tag:blogger.com,1999:blog-768204145511627809.post3567346963146631377..comments2023-12-28T14:59:52.811+05:30Comments on පෑල දොර: වැදගත් විශය 16 ( Sex Education in Sinhala )දිනුකhttp://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-768204145511627809.post-89555358388662375672017-02-02T17:48:51.560+05:302017-02-02T17:48:51.560+05:30සාමාන්‍යයෙන් ලිංගික ක්‍රියාව හැඩ ගැහිලා තියෙන්නෙ ප...සාමාන්‍යයෙන් ලිංගික ක්‍රියාව හැඩ ගැහිලා තියෙන්නෙ ප්‍රජනනය සඳහානෙ. ඒ නිසා හැම ලිංගික ක්‍රියාවකින්ම ගැබ් ගැනීමක් ඇතිවෙන්න තමයි ස්වභාවධර්මයා කටයුතු කරන්නෙ.සාමාන්‍යයෙන් කියන්නෙ ඔය මුළින් පිටවෙන තරලයේ ශුක්‍රාණු සාන්ද්‍රණය වැඩියි කියල.
ඒ කියන්නෙ ගැබ් ගැනීමේ අවස්ථාවක් තියෙනවාදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-20241968791118796852017-02-02T16:50:59.311+05:302017-02-02T16:50:59.311+05:30Shukranu yamata pera yana tharalaya agillaka wadi ...Shukranu yamata pera yana tharalaya agillaka wadi yoni margaye thawarunoth gab gannawadaAnonymoushttps://www.blogger.com/profile/13724580122778001543noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-38644647709194968722016-07-19T20:19:31.980+05:302016-07-19T20:19:31.980+05:3016ma kiyewwa.godak de dana gathta.tawa liyanakan b...16ma kiyewwa.godak de dana gathta.tawa liyanakan balan innawa.
Anonymoushttps://www.blogger.com/profile/03183106860265065209noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-72835072172922373762015-11-20T21:46:29.361+05:302015-11-20T21:46:29.361+05:30මම මේ ලිපි 16 කියෙව්ව ඇත්තටම ගොඩක් වටින ලිපි පෙලක්...මම මේ ලිපි 16 කියෙව්ව ඇත්තටම ගොඩක් වටින ලිපි පෙලක්...කරුනුත් බොහෝමයක් දැනගත්ත,භයානක කරුනුත් තිබුන :O තවත් ඉදිරියට මේ වගේ ලිපි ලියන්න කියල සුබපතනව.... :)B.E.ඇඩ්මින්https://www.blogger.com/profile/13678729767073236232noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-49241822311112624102014-06-18T13:18:16.011+05:302014-06-18T13:18:16.011+05:30අළුතෙන් දෙයක් දැන ගත්තනං එච්චරයි. :)අළුතෙන් දෙයක් දැන ගත්තනං එච්චරයි. :)දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-30416641171399938442014-06-17T11:35:08.639+05:302014-06-17T11:35:08.639+05:30ලිපි ටික මුල ඉදන් කියෙව්වා, සමහර ලිපි කියවද්දි නම්...ලිපි ටික මුල ඉදන් කියෙව්වා, සමහර ලිපි කියවද්දි නම් ඇග කිලිපොලා ගිහින් උණ්ඩුක පුච්චිය සලිත් උනා අපි මක්කැයි දැනන් හිටියෙ කියලා, ඉටිකිරිස් වගේ තියනවා. ලියන්නන් වාලෙ ඔහේ නොලියා බොක්කටම වදින බාසාවෙන් ලියන එක නම් මරු. නැත්නම් අපේ වගේ පුංචි මොළ ගෙඩි වලට ඕවා තේරෙන්නෑ... ඕන් කිව්වා...My Blogshttps://www.blogger.com/profile/07255435121290293903noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-43156031445883727722014-05-10T22:43:55.863+05:302014-05-10T22:43:55.863+05:30ඉහළ කොමෙන්ටුවට දී ඇති පිළිතුර බලන්න.එහි ගැබ් ගැනීම...ඉහළ කොමෙන්ටුවට දී ඇති පිළිතුර බලන්න.එහි ගැබ් ගැනීම සඳහා සුදුසු යැයි සඳහන් දින කීපය හැර අනිකුත් දින කීපය ගැබ් ගැනීම අවම දින ලෙස සැළකෙනවා.නමුත් මෙය සාර්ථක උපත් පාලන ක්‍රමයක් නොවේ.වඩා සාර්ථක උපත් පාලන ක්‍රමයක් අනුගමනය කරන මෙන් කාරුණිකව යෝජනා කර සිටිමි.