ණය නම් දැන් කරන්න දෙයක් නෑ. කරන්න තියෙන එකම දේ ණය පියවන එක විතරයි. ඒ කියන්නේ ඒ කෙනාට පන ඇරලා ආදරේ කරන එක !!!!
පණ ඇරල ලව් නම් කරනවා.ලව් කරනවා කියන්නෙත් පණ යන වැඩක් තමා.හිහ් හිහ් හී.....
ආදරේ ඉදිරියේ ලස්සන කැත් බලන්නේ කව්ද අයියා, හදවත සුන්දර නම් ඒ ආදරේ සුන්දරයි
ඔය කිව්වට හැඩ නැත්තං කෙල්ලො කැමති වෙන්නෑ ලේසියෙං.මම සෑහෙන්ඩ ට්‍රයි කරල තියෙනවනෙ.....
ඒක නම් ඇත්ත. ඒකනෙ මම ට්‍රයි කරන්නෙ නැත්තෙ..
@Phoenix : එළ එළ.ඒත් ට්‍රයි කරල බලපං මචං ගොඩ යන්ඩ ඉඩ තියෙනවා.ට්‍රයි කරන්නෑ කියන්නෙ ෂුවර් එකටම ගොඩ යෑමක් නෑ කියලනෙ...හඃ හඃ හා....
දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...
ණය නම් දැන් කරන්න දෙයක් නෑ. කරන්න තියෙන එකම දේ ණය පියවන එක විතරයි. ඒ කියන්නේ ඒ කෙනාට පන ඇරලා ආදරේ කරන එක !!!!
ReplyDeleteපණ ඇරල ලව් නම් කරනවා.ලව් කරනවා කියන්නෙත් පණ යන වැඩක් තමා.හිහ් හිහ් හී.....
ReplyDeleteආදරේ ඉදිරියේ ලස්සන කැත් බලන්නේ කව්ද අයියා, හදවත සුන්දර නම් ඒ ආදරේ සුන්දරයි
ReplyDeleteඔය කිව්වට හැඩ නැත්තං කෙල්ලො කැමති වෙන්නෑ ලේසියෙං.මම සෑහෙන්ඩ ට්‍රයි කරල තියෙනවනෙ.....
ReplyDeleteඒක නම් ඇත්ත. ඒකනෙ මම ට්‍රයි කරන්නෙ නැත්තෙ..
ReplyDelete@Phoenix : එළ එළ.ඒත් ට්‍රයි කරල බලපං මචං ගොඩ යන්ඩ ඉඩ තියෙනවා.ට්‍රයි කරන්නෑ කියන්නෙ ෂුවර් එකටම ගොඩ යෑමක් නෑ කියලනෙ...හඃ හඃ හා....
ReplyDelete