17 June 2011

රිවාරේස්

ඉපදෙන්න බැරිද මෙහේ
දේශපාලන
අසූචි කන්දට
බැති ගී ගයන
නිලමැස්සෝ බුරුතු
මිස
මෙහේ නැහැ උපන්නෙ
ඇටමැස්සෝ

2 comments:

  1. ප්‍රබන්ධයක් යාළුවා...

    ReplyDelete
  2. එහෙනං ඇලෙක්සැන්ඩර් පනාගෝලිස්ට එන්ඩ කියමු.

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...