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-157258178582718652014-05-07T16:35:01.109+05:302014-05-07T16:35:01.109+05:30e kiwwe pregnant nowenna.....e kiwwe pregnant nowenna.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-82423295732794976302014-05-07T16:32:46.128+05:302014-05-07T16:32:46.128+05:30sansargaye yedenna puluwan hodakaalaya kumakda( me...sansargaye yedenna puluwan hodakaalaya kumakda( menses )?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-82663325158046097942014-01-25T13:05:51.088+05:302014-01-25T13:05:51.088+05:30ඔසප් චක්‍රයක් කියන්නේ එක් ඔසප් වීමක් ඇරඹුනු දිනයේ ...ඔසප් චක්‍රයක් කියන්නේ එක් ඔසප් වීමක් ඇරඹුනු දිනයේ ඉඳන් ඊළඟ වාරයේ ඔසප් වීම ඇරඹේන දිනය දක්වා කාලයටයි.සාමාන්‍යයෙන් මේ සඳහා ගතවන කාලය දවස් 28ක්.මේ කාලය සාමාන්‍යයෙන් දින 21 සිට දින 35ක් දක්වා වෙනස් වෙන්ඩ පුළුවන්.අපි උදාහරණයක් විදිහට දින 28ක් ඔසප් චක්‍රයක් සහිත කාන්තාවක් ගත්තොත් ඇයගේ ඩිම්බය ගර්භාශය වෙතට මුදා හැරෙන්නේ සාමාන්‍යයෙන් 14වෙනි දිනයේ.ඒ කියන්නේ ඔසප් වීම ඇරඹුනු දිනයේ ඉඳන් 14වෙනි දවසේ හෙවත් ඔසප් චක්‍රයේ මැද දවසේ.ඒ නිසා සාමාන්‍යයෙන් 10වෙනි දිනයේ සිට 18වෙනි දිනය දක්වා කාලයේ සංසර්ගයෙ යෙදීමෙන් ගැබ් ගැනීමක් බලාපොරොත්තු වෙන්ඩ පුළුවන්.
ඔසප් උනු දිනයේ සංසර්ගයේ යෙදීමෙන් ගැබ් ගැනීමේ හැකියාව ඉතාම අවමයි.නමුත් ඔසප් වීම සිදුවෙන කාලයේ සංසර්ගයේ යෙදීමෙන් කාන්තාවට යම් යම් ආසාදන ඇතිවීමේ අවධානම වැඩියි.ගර්භාශය දක්වා දිවෙන මාර්ගය විවෘතව ඇති නිසා මේ දිනවලදී විශබීජ යෝනි මාර්ගය හරහා ගර්භාශයටත් එතැනින් උදර කුහරයටත් ඇතුළු වෙන්ඩ පුළුවන්.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-27722549676159236872014-01-25T12:50:26.569+05:302014-01-25T12:50:26.569+05:30කිසි ප්‍රශ්නයක් නෑ.සුදුසු ඉරියව්වක් පාවිච්චි කරන්ඩ...කිසි ප්‍රශ්නයක් නෑ.සුදුසු ඉරියව්වක් පාවිච්චි කරන්ඩයි ඕනේ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-68263134547094939542014-01-24T14:52:17.067+05:302014-01-24T14:52:17.067+05:30Sarthaka wa pregnat wenna nam osap unu denaye sita...Sarthaka wa pregnat wenna nam osap unu denaye sita dawas keyaken sansargaye yadanna onida? osapunu denayema sansargaye yadunoth pregnat wenawada?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-36838992106979338952013-09-09T14:48:33.666+05:302013-09-09T14:48:33.666+05:30pregnat wela iddi sex karana eeka hondada kiyala k...pregnat wela iddi sex karana eeka hondada kiyala kiyala dennako
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-69067328589408451012013-08-04T13:33:48.479+05:302013-08-04T13:33:48.479+05:30මචන්ග් මම හෙම අර්ටිකල් එක්කක්ම කියෙව්ව. ලන්ගදි තමය...මචන්ග් මම හෙම අර්ටිකල් එක්කක්ම කියෙව්ව. ලන්ගදි තමය් මට මේ බ්ලොග් එක හම්බවුනේ.... පට්ටඉ බන්ග්.. කෝ ඉතින් අනිත් ලිපි ටික කියවන්න ආසවෙන් ඉන්නෙ Allinonetechhttps://www.blogger.com/profile/01447266181960252430noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-17638329288790137522013-05-30T15:32:38.719+05:302013-05-30T15:32:38.719+05:30එයාට මෙන්සස් හැදුනේ නැත්තං ඉතිං අවුලක් තමයි.ඇයි මම...එයාට මෙන්සස් හැදුනේ නැත්තං ඉතිං අවුලක් තමයි.ඇයි මම අනිත් ලිපියක දාලා තියෙන උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරේ නැද්ද? ප්‍රොස්ටිනොර් 2 ගත්තනම් හරිනේ.