tag:blogger.com,1999:blog-768204145511627809.post1192606107478257888..comments2023-12-28T14:59:52.811+05:30Comments on පෑල දොර: උං බිව්වා කියලා අපි මැරෙන්ඩ ද?දිනුකhttp://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-768204145511627809.post-85632550162924930002013-09-18T10:00:44.933+05:302013-09-18T10:00:44.933+05:30"ඔය එක ලෙඩෙක් වෙනුවෙන් දාස් ගාණක් ආණ්ඩුවෙ සල්..."ඔය එක ලෙඩෙක් වෙනුවෙන් දාස් ගාණක් ආණ්ඩුවෙ සල්ලි වියදම් වෙනවා කියලා ඔයාලා දන්නවා ඇතිනේ.ඉතිං මිනිස්සු නොබී හිටියානං ඇත්තටම ලෙඩ වෙලා එන මිනිස්සුන්ට ඒ සල්ලි වියදම් කරන්ඩ පුළුවං නේද?"
මේ කතාව මට මීට කලින් වෙනත් වෛද්‍යවරයෙක්ගෙන් අහන්න ලැබුනා. ඒ අයගෙ අත්දැකීම් ඇතිනේ මේ වගේ අය සම්බන්ධව. ඔහු නම් කිව්වෙ බීමට ඇබ්බැහි වුන කෙනෙක් වෙනුවෙන් කරන වියදම වගේම ප්‍රතිකාරත් අවසානයේ පල රහිත බව. එවැනි අය හා ගැටෙන ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට වඩා පිටතින් බලන අයෙකුට එහි සැබෑ තත්වය තේරුම් ගත නොහැකියි. නොදන්නා අයට දැන ගැනීමට ප්‍රතිකාර සඳහා පැමිණෙන මේ අය සම්බන්ධ සටහන් තව ලියවෙනවා නම් හොඳයි.
මැණික්මැණික්http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-82314986932172112432013-09-18T00:11:41.610+05:302013-09-18T00:11:41.610+05:30අපේ සර් කෙනෙක් ඉන්නවා අම්බානක ගහනවා.ටිකක් වයසයි. ත...අපේ සර් කෙනෙක් ඉන්නවා අම්බානක ගහනවා.ටිකක් වයසයි. තව තරුණ ඩයල් එකක් ඉන්නවා. දවසක් මෑන් කතාවෙන් කතාවෙන් ගියා අර මනුස්සයට උපදෙස් දෙන්න. අර මනුස්සයා කිව්වේ ' මේ අහපං. මං ළමයි හැදුවා. ගෙයක් හැදුවා. ළමයිට හොඳට ඉගැන්නුවා. දැන් මං මැරෙන්න හරි බොනවා... මට බොන්න එපා කියන උඹ මේවයින් මොනවද කරලා තියෙන්නේ?' අනිත් සර්ට කට උත්තර නෑ. මේ මිනිස්සු ටොක් ඉශූ කරන්න ගත්තම උන් අහන ඒවට දෙන්න උත්තර හොයන්න වෙනවා බං.Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-44031535054361167402013-08-23T08:14:32.977+05:302013-08-23T08:14:32.977+05:30බොන උන් ගැන වටිනා අදහස් ටිකක්. අපි දන්නෙ නෑනෙ බොන ...බොන උන් ගැන වටිනා අදහස් ටිකක්. අපි දන්නෙ නෑනෙ බොන උන් ඉස්පිරිතාලවල චාටර් වෙන හැටි.. මෙහෙම එකක් තියනවා, ඔය ඇඟ මහන්සිවෙලා වැඩ කරන අය හවසට පොඩ්ඩක් ඇඟෙ අමාරු යන්න කියලා දානවා.. ඕක දැන් දියුනු වෙලා වැඩ පටන් ගන්නෙත් දාගෙනමයි.. ලාබ නිසා කසියා ගහනවා.. ඕක වෙනස් කරන්න ලොකු සටනක් කරන්න ඕන.. බොන උන් පැත්තකට කරලා .. මැරියල්ල කියල ඔය තත්වය වෙනස් වෙන්නෙ නෑ. නමුත් බොන එකෙක්ගෙ බොන එක නවත්තවලා ඌ ලව්ව කියෙව්වොත් බොන්න එපා කියලා අඩුගානෙ එකෙක් දෙන්නෙක් වත් අහනවා..

