18 June 2014

මදි මදි හොඳටෝම මදි...



සෑහෙන දවසක් බ්ලොග පැත්ත පලාතේ එන්නැතුව හිටියා.කගෙවත් බ්ලොග් එකක් බලන්ඩවත් අඩුම තරමේ කකාගේ බ්ලොගේ ඇනෝ කොමෙන්ට් බලන්ඩවත් එන්ඩ හිත දුන්නෑ.විභාගේ ආයෙත් පාරක් කරලා (මේ පාරනං පාඩම් කරලා තමයි විභාගෙ කළේ ) ඊට පස්සේ අර දැවැන්ත විභාගෙකට පස්සේ දැනෙන ශුන්‍යතාවය ඇතුලේ ඔහේ එහෙට මෙහෙට වෙවී ඉඳලා ජීවිතේ හෙන තනුකයි කියලා හිතෙන කොටම පටං ගත්තනේ ආතල් එක.ඔන්න ඉතිං මගේ ඇඟේ දැං ගොජ ගොජ් ගාලා ලේ ධාවනය වෙනවා ආයෙමත්.ජීවිතේ ආයෙමත් තෘප්තිමත්.



හැබැයි මම කියන්නේ මේ ආරම්භක පියවර විදිහට තුන් දෙනෙක් විතරක් මරපු එක මදි.ඔයිට වඩා හොඳ "කික්" එකක් එන්ඩ අඩුම තරමේ දෙතුන් සීයක්වත් මරන්ඩ තිබ්බේ.අනිත් එක නිකම්ම වෙඩි තියලා මරන එකෙත් කිසි ගතියක් නෑ. "ඩෝං" ගාලා සද්දෙ ආවම එකෙක් මැරිලා වැටෙනවා.වෙඩිල්ල තිබ්බ එකාටයි වෙඩිල්ල වැදිච්ච එකාටයි ඇරුණම බලං ඉන්න උන්ට කිසි ආතල් එකක් නෑ.ත්‍රාසය භීතිය කුතුහලය මොකුත්ම නෑ.හරියට සුජීව ප්‍රසන්න ආරච්චිගේ පොතක් වගේ.පොත අතට ගන්න කොට අපි දන්නවා අන්තිමට කොල්ලයි කෙල්ලයි සෙට් වෙනවා කියලා.ඒ වගේම එකෙක් තුවක්කුව අතට ගන්න කොට අපි දන්නවා අනිත් එකා ටක්කෙටම මැරිලා වැටෙනවා කියලා.

තුවක්කුවෙන් මරද්දි උනත් ඕනෙම නං ප්‍රේක්ෂක ජනතාවගේ මනදොල සපුරන විදිහට ටිකක් කලාත්මක විදිහට වැඩේ කරන්ඩ පුළුවං.ඒකට ඉතිං හොඳ "ෂොට් ගන්" එකක් අරං හරියටම මූණ මැද්දට වෙඩි තිබ්බනං බලං ඉන්න උද්යෝගිමත් ප්‍රේක්ෂක ජනතාවට මැරිච්ච එකාගේ මොළ කෑල්ලක්, දතක් වගේ එකක් සමරුවක් විදිහට ගෙදර අරං යන්ඩ පුළුවං.අනික බලං ඉන්න ජනතාවටත්  ඇඳුමට ලේ විසි වීමේ පොඩි අවධානමක් තියෙනවනේ.ඒ අවධානමත් එක්ක තමයි උපරිම සන්ත්‍රාසය ප්‍රේක්ෂකයාට ලැබෙන්නේ.

