22 May 2011

මා වැනි බිළින්                           දා
නොකා මිය යයිද මන්                  දා
උන්  හැදෙයි බඩ                        දා
මෙවන්   නිරිඳෝ  වෙන කොයින්   දා

1 comment:

  1. ආශ්චර්යමත් කම හින් දා.....
    අලුත උපන් බිලින් දා....
    ගඟට අතහැර දා....
    යන මවුවරු වෙන කොයින් දා.....

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...