tag:blogger.com,1999:blog-768204145511627809.post1722668423781198010..comments2023-12-28T14:59:52.811+05:30Comments on පෑල දොර: අපිරිසිඳු ලේ සහ අසරණයා.....දිනුකhttp://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-768204145511627809.post-15574964058072208262013-09-01T16:05:18.811+05:302013-09-01T16:05:18.811+05:30එල එල .....
හොඳට හිනා ගියා . හඃ හඃ
බ්ලඩ් ඩොනේෂන් ...එල එල .....
හොඳට හිනා ගියා . හඃ හඃ
බ්ලඩ් ඩොනේෂන් එකක් මතක් උනා . හැක හැක හැක වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-85063362351594555512013-08-29T21:29:10.615+05:302013-08-29T21:29:10.615+05:30ඉස්තූතියි ගල්මල්....මේ ආවමයි නේද මේ පැත්තේ??ඉස්තූතියි ගල්මල්....මේ ආවමයි නේද මේ පැත්තේ??දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-9813838454500054452013-08-29T21:13:42.071+05:302013-08-29T21:13:42.071+05:30බොහොම ඉස්තූතියි සිතූ...බොහොම ඉස්තූතියි සිතූ...දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-20660632385833363772013-08-29T07:15:14.109+05:302013-08-29T07:15:14.109+05:30බොහෝම අගේ ඇති නිර්මාණාත්මක පොස්ටුවක්, මේ ලිවිමේ වි...බොහෝම අගේ ඇති නිර්මාණාත්මක පොස්ටුවක්, මේ ලිවිමේ විලාසය, ඉදිරිපත් කිරීම අපූරුයි. ගොඩාක් රසවින්ඳා.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-62372851780589193942013-08-27T09:43:30.062+05:302013-08-27T09:43:30.062+05:30කාලෙකට පස්සේ කියවපු සුපිරි ලියවිල්ලක්. කාලෙකට පස්සේ කියවපු සුපිරි ලියවිල්ලක්. සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-37193290492196621652013-08-24T10:18:09.068+05:302013-08-24T10:18:09.068+05:30ඉස්තූතියි මිත්‍රයා.ඩොකෙක් උනාට පස්සේ වෙලාව හොයාගන්...ඉස්තූතියි මිත්‍රයා.ඩොකෙක් උනාට පස්සේ වෙලාව හොයාගන්න එක තමති ප්‍රශ්නේ.ඒත් බලමුකෝ..දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-13071049715418030552013-08-24T10:17:05.395+05:302013-08-24T10:17:05.395+05:30ඇත්තට එහෙට යැව්වනං ඩ්‍රැකියටත් අඩු ගාණේ බත් එකක්වත...ඇත්තට එහෙට යැව්වනං ඩ්‍රැකියටත් අඩු ගාණේ බත් එකක්වත් කන්ඩ තිබ්බා.හැබැයි ඒකෙ ඉන්න උංගෙනුත් ලේ බොන්ඩ ඩ්‍රැකියා කැමති වෙයිද දන්නේ නෑ ඔය ඩයබිටීස් කොලෙස්ටරෝල් එක්ක.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-8992005412701580572013-08-24T10:15:02.230+05:302013-08-24T10:15:02.230+05:30ආයේ මොනවද මෙහෙ ඉන්න ඩයල් එක්ක ඔය යක්කුන්ට හැරෙන්ඩව...ආයේ මොනවද මෙහෙ ඉන්න ඩයල් එක්ක ඔය යක්කුන්ට හැරෙන්ඩවත් වෙන්නේ නෑ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-51245610058279227752013-08-24T10:14:20.389+05:302013-08-24T10:14:20.389+05:30අම්මට සිරි කිව්වලු.මාරයත් ඇවිල්ලනේ බොලේ.මේකනේ මාරය...අම්මට සිරි කිව්වලු.මාරයත් ඇවිල්ලනේ බොලේ.