මුස්ලිම් උං කියන්නේ ඇත්තටම වෙනින් කිසිම ජාතියකින් ඇළුම් කරනු නොලබන ජාතියක්.ඒ වගේම මුස්ලිම් උනුත් අනිත් කිසිම ජාතියක් සත පහකට ගණන් ගන්නේ නෑ.උං ඉන්න කිසිම තැනක සාමයක් නං නෑ.අල් කයිඩාලා, ජිහාඩ්ලා, බොකෝ හරාම්ලා කියන්නේ කාටවත් ආදරේ කරන සංවිධාන නෙමෙයි නේ.අනික උං හෝ ගාලා ළමයි හදන හින්දා අනිත් උංගේ තෘප්තිය වෙනුවෙන් දවසකට මුස්ලිම් උන් සීයක් දෙසීයක් මැරුවට කිසි අවුලක් වෙන්නේ නෑ.උනුත් කොහොමත් එකා එකා මරාගන්න එකේ උංගෙනුත් එච්චර අවුලකෙන එකක් නෑ.ඕනෙමනං හකීම් පොඩ්ඩක් අඬලා ආණ්ඩුවෙන් අයින් වෙන්ඩ දැඩිව හිතලා බලනවා කියයි.එච්චරයි.

හකීම්ගේ කිඹුල් කඳුළු වගේද මෙයාලා රටට ලෝකෙට තියෙන ආතල් එක.හැබැයි මම කියන්නේ කරන එක හරියට කරන්ඩ ඕනේ.ආයේ මිනිස්සුන්ට උපරිම ආතල් එක දෙන විදිහට.සිරස තමයි මේකට හරියන එකම චැනල් එක.උං වැඩක් කළොත් ආයේ ඉතිං මොනවද මිනිස්සු කට ඇරං නේ බලං ඉන්නේ.කටට දා ගත්තු බත් ටිකත් ආපහු පිඟානට වැටෙනවා.මහින්දවැව සූරියපක්ෂ පිට්ටනිය ක්‍රිකට් ගහන්ඩ ලොකු වැඩියි කියන එකේ, වෙන දේකට පාවිච්චි කරන්ඩත් බැරි හින්දා මම බොහොම කැමැත්තෙන් ඉන්න 'ඇරීනා' එකක් විදිහට සංවර්ධනය කරලා අරගත්තම කොහොමද වැඩේ.ජනතාවත් තෘප්තිමත්.ආදායමකුත් එනවා.හොඳට මාර්කටිං පාරක් දාලා නිවේදන කටයුත්තට "ගලගොඩ අත්තේ" ලොක්කව අරගෙන ෂඃ බලන්ඩ පිංවතුනි මැවිලා පේනවා නේද වැඩේ යන හැටි.තුවක්කුවට වඩා කඩුව තමයි හොඳ.එක පාරකට බෞද්ධ එකයි මුස්ලිම් එකයි දානවා ග්‍රවුන්ඩ් එකට.බෞද්ධ එකාට දෙනවා කඩුව.මුස්ලිම් එකාට දෙන්නෑ මොකුත්.අන්න බලන්ඩ කොහොමද වැඩේ යන හැටි.මුස්ලිම් එකා කකුල් දෙකට වැඳ වැඳ දුවනවා.





