ථයක් තියෙනවා.හරිම අපූරුයි...

    ReplyDelete
  7. සාදරයෙං පිළිගන්නවා සිතඹර පෑලදොරට...ඉස්තූතියි අදහසට...

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...