හැබැයි ඒකේ ක්‍රියාකාරීත්වය ගොඩක් සාර්ථක වෙන්නේ පැය 72ක් ඇතුලතදි ගත්තොත් තමයි.මෙන්සස් හැදුනෙම නැත්තං මුත්‍රා පරීක්ෂණයක් කරලා බලන්ඩ වෙනවා.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-86400765906732326982013-05-30T15:28:34.800+05:302013-05-30T15:28:34.800+05:30බොහොම ඉස්තූතියි!බොහොම ඉස්තූතියි!දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-39288092318029296822013-05-30T15:28:01.734+05:302013-05-30T15:28:01.734+05:30අන්න ඒකට තමයි මචං : )අන්න ඒකට තමයි මචං : )දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-79665804498976822482013-05-26T09:33:12.834+05:302013-05-26T09:33:12.834+05:30mata loku prashnayak tiyrnava mama mage gf akka se...mata loku prashnayak tiyrnava mama mage gf akka sex kala eyage smanayen date aka tiyenne 25 ha vithara mama eyath ekka x kale 23 venida vithara mm mata bayayi eda mage athin eyata .... vuna kiyala .. ayiyee ahema venna puluvanda mama mokakda dan maykata karanne eyata thama m hadila naaa mama loku prashneka innee plz help meeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-12703159823807540992013-03-13T21:23:21.957+05:302013-03-13T21:23:21.957+05:30කලින් එන්න බැරි උනාට කනගාටුයි..නිවී හැනහිල්ලෙ ඔක්...කලින් එන්න බැරි උනාට කනගාටුයි..නිවී හැනහිල්ලෙ ඔක්කොම කියවන්න ඕන.
වැදගත් වැඩක්...!
සයිලන්ට්ශාන්ගෙ පාරෙ ආවෙ.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-26311331579554713452013-03-12T11:52:02.548+05:302013-03-12T11:52:02.548+05:30LRT කියලා කෙටියෙන් දැනගෙන හිටියට Ligation and Res...LRT කියලා කෙටියෙන් දැනගෙන හිටියට Ligation and Resection of the Tubes කියන නම දැනගත්තේ අද.
මෙතන Ligation කියලා යෙදෙන්නේ බැඳ දමනවා, ගැට ගසනවා කියන අර්ථයෙන්ද?ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-4547626440179129042013-02-06T14:44:18.916+05:302013-02-06T14:44:18.916+05:30ඉස්තූතියි මචං.....ඉස්තූතියි මචං.....දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-51702493622326776252013-02-06T14:43:54.777+05:302013-02-06T14:43:54.777+05:30ඒකනේ අපි දුකා අයියලගේ වයසෙ අයටත් එක්ක තමයි ලියන්නේ...ඒකනේ අපි දුකා අයියලගේ වයසෙ අයටත් එක්ක තමයි ලියන්නේ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-44389928495688451102013-02-05T21:15:08.183+05:302013-02-05T21:15:08.183+05:30අපූරු බ්ලොග් එකක් අදයි මුලින්ම ආවේ. දිගටම ලියන්න.අපූරු බ්ලොග් එකක් අදයි මුලින්ම ආවේ. දිගටම ලියන්න.Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-43602808262917970042013-02-05T17:58:38.562+05:302013-02-05T17:58:38.562+05:30නියමයි දිනුක මේ ලිපි තරුණ අයට වගේම මැදි වයසේ අයටත්...නියමයි දිනුක මේ ලිපි තරුණ අයට වගේම මැදි වයසේ අයටත් ඔහෝම ප්‍රයෝජනවත් . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-28191791915169452062013-02-05T13:00:45.852+05:302013-02-05T13:00:45.852+05:30සිතුවිලි වෙනස් වෙයි කියලා හිතෙනවනං කරන්ඩ හොඳ නෑ.ඒත...සිතුවිලි වෙනස් වෙයි කියලා හිතෙනවනං කරන්ඩ හොඳ නෑ.ඒත් ළමයි දෙතුන් දෙනෙක් හදලා වයස 40ක් විතර වගේ උනාට පස්සේ ආයෙ හිත වෙනස් උනත් වැඩක් නෑනේ.ඒක හින්දා ඒ වගේ කාලෙක කර ගත්තට කමක් නෑ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.com