මම නම් බොනව.. ටිකක් සතියකට සැරයක් විතර.. හිනියට ෆිල්ම් එකක් හරි වෙන වැඩසටහක් බලන අතරේ.. හෝ යාලුවෙක් සෙට් උනාම.. වෙලාවක් ලැබුනාම හොඳ බාර් එකකට හරි ක්ලබ් එකකට හරි ගිහිල්ල බියර් එකක් දෙකක් බොනවා.. Anonymoushttps://www.blogger.com/profile/05962973364616835291noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-70075940388665940192013-08-09T18:11:41.213+05:302013-08-09T18:11:41.213+05:30බොහොම හොඳ අමද්‍යප සාමාජිකයෙක්මි :)බොහොම හොඳ අමද්‍යප සාමාජිකයෙක්මි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-811455019887798502013-08-09T08:45:46.744+05:302013-08-09T08:45:46.744+05:30ඔය කියන්නේ.ඒ උනාට හසිත මලයානං බොන්නැතුව ඇති කියලයි...ඔය කියන්නේ.ඒ උනාට හසිත මලයානං බොන්නැතුව ඇති කියලයි හිතෙන්නේ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-10103290806943927962013-08-09T08:45:02.503+05:302013-08-09T08:45:02.503+05:30ඇත්ත ඇත්ත බොන එක ගැන කතා කරන්ඩ ගිහිං හිත කුරුවල් ක...ඇත්ත ඇත්ත බොන එක ගැන කතා කරන්ඩ ගිහිං හිත කුරුවල් කරගන්ඩ එපා බං.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-14000033633825537382013-08-09T08:44:11.822+05:302013-08-09T08:44:11.822+05:30ඇත්ත මචං.අපේ ෆැකල්ටියෙත් ඉන්නවා නොවැ බොන උන්.ඇත්ත මචං.අපේ ෆැකල්ටියෙත් ඉන්නවා නොවැ බොන උන්.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-66169361515618533252013-08-04T15:20:22.415+05:302013-08-04T15:20:22.415+05:30//..නමුත් බොන උන් මේ කතාව පිළිගන්නේ නැත.උංට සිරෝසි...//..නමුත් බොන උන් මේ කතාව පිළිගන්නේ නැත.උංට සිරෝසිස් ගැන කිව්වාම සමාජයේ අම්බානට බී අවුරුදු 80-90 ජීවත් වෙච්ච උන් ගැන උදාහරණ දික් කරන්නෝය...//

