14 June 2011

මාධ්‍යවේදියෝ

පෑනකට
කරන්ඩ පුළුවන්
ගොඩක් දේවල්
පෙරළන්ඩ
ආණ්ඩුවක් උනත්
කොහෙද
මේ ලියන කොළ ටික
දෙන්නෑනෙ මුං

2 comments:

  1. ටයිප් රයිටරයක් වත් හොයා ගන්ට වෙයි...

    ReplyDelete
  2. වැඩක් නෑ පණ්ඩිත් කොල ටික උන් ළඟ..

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...