අපෝ මැස්සෝ කියන්නේ මහ ජරාම ජාතියක්. දවල් වෙලේක නිදා ගන්නම බෑ. නහය වටේ කරකවෙනවා. ශික්. කොච්චර එලෙව්වත් එකතැනම කැරකෙනවා !!!!!
අප්පට සිරි මේ වැසිකිලි මැස්සෙක් ..! .. මචං කරන්ටෙකට ප්ලග් කොල්ලා චාජ් කොල්ලා චුරුස් ගාලා ගාන විදිහේ ගැජට් එකකින් "චටාස්" ගාලා දෙන්න මැස්සාගේ වම් බාහුවට ..
සදහට වඳ කරන්නට මත්තෙන් හතර අත පියඹනමැස්සන් රැකගනින් වසාගෙනවත්දිරියෙන්තුවාලය කුණුවෙන්න මත්තෙන්එසේ නොකලෝතින් වෙරෙන්මැස්සන් වදවෙන්න කලියෙන්සිදුවේව විඳවන්න නිතැතින්බලාහිඳ උඩු දිවූ තුවාලයකින්වරද මැස්සාගේදැයි සොයා ගැරහුම් ලබාදෙන කල්බලාසිදුවී හමාරය වියයුත්තපසුතැවෙන දුකක ඉතිරියෙන්
ආවේ අදයි මෙතනටනියමයි ඔබේ බ්ලොග් එකඔබලා යතුරු පුවරුවදැම්මේ හදිසියේ මේ සටහන
@ මධු : ඒකනේන්නං මචං.මේ මැස්සො ඇති කරගන්නෙත් අපිම නොවැ......@ සඳරු : කොච්චර මළ පැන්නත්.මැස්සෙක් වගේ වද දුන්නු පළියට මරල දාන්නෙ කොහොමද මචෝ එක හිතකිං....@ සුශාන් ප්‍රියනාත් රත්නායක : මරු නිසඳැස....හොඳ දැක්මක්...@ All in one : ඉස්තූතියි සහෝ.කොමෙන්ටුව පට්ට.සීගිරි කුරුටු ගීයක් වගේ
උඩු දුවපු තුවාල...නෑ...තුවාල සනීප වේවි...ඒත් මැස්සා...?
මරාගන්නනං බෑ තමයි.තියෙන කරදරේනෙ ඉවසන්න බැරි.......
ඇහැරගෙන අලුයමින්ඔතා ගෙන කුකුලා අතින්පහමාරෙ බස් එකෙන්මම ආවෙ හරි බඩ සයින් ඔබට මම එක මැස්සෙක්ඒත් මම බඩ දරු අම්මෙක්
කන්නට ඇතත් යහමින්කසල ගොඩ පෙනි පෙනී නොයමින්තුවාලෙම මගේ වසමින්බඩදරු උනත් මම කෙසේ නම් ඉවසම්
දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...
අපෝ මැස්සෝ කියන්නේ මහ ජරාම ජාතියක්. දවල් වෙලේක නිදා ගන්නම බෑ. නහය වටේ කරකවෙනවා. ශික්. කොච්චර එලෙව්වත් එකතැනම කැරකෙනවා !!!!!
ReplyDeleteඅප්පට සිරි මේ වැසිකිලි මැස්සෙක් ..! ..
ReplyDeleteමචං කරන්ටෙකට ප්ලග් කොල්ලා චාජ් කොල්ලා චුරුස් ගාලා ගාන විදිහේ ගැජට් එකකින් "චටාස්" ගාලා දෙන්න මැස්සාගේ වම් බාහුවට ..
සදහට වඳ කරන්නට
ReplyDeleteමත්තෙන්
හතර අත පියඹන
මැස්සන්
රැකගනින් වසාගෙනවත්
දිරියෙන්
තුවාලය කුණුවෙන්න
මත්තෙන්
එසේ නොකලෝතින් වෙරෙන්
මැස්සන් වදවෙන්න කලියෙන්
සිදුවේව විඳවන්න නිතැතින්
බලාහිඳ උඩු දිවූ තුවාලයකින්
වරද මැස්සාගේදැයි සොයා
ගැරහුම් ලබාදෙන කල්බලා
සිදුවී හමාරය වියයුත්ත
පසුතැවෙන දුකක ඉතිරියෙන්
ආවේ අදයි මෙතනට
ReplyDeleteනියමයි ඔබේ බ්ලොග් එක
ඔබලා යතුරු පුවරුව
දැම්මේ හදිසියේ මේ සටහන
@ මධු : ඒකනේන්නං මචං.මේ මැස්සො ඇති කරගන්නෙත් අපිම නොවැ......
ReplyDelete@ සඳරු : කොච්චර මළ පැන්නත්.මැස්සෙක් වගේ වද දුන්නු පළියට මරල දාන්නෙ කොහොමද මචෝ එක හිතකිං....
@ සුශාන් ප්‍රියනාත් රත්නායක : මරු නිසඳැස....හොඳ දැක්මක්...
@ All in one : ඉස්තූතියි සහෝ.කොමෙන්ටුව පට්ට.සීගිරි කුරුටු ගීයක් වගේ
උඩු දුවපු තුවාල...
ReplyDeleteනෑ...
තුවාල සනීප වේවි...
ඒත් මැස්සා...?
මරාගන්නනං බෑ තමයි.තියෙන කරදරේනෙ ඉවසන්න බැරි.......
ReplyDeleteඇහැරගෙන අලුයමින්
ReplyDeleteඔතා ගෙන කුකුලා අතින්
පහමාරෙ බස් එකෙන්
මම ආවෙ හරි බඩ සයින්
ඔබට මම එක මැස්සෙක්
ඒත් මම බඩ දරු අම්මෙක්
කන්නට ඇතත් යහමින්
Deleteකසල ගොඩ පෙනි පෙනී නොයමින්
තුවාලෙම මගේ වසමින්
බඩදරු උනත් මම කෙසේ නම් ඉවසම්