27 May 2011

නුඹ සහ මම

මම
ආලෝකය
හැම තැනින්ම
පලා යන

නුඹ
කලු කුහරයක්
මටවත්
පලායන්න බැරි

No comments:

Post a Comment

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...