06 June 2011

පැමිණිල්ල

ඉර දකින්න
හඳ දකින්න
ඔය ලෝකෙ
රස විඳින්න
ආසයි අම්මේ මටත්

ඉපදෙන්න මට
ඕනෙමද වාසගමක් ?

3 comments:

  1. වාසගමක් තිබ්බොත් නේද පුතේ හොඳ

    ReplyDelete
  2. ඉපදෙන්න නම් වාසගමක් ඕන නෑ......ඒත් ඉපදුනාට පස්සෙ තමයි ඔය ඔක්කොම ඕන වෙන්නෙ......!!!!!!!

    ReplyDelete
  3. එව්වා තීරණය කරන්න ඕනෙ මෙව්වා වෙන්ඩ කලිං නේද?

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...