tag:blogger.com,1999:blog-768204145511627809.post5694354981695183128..comments2023-12-28T14:59:52.811+05:30Comments on පෑල දොර: මම බඳින්ඩ තීරණය කළෙමිදිනුකhttp://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-768204145511627809.post-3423473765776425472016-07-17T17:43:52.609+05:302016-07-17T17:43:52.609+05:30සහෝදරයා දැන් ඉස්සර තරම් වැඩත් නැති එකේ නරකද මකුළු ...සහෝදරයා දැන් ඉස්සර තරම් වැඩත් නැති එකේ නරකද මකුළු දැල් හෙම කඩලා පොඩ්ඩක් සුද්ද බුද්ද කරලා පෑල දොර ඇරියනම් .....Anonymoushttps://www.blogger.com/profile/15501167574084789079noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-35119080462468462802015-11-11T22:11:09.802+05:302015-11-11T22:11:09.802+05:30අද තමා බ්ලොග් එක ඇහැ ගැටුනේ.. ඔන්න ෆලෝ පාරක් දැම්ම...අද තමා බ්ලොග් එක ඇහැ ගැටුනේ.. ඔන්න ෆලෝ පාරක් දැම්ම.. බඳින එක ගැන නම් මුකුත් කියන්න බෑ .. මොකද කිව්වා කියල වැඩක් නෑ .. ඔව්ව ඉතින් කොරලම ඉගෙනගන්න ඕන පාඩම්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-53961446995967364002015-09-25T16:57:49.157+05:302015-09-25T16:57:49.157+05:30රජරට වෛද්‍ය පීඨයේද වැඩ?රජරට වෛද්‍ය පීඨයේද වැඩ?Thilinahttps://www.blogger.com/profile/07579426999585705797noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-6653258408207506322015-09-25T16:56:13.816+05:302015-09-25T16:56:13.816+05:30මොකෝ මේ බ්ලොග් එකේ මකුලු දැල්?මොකෝ මේ බ්ලොග් එකේ මකුලු දැල්?Thilinahttps://www.blogger.com/profile/07579426999585705797noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-65407808453291456342015-07-21T10:32:54.499+05:302015-07-21T10:32:54.499+05:30මේක චන්ද්‍ර අනගිරත්නගේ කතාටයිප් කතාවක් මිස ආච්චියි...මේක චන්ද්‍ර අනගිරත්නගේ කතාටයිප් කතාවක් මිස ආච්චියි සීයයි නම් ඔහොම කියන්නේ නෑ.

අපේ ආච්චිට අනුවනම් සීයා ආව බලල ගිය. කැමතියි කිව්වා. ආපහු දැකල තිඑන්නේ බඳින දවසේ ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-77077551282446583902015-07-19T03:13:58.012+05:302015-07-19T03:13:58.012+05:30අපෙ ආතටත් ආච්චම්ම ඉස්සර බනිනව ‘කෙබර හලනව‘ කියල. ඒ ...අපෙ ආතටත් ආච්චම්ම ඉස්සර බනිනව ‘කෙබර හලනව‘ කියල. ඒ දවස්වල වෙඩිං හයර් එකත් ආවෙ පයිංමලුනෙ. අත් රබං කාරයො දෙන්නෙක් හිටියලු මගදි සිංදු කියන්න.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-53150156457134936792015-06-24T17:17:00.235+05:302015-06-24T17:17:00.235+05:30ලියන්නෙ නැද්ද බං?ලියන්නෙ නැද්ද බං?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-76756584128194559132015-06-23T22:18:36.817+05:302015-06-23T22:18:36.817+05:30ඇහ් ආයෙත් බඳින්න?
කසාද කීයක් කරගන්නද දැන් හිතන් ...ඇහ් ආයෙත් බඳින්න?
කසාද කීයක් කරගන්නද දැන් හිතන් ඉන්නේ බොලා?
අහුවෙච්ච දෙන්කෝ බොලාගේ උන්දැ කියන්න...Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-53367494912474443362015-06-02T00:31:43.596+05:302015-06-02T00:31:43.596+05:30අතේ රේකා මැකුනත් කමක් නෑ බඳින්න නම් එපා පුතෝ ඔය ඉන...අතේ රේකා මැකුනත් කමක් නෑ බඳින්න නම් එපා පුතෝ ඔය ඉන්න විදිහට යහතින් හිටු . . බැඳපු එකෙක්ගේ අවවාදයක් හරිය . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-75179055375250778362015-06-02T00:29:57.711+05:302015-06-02T00:29:57.711+05:30"how I got raped" කියලා ඇල්බම් එකක් දාන ..."how I got raped" කියලා ඇල්බම් එකක් දාන නිසා.

hafoooyi sahatika atta ban . . hik hik hikදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-55545131062610186972015-06-02T00:28:24.369+05:302015-06-02T00:28:24.369+05:30අඩේ ඉස්සර ගෙදර ඉන්නැද්දී මම අම්මවයි තාත්තවයි කොටවන...අඩේ ඉස්සර ගෙදර ඉන්නැද්දී මම අම්මවයි තාත්තවයි කොටවන්නෙත් ඔය වගේ බන්
මේන් තියෙනවා ඒ ගැන ලියපු ලින්ක් එක