මේ කතාවට නම් පට්ට ලයික්. අපේ නෑදෑ වෙන සීයා කෙනෙක් පහුගිය දවසක මැරුණා. වයස අවුරුදු 95 යි වයස. හොඳට බිව්වා විතරක් නෙමේ මස් මාළු එහෙම නියමෙටම කෑවා Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-14322512682711218842013-07-29T02:08:11.925+05:302013-07-29T02:08:11.925+05:30Love this post... Keep up bro. Mama comment ekak d...Love this post... Keep up bro. Mama comment ekak danne na ban. Nikan mokatada meka kunuharapa walin purawanne.. Hope you can understand...
Phoenixhttps://www.blogger.com/profile/04805398396150252291noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-65216490117743828992013-07-25T01:00:37.052+05:302013-07-25T01:00:37.052+05:30සහතික ඇත්ත සහෝදරයා... මමත් එකඟයි කතාවට, වැඩේ කියන්...සහතික ඇත්ත සහෝදරයා... මමත් එකඟයි කතාවට, වැඩේ කියන්නේ මේ ඔක්කොම දැන දැනත් බොන උගතුන් සෙට් එකක් අපේ රටේ ඉන්න එකනේ...
ඉදිරියටත් මේ වගේ වටිනා ලිපි පල කරන්න. අහම්බෙන් මේ පැත්තට අවේ. අයෙමත් එන්නම්. ජයවේවා!!Dinuka Adasooriyahttps://www.blogger.com/profile/04859736912115806173noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-46551545589411885752013-07-20T22:35:16.257+05:302013-07-20T22:35:16.257+05:30ඉතින් මාතලන් දිනුක කිව්වා වගේ ඔය දන්නා ඔය අතල් එක ...ඉතින් මාතලන් දිනුක කිව්වා වගේ ඔය දන්නා ඔය අතල් එක ඔයාගේ දරුවන්ට් පුරුදු කරන්නකෝ. අපේ රටේ ඉන්න අනිත් මෝඩ දරුවන්ව එයට යොමු නොකර. වෙජිටෙරියන්ලට සිරෝසිස් හැදුනම අමාරු වෙනවා කියන එක ඔයාගේ අලුත් සොයා ගැනීමක් වගේ. කවුරු කොහොම කිව්වත් ලංකාවේ ඉන්න මෝඩයන්ට cirrhois හැදෙන්න ප්‍රදාන හේතුව alcohol.ඔය අටම් සහ සහන් medical ward එකකට දවසක ගිහින් බැලුව නම් තේරෙයි. මේ බේබදු කාලකන්නි නිසා මොලේ උන හරි තවත් බරපතල අසනීපයක් තියෙන දරුවෙකුට වියදම් කරන්න /ඉගෙන ගන්න තියන මුදල් තමයි නාස්ති වෙන්නේ. අර ලේ කඳුලක් වත් නැති අහිංසක ගොවියෙක් පිනට කියල දෙන ලේ ටික අරගෙන ගිහින් අයෙත් බිල ලේ වමනේ දාගෙන එනකොට කොහොමද අතල් එක. ඒ මදිවට් අහිංසක ඩෙංගු හැදුන රෝගීන් වෙනුවෙන් වැය කළහැකි කාලය මේ අය වෙනුවෙන් වැයකරන එක සදරණද? මම අටම් ට කියන්නේ. මාතලන් වගේ නෙමෙයි ඔයාට පොඩි දුවල දෙන්නෙක් නේ ඉන්නේ.කවද හරි එයාල ට ඔය බිම නිසා ඔයා නැතිවුණොත් ඔය අනිත් අය එයාලව බලගනියිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-74733718323824615582013-07-19T12:45:31.250+05:302013-07-19T12:45:31.250+05:30එළ එළ ජයවේවා.ජීවිතේ වටිනාකම දන්න එකම කොච්චර දෙයක්ද...එළ එළ ජයවේවා.ජීවිතේ වටිනාකම දන්න එකම කොච්චර දෙයක්දදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-47486953092009770112013-07-18T21:17:13.458+05:302013-07-18T21:17:13.458+05:30වැදගත් ලිපියක් දැනුම බෙදා හදා ගත්තාට ස්තුති ඇත්තට...වැදගත් ලිපියක් දැනුම බෙදා හදා ගත්තාට ස්තුති ඇත්තටම අපි අපෙ වටිනාකම හරියට දන්නවදDISHANhttps://www.blogger.com/profile/05452305209533624598noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-32345560041663888532013-07-18T14:36:02.559+05:302013-07-18T14:36:02.559+05:30බොන උන්ගේ බොක්ක හොඳයි කියන කියමනත් පැව්ලෝ ගේ බල්ලා...බොන උන්ගේ බොක්ක හොඳයි කියන කියමනත් පැව්ලෝ ගේ බල්ලාගේ කතාව වගේ ය.
අපි බොන්නේ අපි එක්ක හොඳ උන් එක්ක විතරය. ඉතින් උන්ගේ බොක්ක කොහොමත් අපිට හොඳය. අපි හොඳ බොකු බව එකිනෙකාට පෙන්වමු. එම බොකුම අපිට නොකලාට අනික් උන්ට කැරි වැඩ කරන බව අපිද දනිමු. නොබොන එකාද හොඳ බොක්කකි එමෙන්ම නො බොක්කකි. එය එකවිට සිදුවේ. උදාහරණ ලෙස බොන නානසාර සාදු අපිට හොඳ බොක්කකි. හම්බයන්ට දස කැරියෙකි sithumhttps://www.blogger.com/profile/05992918456459177659noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-61961503651059722352013-07-18T13:35:42.794+05:302013-07-18T13:35:42.794+05:30ඉස්තූතියි සහන් අයියේ.ඉන්ඩකෝ මේ ගැන අනිත් ලිපියත් ද...ඉස්තූතියි සහන් අයියේ.ඉන්ඩකෝ මේ ගැන අනිත් ලිපියත් දානකං.එතකොට ඔයාට මම හිතන විදිහ ගැන අදහසක් එයි.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-60533714457124744612013-07-18T13:29:01.027+05:302013-07-18T13:29:01.027+05:30July 18, 2013 at 1:24 PM
මගේ මෙන්න මේ කමෙන්ට් එක ...July 18, 2013 at 1:24 PM