'රිසානා ව මතක් කරගනින් ගෙරි මස් කන හම්බයා' කිය කිය සැදැහැවත් බොදුනුවා කඩුව අමෝරාගෙන පස්සෙන් එනවා.ප්‍රේක්ෂක ජනතාව ගලබොඩයා එක්ක අංගුලිමාල පිරිත කියනවා.බෞද්ධ කට්ටිය හලාල් ක්‍රමයට කැමති නැති හින්දා සාම්ප්‍රදායික විදිහට මුස්ලිම් එකාව මරනවා.ඒ කියන්නේ අතක් කපලා ප්‍රේක්ෂකාගාරයට වීසි කරනවා.කකුලක් කපලා ප්‍රේක්ෂකාගාරයට විසි කරනවා.සීන් එක හරියට පේන්නැති හින්දා තාත්තලාගේ කරේ නැගලා 'ෂෝ' එක බලන පොඩි උං මේ වීසි කරන ඒවා අල්ල ගන්නවා.පොඩි කාලේ පොඩ්ඩක් විතරක් කපලා තියෙන පුරුෂ ලිංගේ කර මුලින්ම කපලා ඉහලට උස්සලා පෙන්නන කොට ප්‍රේක්ෂකාගාරේ දෙදරන්ඩ ප්‍රීතිඝොෂාව එනවා.ඊට පස්සේ මුස්ලිම් එකාගේ රැවුලෙන් අල්ලගෙන කඩුව අනිත් අතිං ඉහලට උස්සගෙන බෞද්ධයා මූලාසනේ පැත්ත බලනවා.එතකොට රජතුමා හරි, එතුමගේ සහෝදරයෙක් හරි, බිරිඳ හෝ පුතෙක් මූලාසනේ ඉඳගෙන අත ඉස්සරහට දික්කරලා මහපට ඇඟිල්ල පහතට හරවනවා.එතකොටම පාත් වෙන කඩුවෙන් 'තම්බියාගේ' බෙල්ල කඳෙන් වෙන් වෙනවා.ශීර්ෂපෝෂී ධමනිවලින් උල්පත්වලින් වගේ ලේ අහසට විදිනවා.ප්‍රේක්ෂකාගාරෙන් කන් බීරී කරවන තරමේ ප්‍රීති ඝෝෂාවක් එනවා.බෞද්ධයා තම්බියාගේ ඔළුව උඩ දාලා ෆුට්බෝලෙකට ගහනවා වගේ පයින් ගහනවා ක්‍රීඩාංගනේ කොණකට වීසී වෙන්ඩ.එතකොට ඒ අයිනට වෙලා කෙළ හල හල උන්නු පර බල්ලෝ ඔළු ගෙඩියේ කන් කෙටිවලින් නහයෙන් ඇද ඇද කෑලි කඩා ගන්නවා.උන් උන් කා කගන්නවා.බලන්ඩ සහෝදරවරුනි කොච්චර මනස්කාන්තද වැඩේ.


වැඩේ තවත් රසවත් සහ කුතුහලයෙන් අනූන කරවන්ඩ පුළුවං තම්බියාටත් කඩුවක් දුන්න නං.අන්න එතකොට තමා ප්‍රේක්ෂකාගාරෙත් දෙකට බෙදිලා ගහ මරා ගන්නේ.බලන්ඩ කොච්චර ලස්සනට වැඩේ නැගලා යනවද කියලා.ඕනේමනං ප්‍රේක්ෂකයින්වත් මේකට දායක කර ගන්ඩ පුළුවං.ප්‍රේක්ෂකයින්ට ගල් ටිකක් දුන්න නං ඒ අයට පුළුවං තමුන්ට විරුද්ධ ජාතියේ ක්‍රීඩකයාට ප්‍රේක්ෂකාගාරේ ඉඳං ගල් ගහන්ඩ.හැබැයි මුස්ලිම් උං ගල් ගහන්ඩ දක්ෂ නිසා බෞද්ධයින්ට පොඩ්ඩක් මේක අවාසි දායක වෙන්ඩ පුළුවං.ඒත් එහෙම පොඩි අවාසි දායක තත්ත්වයක් තියෙන කොට මේකට විරුද්ධ වෙන මුස්ලිම් රටවලට ඒක පෙන්නලා දීලා ඒ අයගේ විරෝධය තුනී කරගන්ඩ පුළුවං වෙනවනේ.

මේක සති අන්තේ ටීවී එකේ පෙන්නන්ඩත් ඕනේ.එතකොට මේක ග්‍රවුන්ඩ් එකට් ඇවිත් බලන්ඩ බැරි වෙච්ච අයටත් පොඩියට හරි තෘප්තියක් ලබා ගන්ඩ පුළුවං.

