07 July 2011

ණය

ප්‍රේමය කියන
විකෘති සංකල්පෙට
ණය ගැතියි මං
මොකද
මේ හම්පඩ මටත්
හැන්සම් කියන
කෙනෙක් ඉන්නෙ
ඒ නිසානෙ

6 comments:

  1. ණය නම් දැන් කරන්න දෙයක් නෑ. කරන්න තියෙන එකම දේ ණය පියවන එක විතරයි. ඒ කියන්නේ ඒ කෙනාට පන ඇරලා ආදරේ කරන එක !!!!

    ReplyDelete
  2. පණ ඇරල ලව් නම් කරනවා.ලව් කරනවා කියන්නෙත් පණ යන වැඩක් තමා.හිහ් හිහ් හී.....

    ReplyDelete
  3. ආදරේ ඉදිරියේ ලස්සන කැත් බලන්නේ කව්ද අයියා, හදවත සුන්දර නම් ඒ ආදරේ සුන්දරයි

    ReplyDelete
  4. ඔය කිව්වට හැඩ නැත්තං කෙල්ලො කැමති වෙන්නෑ ලේසියෙං.මම සෑහෙන්ඩ ට්‍රයි කරල තියෙනවනෙ.....

    ReplyDelete
  5. ඒක නම් ඇත්ත. ඒකනෙ මම ට්‍රයි කරන්නෙ නැත්තෙ..

    ReplyDelete
  6. @Phoenix : එළ එළ.ඒත් ට්‍රයි කරල බලපං මචං ගොඩ යන්ඩ ඉඩ තියෙනවා.ට්‍රයි කරන්නෑ කියන්නෙ ෂුවර් එකටම ගොඩ යෑමක් නෑ කියලනෙ...හඃ හඃ හා....

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...