මගේ මෙන්න මේ කමෙන්ට් එක පරිශීලනය කරන්න... සිරාවටම කොහෙවත් යන උන් නිසා අපි පැටලිලා වැඩක් නැහැනේ.. SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-86957461530470246692013-07-18T13:24:53.229+05:302013-07-18T13:24:53.229+05:30ඒක තමයි දිනුක තමන් ගැනවත් නොහිතන මිනිස්සු නිසා ඔයය...ඒක තමයි දිනුක තමන් ගැනවත් නොහිතන මිනිස්සු නිසා ඔයයි මායි තඹ සතේක හිත් නොහොඳක් ඇති කරන් වැඩක් නැති නිසයි මම අර කමෙන්ට් එක දැම්මෙත් නැත්තේ..

අනිත් එක දිනුක මේ ලෝකේ වෙන දේවල් බැලුවම මේවා ගණන් ගන්න දේවලුත් නෙවේනේ..අපේ හිතවත් තියාගත්තම ඇති ලෝකෙට මොනවා උනත්..මම මේ සිරාවට කියන්නේ..

අන්තිමට ලෝකෙත් නැහැ , හිතවතත් නැහැ...ඊට වඩා හොඳයි නේද හිතවත්කම තියන් ඉන්න එක..?SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-14161832723985257962013-07-18T12:48:33.934+05:302013-07-18T12:48:33.934+05:30ඔන්නොහේ ඔයත් මොනවා හරි කියන්ඩ ප්‍රසන්න අයියේ.ඔන්නොහේ ඔයත් මොනවා හරි කියන්ඩ ප්‍රසන්න අයියේ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-42503983998212463162013-07-18T12:47:47.649+05:302013-07-18T12:47:47.649+05:30ඔය පේනවා නේද බොන එකේ ආතල් එක බොන එකා වින්දට ඒකේ කර...ඔය පේනවා නේද බොන එකේ ආතල් එක බොන එකා වින්දට ඒකේ කරුමේ දන්නේ ගෑනු පාර්ශවේ අය තමයි.බොන එකාගෙං කට්ට කන්නේ ඒ උදවිය නොවැ.

අනේ සහන් අයියේ මම වෛද්‍ය ශිෂ්‍යයෙක් කියලා මක්කැයි කරන්නේ.බොන උංව ඇලජික් නං.ලෙඩ්ඩු කියන කොට්ඨාසෙ ගැන මගේ කිසි අවුලක් නෑ.බීලා කෙළව ගන්න එකෙක්ව ඔයාලා ලෙඩ්ඩු කියන ගොඩට දාන්නේ කොහොමද කියලා මටනං තේරෙන්නෙ නෑ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-27551633668485231662013-07-18T12:47:40.560+05:302013-07-18T12:47:40.560+05:30අනේ මංද, කට්ටිය උඩිං ඇති වෙන්න අදහස් දක්වල තියෙනවන...අනේ මංද, කට්ටිය උඩිං ඇති වෙන්න අදහස් දක්වල තියෙනවනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-51448948083533804092013-07-18T12:44:12.043+05:302013-07-18T12:44:12.043+05:30එව්වනං අපිත් බොනවා ඈ.ඇයි ඇඟ පොඩ්ඩක් රත් වෙන්ඩ කියල...එව්වනං අපිත් බොනවා ඈ.ඇයි ඇඟ පොඩ්ඩක් රත් වෙන්ඩ කියලා බොනවා උණු වතුර.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-6932282962183688352013-07-18T12:43:14.056+05:302013-07-18T12:43:14.056+05:30සහන් අයියේ සහ අටං අයියේ ඔන්න තරහ වෙන්ඩ ඔට්ටු නෑ හර...සහන් අයියේ සහ අටං අයියේ ඔන්න තරහ වෙන්ඩ ඔට්ටු නෑ හරිය.දැං ඔබතුමලා දෙන්නා ස්ත්‍රී දූෂකයෙක් දිහා ඔය කියන විදිහට අනුකම්පාවෙන් බලනවද?මමනං ඒ වගේ උන්ට අනුකම්පා කරන්නේ නෑ.ඒ වගේම තමයි බීලා ලෙඩ වෙලා එන එකාව මම දකින්නේ තමුංගෙම ශරීරය හිතා මතාම දූෂණය කරගෙන ආව එකෙක් විදිහට.එතකොට ඒ මනුස්සයා රෝගියෙක් විදිහට දකින්නේ කොහොමද කියන ප්‍රශ්නේ එනවා.අනික අපි කට්ට කාලා මිනිහව ගොඩ දාලා ගෙදර යැව්වා කියමු.ඒ මනුස්සයා බොන එක නවත්තනවා කියලා ඔයාලා හිතනවද?

