28 May 2011

ගත < හිත

සතුටින් සැපෙන්
කාලා ඇඳල ඉන්ඩ
කොච්චර ටිකද ඕනෙ

කොච්චර තිබුණත්
අහක දාන්ඩ සිද්ද උනත්
හිතටනෙ මදි මේක

No comments:

Post a Comment

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...