07 June 2011

Water Bending..?

වේල්ල කැඩුවට පස්සෙ
සැඩ පහරට ඕනෙ තැනකට
උඹවත් ගහගෙන යනව මිසක්
උඹට ඕනෙ තැනට
ගෙනියන්න උඹට බැහැ
ඒ මහා සැඩ පහර...

4 comments:

  1. අපේ බැච් එකේ වර්ථමානය....?

    ReplyDelete
  2. ඕක තමයි කොහෙත් වෙන්නෙ......සැඩ පහර, හැම වෙලේම පහත් තැන් වලින්මයි ගලාගෙන යන්නෙ.....!!!!!

    ReplyDelete
  3. නියං සාය හමා තිබේ.
    මහ ජල කඳ සිර කරගෙන
    සිටි වේල්ල කැඩිය යුතුය
    හැරවිය යුතු වේ ජල කඳ
    මහා කුඹුරු යාය මැදින්
    එය අස්වද්දනු උදෙසා
    සාගත නැති නව ලොවකට...

    ReplyDelete
  4. බැම්ම කඩන්න කලිං ඇල කපල හිටපල්ලා.....

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...