ඔන්න තුන්වෙනිපාරට වඩා බඳින්න බෑ කියලා හිතාගෙනම වැඩේට බැස්සා නම් හරි !!!!මාරම සිතුවිල්ලක් නේ. උසස්පෙළ= පෙම්වති !!!!!
මම නම් තාම එක පාරයි උසස් පෙලව මෑරි කරේ.මේ පාර හොද ප්‍රතිපලයක් ගන්න ලෑබේවා
Man blog ekata nitara godavenawa. Phone Eken ena nisa comments danne ne. Ara mahinda mamage vage kata nam thawath liyawenawa nam apoorui.
ela ela..gudluck
@ මධූ - මේ ඇත්තටම මචං අහන්නෙ.සිරාවටම තුන්පාරකට වඩා කරන්න බැරිද?(මම අහන්නෙ ප්‍රයිවට් දාලාවත්?)@හිමහංසි - ඉස්තූතියි නංගියා.බලමුකො.අද එකනං ශේප්.හෙටත් එකක් තියෙනවනෙ.@Il mondo di una povera pazza - දේශපාලනය ගැන ආයෙත් ලිව්වනං හරි තමා.ඉස්තූතියි මතක් කළාට.දිගටම එන්න ඕනෙ හොඳේ...@chaveen sanka - ඉස්තූතියි මචං.හෙට එකත් අද වගේම ශේප් කරගන්ඩ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරපං මචං.
අර මධුරංග අයියා කියලා තියෙනවා වගේ හතර වෙනි කසාදයක් නෑ කියලම ලිව්වනම් තමා හොඳ ..මේ පාර හොඳට ලියන්න ලැබේවා..!!
ඉස්තූති වේවා චතුර සහෝදරයා.බලමුකෝ ගොඩයයි කියලා හිතනවා...
ela
ඉස්තූතියි!
දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...
ඔන්න තුන්වෙනිපාරට වඩා බඳින්න බෑ කියලා හිතාගෙනම වැඩේට බැස්සා නම් හරි !!!!
ReplyDeleteමාරම සිතුවිල්ලක් නේ.
උසස්පෙළ= පෙම්වති !!!!!
මම නම් තාම එක පාරයි උසස් පෙලව මෑරි කරේ.මේ පාර හොද ප්‍රතිපලයක් ගන්න ලෑබේවා
ReplyDeleteMan blog ekata nitara godavenawa. Phone Eken ena nisa comments danne ne. Ara mahinda mamage vage kata nam thawath liyawenawa nam apoorui.
ReplyDeleteela ela..gudluck
ReplyDelete@ මධූ - මේ ඇත්තටම මචං අහන්නෙ.සිරාවටම තුන්පාරකට වඩා කරන්න බැරිද?(මම අහන්නෙ ප්‍රයිවට් දාලාවත්?)
ReplyDelete@හිමහංසි - ඉස්තූතියි නංගියා.බලමුකො.අද එකනං ශේප්.හෙටත් එකක් තියෙනවනෙ.
@Il mondo di una povera pazza - දේශපාලනය ගැන ආයෙත් ලිව්වනං හරි තමා.ඉස්තූතියි මතක් කළාට.දිගටම එන්න ඕනෙ හොඳේ...
@chaveen sanka - ඉස්තූතියි මචං.හෙට එකත් අද වගේම ශේප් කරගන්ඩ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරපං මචං.
අර මධුරංග අයියා කියලා තියෙනවා වගේ හතර වෙනි කසාදයක් නෑ කියලම ලිව්වනම් තමා හොඳ ..
ReplyDeleteමේ පාර හොඳට ලියන්න ලැබේවා..!!
ඉස්තූති වේවා චතුර සහෝදරයා.බලමුකෝ ගොඩයයි කියලා හිතනවා...
ReplyDeleteela
ReplyDeleteඉස්තූතියි!
Delete