09 June 2011

ඊට පස්සෙ...?

නිදහස හොයාගෙන
එළියට යන්න
වැටනං කැඩුවා
ඒත්
අමතක කරන්නෙපා
දැං ඕනෙ එකෙකුට
එන්නත් පුළුවං කියල
ඇතුළටත්
හාවො මීමින්නො
ආව වගේ නෙමෙයි
බල්ලෙක් ඇවිත්
ජරා කළොත්...

2 comments:

  1. කම්මලේ බල්ලට අනාගතේ ඒවි කියල හිතන බල්ලගෙ කක්ක තමා ගඳ.වැට ඇතුලේ තමන් ඉඳල තියෙන්නෙ ගූ ගොඩක කියල තේරෙන් නෑ නේන්නම්

    ReplyDelete
  2. හා හා කලූ ආවේගශීලී වෙන්න එපා.

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...