ආසන දෙකේ බණ සහ මල්සරා ගේ දුන්න . . . !
http://dukaa.blogspot.ae/2010/04/blog-post.htmlදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-29754206501030298402015-05-23T12:03:07.288+05:302015-05-23T12:03:07.288+05:30ආතයි ආච්චියි මදැයි කොළුවට සදාචාරෙ ගැන දේසන දෙන්න ආ...ආතයි ආච්චියි මදැයි කොළුවට සදාචාරෙ ගැන දේසන දෙන්න ආවා හිකිස්ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-83738767287555332242015-05-23T12:01:49.052+05:302015-05-23T12:01:49.052+05:30දෙයියෝ සාක්කිදෙයියෝ සාක්කිඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-63874468277286296612015-05-15T15:06:11.673+05:302015-05-15T15:06:11.673+05:30ඔව් ඔව් මේ ආත්මේ කරුමේ ගෙවලා ඉවරයක් කර ගත්තොත් ඊළඟ...ඔව් ඔව් මේ ආත්මේ කරුමේ ගෙවලා ඉවරයක් කර ගත්තොත් ඊළඟ ආත්මේ බැරියෑ දෙව් සැප විඳින්ඩදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-44823271504946100552015-05-15T15:05:12.315+05:302015-05-15T15:05:12.315+05:30මගුල් මුද්ද කියන්නේ පුංචිම මාංචුව කියලා කියනවා නොව...මගුල් මුද්ද කියන්නේ පුංචිම මාංචුව කියලා කියනවා නොවැ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-42166179472723047792015-05-15T15:04:22.955+05:302015-05-15T15:04:22.955+05:30ඉස්තූතියි නැවත එන්ඩ!!!
එළද බ්රාඉස්තූතියි නැවත එන්ඩ!!!
එළද බ්රාදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-52759051789100074932015-05-15T15:03:43.710+05:302015-05-15T15:03:43.710+05:30ඔව්වා හරි වියදං වැඩ අප්පා.අනික ඕවට පොලෝසියෙනුත් එන...ඔව්වා හරි වියදං වැඩ අප්පා.අනික ඕවට පොලෝසියෙනුත් එනවා නේද?කෙල්ලගේ නම කියාගන්ඩ බැරි උනොත් සොරිම තමා.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-52082292264572498812015-05-15T15:01:04.651+05:302015-05-15T15:01:04.651+05:30අපෝ මූකළංවලට උස්සං යන්ඩ බෑ ප්‍රසන්න අයියේ.
1.දැං ග...අපෝ මූකළංවලට උස්සං යන්ඩ බෑ ප්‍රසන්න අයියේ.
1.දැං ගෑනු හරි බරයි.
2.සතා සරුපයා ගැවසීමට ඉඩ ඇත.
3.මූකළං කපා ගෙවල් හදා ඇති නිසා මූකළං හිඟ වීම.
4.මූකළානක් හොයලා හරි ඒකට උස්සං ගිහිල්ලා අහවල් වැඩේ කළත් දැං ගෑනු පොටෝ ගහලා මූනු පොතේ "how I got raped" කියලා ඇල්බම් එකක් දාන නිසා.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-71265451255674776162015-05-15T14:52:14.518+05:302015-05-15T14:52:14.518+05:30වයසක උන්දැලා තමයි මාර ආතල් එකේ ඉන්නේ.ඒ කාලේ කොටු ප...වයසක උන්දැලා තමයි මාර ආතල් එකේ ඉන්නේ.ඒ කාලේ කොටු පැනපුවත් එච්චර අවුලක් තිබ්බේ නෑනේ.කොටු පැන්නත් කපල් එක ලව් එකේ හිටියා.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-23989141860156324522015-05-15T14:50:51.231+05:302015-05-15T14:50:51.231+05:30කෝ තාම බැන්දේ නෑ බං බඳින්ඩ හිතුවා විතරයිනේ.පොඩ්ඩක්...කෝ තාම බැන්දේ නෑ බං බඳින්ඩ හිතුවා විතරයිනේ.පොඩ්ඩක් ඉවසපං සුභ පතන්ඩදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-48302436633803001262015-05-15T14:50:03.762+05:302015-05-15T14:50:03.762+05:30ඉස්තූතියි නැවත එන්න!!!ඉස්තූතියි නැවත එන්න!!!දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-59037950768160105322015-05-15T14:49:40.693+05:302015-05-15T14:49:40.693+05:30අමු අඹ කෑවට එපා වෙන්නෑ කොබා.අඹේ කල් යද්දි ඉදිලා එහ...අමු අඹ කෑවට එපා වෙන්නෑ කොබා.අඹේ කල් යද්දි ඉදිලා එහෙම කුණු වෙන්ඩ ගියොත් තමා එපා වෙන්නේ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-83295960997790598622015-05-15T14:48:29.178+05:302015-05-15T14:48:29.178+05:30ශෛලිය හිතා මතා කොපි කළා නෙවෙයි. කොපි උනා.ශෛලිය හිතා මතා කොපි කළා නෙවෙයි. කොපි උනා.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-77363981615340789202015-05-15T14:47:55.403+05:302015-05-15T14:47:55.403+05:30උන්දැගේ ශෛලියට මං කැමතියි සරත් අයියේ.ඒ ලියන විදිහේ...උන්දැගේ ශෛලියට මං කැමතියි සරත් අයියේ.ඒ ලියන විදිහේ පොඩි කික් එකක් තියෙනවා.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-59831160140694719332015-05-15T14:46:49.735+05:302015-05-15T14:46:49.735+05:30කාටද අප්පා බඳින්ඩ හිතෙන්නේ නැත්තේ? එක පාරක් බැඳපු ...කාටද අප්පා බඳින්ඩ හිතෙන්නේ නැත්තේ? එක පාරක් බැඳපු එකෙක්ට ඇරුනාමදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.com