03 August 2020

ඉන්ටනෙට්




කාලයක් තිබ්බා 
කිලෝබයිට් විස්ස තිහ
ඩවුන්ලෝඩ් වෙද්දි 
තප්පරේට
ප්‍රීතියෙන් පිනාගිය

ඩවුන්ලෝඩ් උනත් දැං
මෙගාබයිට්වලින්
තප්පරේට
නෑ කිසිම සතුටක්
"මොන රෙද්දක්ද
මේ මගුල
හරිම ස්ලෝ"



No comments:

Post a Comment

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...