20 June 2011

නිළිය

ෂ: ඔයා හරි දක්ෂයිනෙ
මාර තාත්විකයි
ඔස්කාර් උනත් ගන්න තිබ්බා
ට්‍රයි කළානං
කොහෙද ඉතින්
ඔයා රඟපාන්නෙ
මං ඉස්සරහ විතරනෙ

3 comments:

  1. සම්මාන උළෙලක්
    සංවිධානය කලා මම
    මගේ දෙන ලඟ
    හඬා වැලපෙන නුඹට,.
    හොදම නිළිය
    සම්මානය දෙන්නට,..

    ReplyDelete
  2. කොහොමත් මුළු ලෝකෙ ම එක ම රඟ මඬලක් ලු නෙ...

    ReplyDelete
  3. කොහොම උනත් හැමෝටම රඟපාන්න බැහැ තාත්වික විදිහට.......

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...