මේ විදිහට දෙන්නෙක්ට ගහ ගන්ඩ දීලා බලං ඉන්න එක වගේම ඉස්සර විදිහට කණුවක එකෙක්ව බැඳලා හෙල්ලෙන් ඇණලා මරන එක, කණුවේ බැඳලා ගින්දර දාන එක, කට්ටියව ග්‍රවුන්ඩ් එකට දාලා සිංහයෝ කොටි වලස්සු වගේ සත්තු එවන එකත් හොඳ තෘප්තියක් සපයාවි කියලා හිතෙනවා.මැරෙන එකා මැරෙන්ඩ වැඩිම වෙලාවක් ගන්න ක්‍රමේ තමයි ප්‍රේක්ෂකයට උපරිම වින්දනයක් ලබා දෙන්නේ.ඒ හින්දා වැඩේ මේ විදිහට පටං අරගෙන පස්සේ මහජනතාවගේ යෝජනා චෝදනා අනුව වැඩේ මොඩිෆයි කරගන්ඩ පුළුවන්නේ.මම දන්නවා මොනවා කිව්වත් කට්ටිය මෙහෙම එකක් තියෙනවා නං කැමතියි.කවුරුත් ඒක කෙළිං කියන්නැත්තේ අනිත් මිනිස්සු වැරදි විදිහට බලයි කියලා.මම නං අනිත් මිනිස්සු හිතන ඒවා ගැන හිතන්නෙ නෑ.මුළු මිනිස් ඉතිහාසය පුරාම බැලුවොත් මිනිස්සු වැඩිම තෘප්තියක් ලබලා තියෙන්නේ තව මිනිහෙක්ව වධදීලා මරන එකෙං තමයි.


ඒ හින්දා මම කියන්නේ මේක මේ දැං කරං යන විදිහට කරලා කාටවත් පලක් නෑ.හැමෝටම විඳින්ඩ පුළුවං විදිහට මේක සංවිධානාත්මකව කරන එක තමයි හොඳ.නිකං බොරුවට කඩ කුඩු කරන්ඩයි ගෙවල්වලට ගල් ගහන්ඩයි ඕනේ නෑනේ.ජනතාවත් තෘප්තිමත්.මුස්ලිම් ප්‍රශ්නෙත් ඉවරයි.බලන්ඩ සහෝදරවරුනි කොච්චර හොඳ යෝජනාවක්ද කියලා.

38 comments:

  1. හපොයි දෙයියනේ ...... දිනුකයෝ

    ReplyDelete
    Replies
    1. මට ලේ දකින්ඩ ඕනෑ නලින් අයියේ.....

