15 August 2011

පෙම්වතී

උ\පෙ මගේ පෙම්වතී
අපි බැන්දා නේද 
දෙපාරක්
පළවෙනි පාර 
හරි නොගියත්
දෙවෙනි වතාවනං
හරි සාර්ථක කසාදෙ
ඒත් මගේ ප්‍රේමෝන්මාදෙ
ඉවර නෑ තව
බඳිමු අපි තව පාරක්
හෙට උදේ
බලමු අපි මේ පාරවත්
හොඳවෙයිද ඇම්ම මගේ

9 comments:

  1. ඔන්න තුන්වෙනිපාරට වඩා බඳින්න බෑ කියලා හිතාගෙනම වැඩේට බැස්සා නම් හරි !!!!
    මාරම සිතුවිල්ලක් නේ.
    උසස්පෙළ= පෙම්වති !!!!!

    ReplyDelete
  2. මම නම් තාම එක පාරයි උසස් පෙලව මෑරි කරේ.මේ පාර හොද ප්‍රතිපලයක් ගන්න ලෑබේවා

    ReplyDelete
  3. Man blog ekata nitara godavenawa. Phone Eken ena nisa comments danne ne. Ara mahinda mamage vage kata nam thawath liyawenawa nam apoorui.

    ReplyDelete
  4. @ මධූ - මේ ඇත්තටම මචං අහන්නෙ.සිරාවටම තුන්පාරකට වඩා කරන්න බැරිද?(මම අහන්නෙ ප්‍රයිවට් දාලාවත්?)

    @හිමහංසි - ඉස්තූතියි නංගියා.බලමුකො.අද එකනං ශේප්.හෙටත් එකක් තියෙනවනෙ.

    @Il mondo di una povera pazza - දේශපාලනය ගැන ආයෙත් ලිව්වනං හරි තමා.ඉස්තූතියි මතක් කළාට.දිගටම එන්න ඕනෙ හොඳේ...

    @chaveen sanka - ඉස්තූතියි මචං.හෙට එකත් අද වගේම ශේප් කරගන්ඩ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරපං මචං.

    ReplyDelete
  5. අර මධුරංග අයියා කියලා තියෙනවා වගේ හතර වෙනි කසාදයක් නෑ කියලම ලිව්වනම් තමා හොඳ ..
    මේ පාර හොඳට ලියන්න ලැබේවා..!!

    ReplyDelete
  6. ඉස්තූති වේවා චතුර සහෝදරයා.බලමුකෝ ගොඩයයි කියලා හිතනවා...

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...