02 June 2012

???????




ඒ දවස්වල
මට විතරක් පායපු
අද 
ලෝකෙට පායන
අත්දෙක බරට 
ගෙදර එනකොට
විනාඩි ගාණකට
ආයෙමත් පෙනී 
නොපෙනී යන
දඩයමකට ඇමක් ද?
උඹේ හිනාව


 පින්තූරෙ ගත්තෙ : commentsyard.com

10 comments:

  1. ඒක නම් කියන්ඩ දන්නේ නෑ. ඇමක්ද දන්නේ නෑ. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ඒවා වාසියටනෙ.

      Delete
  2. සූදානම් ශරීරෙන් හිටු කෝකටත්!

    ReplyDelete
    Replies
    1. ඒක හරි.කෙළ උනාට පස්සෙ අඬනවට වඩා හොඳයි කෙළ කරගන්නැතුව ඉන්න එක

      Delete
  3. මම නම් එහෙම වුනොත් දඩයම්කාරයෙක් වෙනවා......
    හික්ස්

    ReplyDelete
    Replies
    1. ඔය කියලා තියෙන්නෙ.....හොඳට හිනාවෙලා කොල්ලෙක් ගිණිකණ වැටිලා අහක බලන්ඩ බැරුව අසරණ උන ගමං හරියට මානලා තියන්ඩයි තියෙන්නෙ ඇස් දෙක මැද්දෑවටම....

      Delete
  4. ඇමක් වෙන්නත් පුළුවනි...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. පිනට දෙනවා වෙන්ඩත් පුළුවං.ඒ උනාට ගොඩක් වෙලාවට ඇමක් තමයි නේද??

      Delete
  5. මුලින් මට සමාවෙන්න අදාල නැති තැනක, අදාල දෙයක් ගැන කොමෙන්ට් කරනවට.

    මේ කොමෙන්ටුව උඹේ අතට සහ හිතට නෙමෙයි. නමුත් උඹේ කටටයි, ඇඟටයි.
    මේ කතාව ටිකක් විකාර වගේ හිතෙන්න පුළුවන්.. එහෙම හිතෙන්නෙ දිනුක ලියන ඒව ගැන විතරක් දන්න කෙනෙකුට.

    දිනුක සහෝදරයා ලියන්න වගේම, රඟපාන්නත් සුපිරි බව, මම දන්නෙ නෑ බ්ලොගයේ සෙට් එක දන්නව ද කියලා. මම කියන්නේ නෑ මූට නළු පෙනුමක් තියනවා කියලා. ඒත් මම සහ සුද්දෙන්න්ම දන්නවා මූට සිරාවට රඟපාන්න පුළුවන් බව.

    "මඟුල් ප්‍රස්ථාව", "සිපිරි සිරි", "නින්නාදේ කරපු නාට්‍ය", වගේම අද කරපු " බූවල්ලා: මම දන්නෙ නෑ" හැම එකම මම බැලුවා..

    පොඩි ඉල්ලීමක් තියනව.. බැරි ද උඹට ඒවායේ clips බ්ලොග් එකට upload කරන්න...?

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...