      Delete
    2. මම මේ කමෙන්ට් එක ලිව්වේ පමුදි ගෙ බ්ලොග් එකට.ඒක එහෙමම පොස්ට් කරනවා. බලන්න ඔයාටත් හරි යයිද කියලා.ආණ්ඩුවට බනින එක වගේම මුස්ලිම්ස්ලාට මහත් වූ භක්ත්‍යාදරයක් පෙන්වීමද මේ දින වල බ්ලොග් වල ෆැශන් එකක් වෙලා.බොදු බල සේනා එක්ස්ට්‍රීම් තමයි.ඒත් ඔවුන්ට මතුවුනේ එකක් තිබුනෙ සමාජයේ කිසියම් පොටෙන්ශල් එකක් තිබුන නිසයි.තනියම ඉන්නකම් මුස්ලිම් අය හරිම හොඳයි.ඔලු ගනන වැඩි වෙනකොට එතැන තියෙන්නෙ පුදුම ඒකාධිකාරයක්.කාතන්කුඩ්ඩි පැත්ත තනිකරම අරාබිය වගේ.රට ඉඳි ගස් පවා වවල තියනවා.එහෙ හෙල්මෙට් නොදා යන්නෙ තම්බිල.පොලිසිය අහක බලාගෙන ඉන්නවා.ඇල්ලුවොත් සෙනග ඇවිත් අර පොලිස් කාරයොන්ට ගහනව හවසට.දෙමල අය විතරයි අල්ලන්නේ.ගාල්ලේ ඉස්සර මුස්ලිම් අය හිටියෙ ටිකයි.දැන් ඇවිත් බලන්න.අවුරුදු 13-14 වයස් වල සුදු තොප්පි කාරයො,කලු ලෝගු කාරයො වැහි වැහැලා.මේ ඔක්කොම ඉදිරියෙදි ඡන්ද.මුස්ලිම් කඩ වැහි වැහැලා ගාල්ලේ..අපි ඒවට ගිහින් බඩු ගත්තට මුස්ලිම් අය ජීවිතේට සිංහල කඩේකට යන්නෙ නැහැ.ජාතිවාදී අපිද,උන්ද?
      අපිට කවදා හරි මුස්ලිම් පාලනයක ශරියා නීතිය පිලිපදින්න වෙන දවසක් ඒවි.ඔයාව රේප් කරල ඒක ඔප්පු කරන්න පිරිමි හතරදෙනෙක්ගෙ සාක්ෂි ඕන.ඒ සාක්ෂිය කවදාවත් ලැබෙන්නෙ නැහැ.මම එංගලන්තයෙ අවුරුදු 4ක් හිටියා ෆොරීන් ට්‍රේනින් එකකට ගිහින්.ඒ රටවල් විනාශ වෙලා ඉවරයි.අප්‍රිකා,පකිස්තානි,මිඩ්ල් ඊස්ට්,සෝමාලියා මුස්ලිමුන් රට අල්ලගෙන.බ (ර් ) මින්හැම් වගේ පලත් වලට සුද්දෙකුට යන්න බැහැ.නෝ ගෝ ඒරියාස් කියලා කියන්නෙ.ගියොත් සඳ ගුටි සහ ස්ත්‍රී දූශන තමා ලැබෙන්නෙ.
      මුස්ලිම් නොවන අය මරන්න,යුද්දෙකදි අල්ල ගත් ලමයි,ගැහැනු රේප් කරන්න,තමන්ගෙ බිරිඳට ගුටි පූජා දෙන්න,වගේ ඉතාම දරුනු,බෲටල් ඩේවල් තමයි ඔය ආගමෙහි උගන්නන්නෙ. ප්‍රොපට් මොහොමඩ් කියන්නෙ අවුරුදු 6ක පොඩි ගර්ල් කෙනෙක් රේප් කරපු අවු 45ක මිනිහෙක්.මුස්ලිමුන්ට යුද්ද කරල ලෝකය අල්ලන්න බැහැ.උන් ඒක කරන්නෙත් නැහැ.උන් කරන්නෙ සයිලන්ට් යුද්දයක්.බේබි බූමර්ස්,බේබි මැශින්ස් කියලා උන්ට කියන්නෙ.උන්ගෙ ජාතියෙන් ලෝකය පුරවනවා.අර තුප්පහි ආගම ලෝකය ආන්ඩු කරන දවස නුදුරුයි.ප්‍රංශය ආපහු ගොඩ ගන්න බැරි වෙලා.මගේ සිංහල ලෙය කකියනවා.මගේ අම්මට අනතුරක් වුනොත් මම බලා ඉන්නෙ නැහැ.ඒ මගෙ අම්මා නිසා.මගේ රට ජාතිය ආගමත් මට එහෙමයි.එයට ආදරය කිරීම ජාතිවාදයක් නම්,ඔව් මම ජාතිවාදීයි.
      ඔයා වගේ බොරු ප්‍රගතිශීලියො හරිම මානුශික විදියට බ්ලොග් පෝස්ට් කරනවා.ඔයා ඔයාගෙ අසල්වැසියට ඔය කරුනාව දක්වනවද?? ප්‍රශ්න මතු පිටින් අතගාල හැඟීම් බර බ්ලොග් කරන්න එපා.ස්ටඩි කරලා.ලෝකයේ හැම තැනම මොනවද වෙන්නෙ කියලා හෝම් වර්ක් කරලා,ඒ අදහස් බ්ලැක් & වයිට් වලට දාන්න

      Delete
    3. මචං ඇනෝ මට මුස්ලිමාත් එකයි බෞද්ධයත් එකයි.කතෝලික උං ඒ දවස්වල ලෝකේ ඇල්ලුවෙත් ඔය විදිහට තමයි.ස්පාඤ්ඤ කාරයෝ ඒ දවස්වල රටවල් අල්ලද්දි උනුත් හැසිරුණේ කෲර විදිහට තමයි.ආගම කරේ තියං ඉන්න හැම එකාම අනිත් ආගම් දිහා බලන්නේ පහත් විදිහට.මට කොයි එකා කොයි එකා එක්ක ඇර ගත්තත් කමක් නෑ.මුස්ලිම් උං රට අල්ලනවා නං ඒක නවත්තන්ඩ ඕනේ කඩු පොලු අරගෙන නෙමෙයි.

