11 June 2011

චිත්‍රපටිය

බැන්දට පස්සෙ
ඔයා හරියට
සිරසෙ පෙන්නන
ඉංග්‍රීසි චිත්‍රපටියක් වගේ
බාගයක් ඇඩ්
ඉතුරු ටික කොටු

2 comments:

  1. film director oyama nam...........

    ReplyDelete
  2. අපිට ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්න ලැබෙන්නැහැනෙ.අපි ඒක හොඳ ඇති කියල හිතාගෙන බලන්න ඉඳගන්නවා.ඊට පස්සෙ තමයි හිතෙන්නෙ අපරාදෙ බලන්න ගත්තෙ නිදාගත්තනං හොඳයි කියලා...

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...