මේකනේ මාරයියේ දැං ඉතිං එකලාසයක් වෙන්ඩ හිතාගෙන කීයක් හරි හොයන්ඩ තමා බලන්නේ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-545528326556854632013-08-24T10:13:12.168+05:302013-08-24T10:13:12.168+05:30අනගිරත්න මහත්තයා ලියපුවා නං පට්ටයි අප්පා.මෙව්වා මො...අනගිරත්න මහත්තයා ලියපුවා නං පට්ටයි අප්පා.මෙව්වා මොනවද?දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-86059464312127596252013-08-24T10:12:22.802+05:302013-08-24T10:12:22.802+05:30ඉස්තූතියි බොලේ.එහෙනං මාත් පොරක් ඈ....!!!ඉස්තූතියි බොලේ.එහෙනං මාත් පොරක් ඈ....!!!දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-60951723896502140422013-08-23T22:16:12.426+05:302013-08-23T22:16:12.426+05:30වදින තැනකට වදින්න, රිදෙන තැනකට රිදෙන්න ලියලා තියෙන...වදින තැනකට වදින්න, රිදෙන තැනකට රිදෙන්න ලියලා තියෙනවා. සුබපැතුම් මිත්‍රයා. ඔය වගේ නිර්මාණාත්මකව ලියන්න හැම කෙනාටම බෑ. වෛද්‍යවරයෙක් වුනාට පස්සෙත් මේ ලිවීම නවත්තන්න එපා. කාලෝ ෆොන්සේකා, නන්දදාස කෝදාගොඩ පරපුරේ කෙනෙක් වෙන්න. ජය...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-54340787038254390992013-08-23T13:50:23.489+05:302013-08-23T13:50:23.489+05:30අනේ පවු අසරණයාව දියවන්නාවෙන් එගොඩ කලා නං හරිනෙ.. අ...අනේ පවු අසරණයාව දියවන්නාවෙන් එගොඩ කලා නං හරිනෙ.. අනේ පවු අසරණයාව දියවන්නාවෙන් එගොඩ කලා නං හරිනෙ.. ඩ්‍රැකියගෙ බ්ලොගෙන් පැනලාඇවිත් තියෙන්නෙ...සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-28367675237242785172013-08-23T09:19:19.003+05:302013-08-23T09:19:19.003+05:30සුපිරි ලියවිල්ලක්.
ඩ්‍රැකීල, වැම්පයර්ල මොකා ආවත් ම...සුපිරි ලියවිල්ලක්.
ඩ්‍රැකීල, වැම්පයර්ල මොකා ආවත් මෙහෙන් ආපහු යහතින්නං යන්න හම්බවෙන්නෙ නෑ. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-786970939973332242013-08-23T08:50:23.237+05:302013-08-23T08:50:23.237+05:30මරු ලියවිල්ල...
යකෝ මූ දොස්තර වෙන්ටත් කලින්ම පොල්...මරු ලියවිල්ල...

යකෝ මූ දොස්තර වෙන්ටත් කලින්ම පොල් කැඩිල්ල ගැනනේ හීන දකින්නේ.. :Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-40690217280344251222013-08-23T07:32:26.770+05:302013-08-23T07:32:26.770+05:30ෆැන්ටාස්ටික්.. අනගිරත්න මතක් උනා.. ෆැන්ටාස්ටික්.. අනගිරත්න මතක් උනා.. Anonymoushttps://www.blogger.com/profile/05962973364616835291noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-87290149576183874572013-08-22T22:01:20.616+05:302013-08-22T22:01:20.616+05:30මම ආසම ආරක ලියවිල්ලක්. මේ ආරට ලියන්න ප්‍රසිද්ධ අය ...