      Delete
  2. මේ වගේ පොටෝ දාන්න එපා බං ම්ලේච්ඡයි..

    ReplyDelete
    Replies
    1. අපි යන්නේ කොයි පාරේ ද කියලා දැනගන්ඩ මෙහෙම ෆොටෝ එකක් දෙකක් දැම්මට කමක් නෑ බං.

      Delete
  3. අපොයි... පින්තූර ටික නං එපාම වෙනවා.
    මාත් කාලෙකින් තමයි ලියන්ඩ ආවේ.

    ReplyDelete
    Replies
    1. පින්තූර එපා උනාට එකෙක් දෙන්නෙක් මරද්දි තියෙන ආතල් එක කොහොමද?

      Delete
  4. හොඳයි දිනුකගේ යෝජනාව පුළුල් සංවාදයකට ලක්කිරීම සඳහා බලතල සහිත ත්‍රිපුද්ගල කොමිසමක් පත්කරන්නට බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. කොමිසමට හාමුදුරු කෙනෙකුයි උලමලාගෙන් කෙනෙකුයි පාදිලි උන්නාන්සෙ කෙනෙකුයි දාමු.පූසාරියෙකුත් දාගන්ඩ අපිට බැරිද ඒක සිවු පුද්ගල කමිටුවක් කරන්ඩ

      Delete
  5. කතාව නම් පට්ට. විශේෂයන් ම ඔබගේ රචනා විලාසය ඉතා රසවත්. එයට අපේ සුභපැතුම්

    දිනුක මේ තත්වය ගැන අද ඊයේ ඇතුලේ බ්ලොග් ලිපි සහ කවි කීපයක් ම කියෙව්වා. මේ දේ වෙනුවෙන් බොහොමයක් ලියැවෙනවා වගේ ම විවිධ දේ කරන්නට හැකි නම් හොදයි. මොකද මේ හරක් රැළ අපිව දක්කමින් ඉන්නේ ආපසු මිනීවලකට. ඒකට උඩගෙඩි දෙන ඔලමොට්ටලයින්ටත් මේ දේ නොතේරෙන හැටියක්. නමුත් යන්තම් හෝ මීට අවුරුදු පහකට පෙර කාලය මතක නම් කවදාවත් මේ හරක් වැඩේ කිසිම කෙනෙක් නොකරාවි. ඒත් අපේ අයට ඕවා මතක දවස් දෙකහමාරයිනේ...............................

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද.මේ කාටවත් අතීතය අමතක වෙලා හින්දා වෙච්ච දෙයක් නෙමෙයි.අතීතය හොඳට මතක හින්දා සහ ඒ අතීතය අහිමි වීමේ වේදනාව.අතීතකාමය.

      Delete
  6. දෙපැත්තෙම මරා ගන්න ආස අයගෙන් ඉල්ලුම්පත් කැඳවලා මේක ගාළු මෝදරම කලා නම් තමයි හොඳ

    ReplyDelete
    Replies
    1. ගාළු මෝදරත් හොඳ තැන තමා.මුහුදු හුළං වැදි වැදී මරණ හැටි බලන්ඩ පුළුවං.ඒකනේ මං කිව්වේ මේක සිරසට කරන්ඩ දුන්නනං එයාලා දෙයි පබ්ලිසිටිය ගාණට."මීළඟ සුපිරි ඝාතකයා ඔබ විය හැක" කියලා කට්ටියට කියයි 7788ට කෝල් එකක් හරි එස් එම් එස් එකක් එවන්ඩ හරි කියලා.

