22 June 2011

පොඩි එකා

අපේ ගෙදෙට්ට
අහුවෙනවා
කොහෙද රටක
චැනල් ගොඩක්

මෙහෙ වගේ නමෙයි
හරි දියුණුයි එහෙ
ආසාවෙ බෑ
දුක හිතෙනව අපි ගැන

2 comments:

  1. ටීවී එකෙන් පේන්න "සෙලෝලයිට් ලෝකේට" රැවටෙන්න එපා මචෝ .

    ඔය චැනල් අතරේ චැනල් 4 එහෙම අහු වෙන්නේ නැතෙයි ..

    ඩී ටීවී අරංගෙන වගේ !

    ReplyDelete
  2. නැහැ මචං ඔය ටෙලිවිසොං එකේ පෙන්නන ගොඩක් ඉලව් අපේ මේ පුංචි රටේ එව්වා වෙන්න බැහැ කියලයි මටනං හිතෙන්නෙ.ඔය කියන තරං සංවර්ධනයක් වෙනව නං අපිටත් ටිකක් හරි දැනෙන්න එපායැ......

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...