
දිසාපාමොක්ටවත් බැරි උනා අපිට දුන්නු ශිල්ප සාස්ත්‍ර එක්ක ගෑනු ගැනත් කියල දෙන්ඩ.එහෙම කියල දීල තිබුණානං සිද්දිය මෙයිට වඩා වෙනස් වෙන්න තිබ්බා.
අනික වැද්දව පරද්දපු වෙලේ ඌව මරන්ඩ යන්නැතුව ඌව තව ටිකක් පච කරලා 'අඩෝ මම තොට අභය දානය දෙමි' කියල ලොකු ටෝක් එකක් දුන්නනං කෙල්ල ඉස්සරහ මට හීරෝ වෙන්න තිබ්බා.කොහෙද අපිට ඉතිං මේ ඝාතන මානසිකත්වයෙන් එහාට චින්තනයක් දීල නැහැනෙ.
මේක මගෙ වැරැද්ද නෙමෙයි අපේ අධ්‍යාපන ක්‍රමේ වැරැද්ද.වැද්දෙක්ගෙ චින්තනේ තේරුම්ගන්නැතුව, අඩුම තරමෙ මගෙම ගෑනිගෙ චින්තනේ තේරුම් ගන්නැතුව රට පාළනය කරන්ඩ ගියානං අන්න එදාට තමා මට හොඳටම කෙළවෙන්න තිබුණෙ.මම ආයිත් කියන්නෙ මේක මගෙ වැරැද්ද නෙමෙයි.ක්‍රමේ වැරැද්ද....
ක්‍රමේ වැරැද්ද...
ReplyDelete