      Delete
  7. අන්න නියම වැඩේ. මරා ගන්න කැමති එවුන්ට ඒ වගේ ARENA එකක් හදල දුන්න නම් අපිට දෙයියනේ කියල පාඩුවේ ජීවත්වෙන්න පුළුවන්. කැමති එවුන් ඕකට ගිහිං මරා ගනී.

    ReplyDelete
    Replies
    1. ඒ විතරක්යෑ මරණවා බලන්ඩත් ඇහැකිනේ බං.චිත්තරපටිවල කොච්චර නං මිනිස්සු මරණවා අපි බලනවද? එහෙව් එකේ සීන් එක ලයිව් බැලුවම මොකෝ?

      Delete
  8. අම්මෝ මුගේ වයසටද මු ලියන ඒවා ...... උබ මේ සැරෙත් විබාගේ අනාගෙන වගේ

    ReplyDelete
    Replies
    1. උඹට කියන්ඩ මාමේ පාස් උනානෙ බං.මේ රටේ උං වයසට යෑ මාමේ වැඩ කරන්නේ.හෙට අනිද්දා මැරෙන්ඩ ඉන්න උං කුඩු ගෙන්නන්නේ.අපි පොඩ්ඩක් ලේ දකින්ඩ කැමති උනාම තමා නාක

      Delete
  9. Arena එක නැති උනාට අනිත් එව්වා සේරම දැන් වෙනවා.

    ඉක්මනට arena එකකුත් හදාගෙන ඒ අද්දුවත් පුරවා ගම්මු.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං අපේ රටේ අවුල.හැම දේම තියෙනවා හැබැයි කිසි පිළිවෙලක් නෑ.හරි සැළසුමක් නෑ.

      Delete
  10. විභාගය සම්පූර්ණ කරගත්ත එක ලොකුම දෙයක්. ඔව් දැන් හිත නිදහස් නිසා බහින්න ලෝකයට.

    බොබසේ මීමා බඳින්න කණුවක් අර ඇරීනා එකේ මුලින්ම හදමු.

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන නළුවා ගස් බැඳලා කොහොමද කොරන්නේ? එයා එපා‍යෑ වැඩේ මෙහෙයවන්ඩ.

      Delete
  11. මරු වැඩේ! හොඳ ගානක් හම්බ කරන්න පුළුවන් වෙයි වැඩෙන්!

    ReplyDelete
    Replies
    1. අනිවා මචං.මේවා ඔය අසාර්ථක ව්‍යාපෘති එහෙම නෙමෙයි.ආදායම ෂුවර්

      Delete
  12. රෝමේ කොලොසියම් එක වගේ එකක් හදලා දෙන්න කියලා මහින්ද මාමිට කියමු.. එතකොට එලට මේක කරන්න තිබුනා..

    ReplyDelete
    Replies
    1. කොමිස් එක එනව නං මාමා කොලෝසියම් එකට දහයක් හදයි මචං

      Delete
  13. මෙයා නිකං බොරුවට සුදනා වෙන්න හදනවා.ඔච්චර ලේසියෙන් හොඳ ලමයා වෙන්න පුලුවන් නේ?

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං මේ කියන්නේ.මං කොහොමත් හොඳ ළමයා තමයි.

      Delete
  14. මචං,මේ ලිපිය එල..! මගේ තියෙන්නෙත් මේ වගේ අදහස් තමයි.අඳුර ගන්න ලැබුනට සංතෝශයි ගොඩාක්.මම වැඩ කරන්නෙ හොරණ රෝහලේ කණිශ්ඨ සේවකයෙක් විදියටයි.අද තමයි මේ බ්ලොග් එක දකින්න ලැබුනෙ.මමත් බ්ලොග් එකක් කරන්න අදහසක් තියනවා,විදුලි බඩු අලුත් වැඩියා කරන ආකාරය ගැන.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන්..!හොස්පිටල් එකෙදි හම්බුනොත් අහක බලන් යන්න එපා.මේ ෆිට් එකේම කතා කරමු,,ආ?