මම ආසම ආරක ලියවිල්ලක්. මේ ආරට ලියන්න ප්‍රසිද්ධ අය කීප දෙනෙක්ම ඉන්නවා. නවාතැනේ රාජ්, චාමි වගේ අය. බොහොම සාර්ථකයි. දැන් නම් අනිවා දිගටම එනවා!The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-73219961234108009962013-08-22T21:19:33.537+05:302013-08-22T21:19:33.537+05:30ඔබත් සමග එකඟයි දිනුක. බොහෝ හොඳ දොස්තරලා ඉන්නවා. මග...ඔබත් සමග එකඟයි දිනුක. බොහෝ හොඳ දොස්තරලා ඉන්නවා. මගේ පවුලේත් දෙදෙනෙක් ඉන්නවා. මගේ මිතුරන් කිහිපදෙනෙකුත් ඉන්නවා. ඔවුන් බොහොම හොඳ අයayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-8722824215576538262013-08-22T19:20:05.748+05:302013-08-22T19:20:05.748+05:30අපේ අප්පෝ උඹේ කොමෙන්ට් එකක් දැක්ක කල්.මොකෝ නෙට් කො...අපේ අප්පෝ උඹේ කොමෙන්ට් එකක් දැක්ක කල්.මොකෝ නෙට් කොනෙක්ෂන් එකේ ඩේටා ඉතුරුයිද?දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-65489181852959650162013-08-22T19:18:41.754+05:302013-08-22T19:18:41.754+05:30දිස්පැන්සරියනං දැනට තියෙන්නේ මගේ මනෝරාජික ලෝකේ.හොඳ...දිස්පැන්සරියනං දැනට තියෙන්නේ මගේ මනෝරාජික ලෝකේ.හොඳ දොස්තරලත් නැතුව නෙමෙයි නෙව.මොනවා උනත් දොස්තරලාත් මනුෂ්‍යයෝය නේ.බස් කොන්දොස්තරලා, ආණ්ඩුවේ කන්තෝරුවල ඇත්තෝ, පොලීසියේ අය වගේ ඒ ඇත්තොත් සල්ලිවලට ඕනේ දෙයක් කරනවා.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-580337426570915822013-08-22T19:16:11.450+05:302013-08-22T19:16:11.450+05:30ඇත්තට අපිට බැරිද දන්නෑ වතුර චීනෙං ගෙන්නන්ඩ.ලොක්කට ...ඇත්තට අපිට බැරිද දන්නෑ වතුර චීනෙං ගෙන්නන්ඩ.ලොක්කට කියලා බලන්ඩ ඕනෑ.

තාම වෛද්‍යවරයෙක් නෙමෙයි සෑමෝ.වෙන්ඩ ට්‍රයි කරනවා.අයහපත් කාළගුණ තත්ත්වයක් බලපෑවේ නැත්තං ලබන අවුරුද්ද වෙද්දි වගේ ඇහැක් වෙයි මං හිතන්නේ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-70316554841540397252013-08-22T19:13:20.107+05:302013-08-22T19:13:20.107+05:30ආයේ මොනවද ඉතිං ඇති වෙන්ඩ බණින්ඩ තැං තියෙන එකේ නෙළන...ආයේ මොනවද ඉතිං ඇති වෙන්ඩ බණින්ඩ තැං තියෙන එකේ නෙළන්ට නොවැ තියෙන්නේ.
87 කාලේ ඉපදෙන්ඩ පස්මහා බැලුම් බල බල හිටියේ.බලලා බලලා ඉපදුනා චාටර්ම රටක.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-9885153045859283562013-08-22T19:10:39.502+05:302013-08-22T19:10:39.502+05:30බ්ලොග් ලියන ඩ්‍රැකියා මාව මරං කන්ඩ එයිද දන්නෑ..බ්ලොග් ලියන ඩ්‍රැකියා මාව මරං කන්ඩ එයිද දන්නෑ..දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-14657033614358309402013-08-22T19:10:08.537+05:302013-08-22T19:10:08.537+05:30ඉස්තූතියි කිව්ව ඕං.ඉස්තූතියි කිව්ව ඕං.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-15631764285328889352013-08-22T19:09:03.927+05:302013-08-22T19:09:03.927+05:30ඩ්රැකියුලලා නැති උනාට රීරි මාංසේ උරා බොන්ඩ ඇමති ම...ඩ්රැකියුලලා නැති උනාට රීරි මාංසේ උරා බොන්ඩ ඇමති මණ්ඩලේකුයි සිරා රජ පවුලකුයි ඉන්නවා නොවැ.ඔක්කොටමත් වඩා ප්‍රාදේශීය ලොක්කො ටික.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.com