ඔය එක ලෙඩෙක් වෙනුවෙන් දාස් ගාණක් ආණ්ඩුවෙ සල්ලි වියදම් වෙනවා කියලා ඔයාලා දන්නවා ඇතිනේ.ඉතිං මිනිස්සු නොබී හිටියානං ඇත්තටම ලෙඩ වෙලා එන මිනිස්සුන්ට ඒ සල්ලි වියදම් කරන්ඩ පුළුවං නේද?

අනික බොන එකා බොන්නේ ලෙඩ වෙන බව නොදැන නෙමෙයිනේ.වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට තියා සෘෂිවරයෙක් උනත් මටනං ඇතිවෙන ආකල්පය එච්චරම තමයි.අනිත් ලෙඩෙක් වෙනුවෙන් මගේ අතේ සල්ලි වියදම් කරලා කන්ඩ බොන්ඩ මොනවා හරි ගෙනත් දෙන මට අර මිනිස්සු ගැන එහෙම ආකල්පයක් හදාගන්ඩ බෑම තමයි,

ඉස්තූතියි සරත් අයියේ හයියක් උනාට.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-62174569189210185222013-07-18T12:34:01.957+05:302013-07-18T12:34:01.957+05:30බොන්ඩ පටං ගත්තම අනිත් දේවල් පැත්තකට දාලා බොන එකටම ...බොන්ඩ පටං ගත්තම අනිත් දේවල් පැත්තකට දාලා බොන එකටම යොමු වෙන හින්දා පස්සේ පස්සේ වෙන දේවල්වලින් ආතල් එකක් ගන්ඩ බැරුව යනවා.එතකොට නොබී ඉන්න වෙලාවට මහා පාලුවක් කාන්සියක් කම්මැලිකමක් දැනෙන්ඩ ගන්නවා.ඒවා තේරුම් අරං ජීවිතේ වෙනස් කරගන්ඩ පුළුවන්නං තමයි මරු.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-43500477032080397802013-07-18T12:31:28.979+05:302013-07-18T12:31:28.979+05:30ඒ උනාට නොබීම බැරිද? මං නං කියන්නේ පොඩ්ඩක් ට්‍රයි ක...ඒ උනාට නොබීම බැරිද? මං නං කියන්නේ පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්ඩ කියලා.ඔය කවුරු බොන්ඩ බොන්ඩ කිව්වත් ඔබතුමාට ඇත්තටම ආදරේ කරන ඈයෝ ඒ කියන්නේ ගෙදර ඇත්තෝ කියන්නේ ඕක නවත්තන්ඩ කියලනේ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-85527557291586149392013-07-18T12:28:13.335+05:302013-07-18T12:28:13.335+05:30බීලා ඇත්තෙමි.නමුත් ඉන් මා ලද ප්‍රතිලාභයට වඩා වෙනත්...බීලා ඇත්තෙමි.නමුත් ඉන් මා ලද ප්‍රතිලාභයට වඩා වෙනත් මාර්ගවලින් සතුටක් ලබමි.බොන උංගේ බොක්ක හොඳයි කියා ඔබ කියන්නේ ඔබ බොන උන් ආශ්‍රය කර ඇති නිසාය.මමද බොන උන් ආශ්‍රය කරමි.එයිටත් වඩා බොන උංගේ පවුල්වල උදවිය ආශ්‍රය කරමි.එවිට උංගේ බොක්කේ තරම නියමාකාරයෙන් වටහා ගත හැක.

ඇත්තමයි මාතලන් අයියේ සහ නලින් අයියේ මට බොන එක ගැන ඇති වෙන්ඩ පුද්ගලික අත්දැකීම් තියෙනවා.ඒ ගැන පස්සේ වෙනම ලිපියක් ලියන්ඩ හිතං ඉන්නේ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.com