      Delete
    2. අනිවා එකෙන්ම!!

      Delete
    3. අනේ බොල උඹලා නිසා දිනුක මේ මයිනෝ අපිටත් මචං කියන්න ඒවිද දන්නෙ නැහැ.අන්තිමේ දොස්තරයි මයිනයි මචංලා

      Delete
    4. ඇනෝ උඹ බැරි වෙලාවත් ඒ මයිනගේ නංගිව බැන්දොත් නීතියෙන්ම ඌ උඹට මචං වෙනවනේ බං.මට නං කොයි එකත් මචං තමයි.මට වඩා උඩිං ඉන්න උන්ට මචං කිව්වම උන්ට මළ පනින හින්දා උන්ට මචං කියන්ඩ යන්නේ නෑ.හැබැයි අනිත් උන්ට මම හදවතින්ම මචං කියලා තමයි කියන්නේ.අනික කවුරුත් මට මචං කිව්වා කියලා මගේ මොකුත් හැලෙන්නෑ කියලා මට ශුවර්

      Delete
    5. මෙහෙමයි, මේ රැකියාව වැදගත් කමක් සහිත රැකියාවක්.සාමාන්‍ය මිනිස්සු නිදහස් අධ්‍යාපනය නිසා මේකට ඇවිත්, ඉන්න දන්නෙ නැහැ.දැනට ඔයා දොස්තර කෙනෙක් නොවන නිසා මේක ඔයාට තේරෙන්නෙ නැති වෙයි.මෙහි ගරුත්වය රැකෙන්න ඕන.සීමාව ඉක්මවා ප්‍රගතිශීලී වීමට යාම නිසා මුලු රැකියාවක ගරුත්වය නැති කරන්න එපා.මේක මම කිව්වට තේරෙන්නේ නැති වෙයි.කලක් ඉඳලා, මයිනන්ට මචාං කියලා බලලාම තේරුම් ගන්න.වානෙ පන්නරය ලැබූ හැටි පොතේ අගටම තියෙන්නෙ?...''ජීවත් වෙලා බලමු'' කියලා? අන්න ඒ වගේ දෙයක්.පරිඥානයෙන් අවබෝධ කොට ගත යුත්තක්.මේ යන විදියට මයිනාගෙ නංගි බඳින්න වෙන්නෙ ඔයාටමයි.එහෙම බැඳපු කිසිම දොස්තරෙක් අහලා තියනවද?

      Delete
    6. මහත්තයෝ හැම රැකියාවක්ම වැදගත් රැකියාවක් තමයි.ඒක හින්දා ඔබතුමා අර කට්ටියට මයිනා කියන එකත් වැරදියි නෙව.ඒකෙන්ම පේනවනේ ඔබතුමා රැකියාවේ ගරුත්වය රකින හැටි.කිව්වත් වගේ 'ජීවත් වෙලා බලමු'

      Delete
  15. මල්ලි ,ඕවට කියන්නෙ ගැලරිය පිනවන පඩ ෂෝ කියලා.ඔයිට වඩා ප්‍රගතිශීලී වෙන්න හදපු දොස්තරලා අපි දැකලා තියනවා.ඒ අය අද ඉන්නෙ කොහේද කියලත්,කරන්නෙ මොනවද කියලත් අපි දන්නවා.තව ටික කලකින් අවුට් වෙලා පොලක් හෙම දාගෙන මෙලෝ සිහියක් නැතිව පොල් කඩ කඩ, ගෙවල් ගහන්න,කාර් ගන්න සල්ලි එකතු කරන කොට ඕවා ඔක්කොම අමතකයි.බලමුකෝ අපි...!ක්‍රියාව වචන වලට වඩා ප්‍රභලයි නේ.

    ReplyDelete
  16. බොමුද සීතල වතුර වීදුරුවක්, එහෙම නැත්නම් නාමුද සීතල වතුර බාල්දියක්.

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...