tag:blogger.com,1999:blog-768204145511627809.post9151913619818191981..comments2023-12-28T14:59:52.811+05:30Comments on පෑල දොර: කොළඹින් මන්දාරම් නුවරට.......3දිනුකhttp://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-768204145511627809.post-20861715571963350392013-08-04T15:43:04.245+05:302013-08-04T15:43:04.245+05:30මන්දාර නුවර තියෙන පරණ පන්සල් ගැනත් විස්තරේ ඇති කිය...මන්දාර නුවර තියෙන පරණ පන්සල් ගැනත් විස්තරේ ඇති කියලයි මම හිතුවේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-44290173278236161442013-06-23T13:25:09.084+05:302013-06-23T13:25:09.084+05:30thankzthankzදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-16151611258210756532013-06-15T11:40:51.348+05:302013-06-15T11:40:51.348+05:30Elaz
Elaz
Phoenixhttps://www.blogger.com/profile/04805398396150252291noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-4425034131209386192013-06-14T15:05:59.139+05:302013-06-14T15:05:59.139+05:30ඒ කියන්නේ මට ආප්ප දෙක දාන්ඩ තිබ්බේ ලිපියේ අන්තිමට ...ඒ කියන්නේ මට ආප්ප දෙක දාන්ඩ තිබ්බේ ලිපියේ අන්තිමට නේද? ඔහෙ නැද්ද ආප්පයක් හදාගන්ඩ විදිහක් ඈ සරත් අයියේ??දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-90077217948759472442013-06-14T15:00:08.726+05:302013-06-14T15:00:08.726+05:30බොහොම ඉස්තූතියි විස්තරේට.ආයේ ඉතිං මේ පැත්තේ ගියත් ...බොහොම ඉස්තූතියි විස්තරේට.ආයේ ඉතිං මේ පැත්තේ ගියත් යන්ඩ වෙන්නේ එග්සෑම් ඉවර වෙලා තමයි.ඒත් ඉතිං ඊට පස්සේ ජීවන බර කරට ගන්ඩ එපායැ....දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-2109575807651833192013-06-10T08:58:13.202+05:302013-06-10T08:58:13.202+05:30අර ආප්ප දෙක්කට පස්සෙ ගමනෙ විස්තර ඔක්කොම අමතකයි ලිය...අර ආප්ප දෙක්කට පස්සෙ ගමනෙ විස්තර ඔක්කොම අමතකයි ලියන්න හිටි එකත් අමතකයි අප්පෙමටී ඔලුවට එන්නෙ .. ෂික්... ආප්ප කට්ට සම්බෝල සහ උණු තේ හකුරු සමග.. . සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-84773830967891687992013-06-09T22:27:35.007+05:302013-06-09T22:27:35.007+05:30අනේ දැන් ඉන්න උන්නැහැලා හමුදාවට බැඳෙන්න ඇත්තේ මේ ඊ...අනේ දැන් ඉන්න උන්නැහැලා හමුදාවට බැඳෙන්න ඇත්තේ මේ ඊයේ පෙරේදා වෙන්න ඇතිනේ. ඒකයි අතීතය දන්නේ නැත්තේ. ඔතනට ගැහුවේ 'ටෙලෝ' Tamil Eelam Liberation Organisation = TELO එකෙන්. ප්‍රහාරයෙන් උන් හිතපු දේ කරන්න බැරි වුනා. රූපවාහිනී කුළුණ පුපුරවන්න අටවපු බෝම්බ පත්තු වුනේ නැහැ උන්ගේ අතින් බැටරි වයර් මාරුවීම නිසා. ඒ කාලේ හරි හැටි පණිවිඩ හුවමාරුවක් තිබිලා නැහැ. එක සොල්දාදුවෙක් මහ රෑ කලේ කඩාගෙන තුවාල වෙවී දුවගෙන ඇවිත් හමුදා කඳවුරට කියනකල් කිසිදෙයක් දැනගෙන ඉඳලා නැහැ හමුදාව. ඔය කඳුවැටියට නැගෙනහිර පැත්තේ තියනවා 'කෝර්ට්ලොජ්' කියලා තේ වත්තක්. ඒකෙ වළලලා තිබිලා අහුවුනා, උන් එදා පිදුරුතලාගලට ගහන්න ගෙනාව ආයුධ. අපේ එක්කෙනෙක් මැරුණා. හතර දෙනෙක් තුවාල වුනා. උන්ගේ දෙන්නෙක් මැරුණා. අනික් එවුන් පැන්නා.උන්, එදා උදේ, කන්ද නගින දේශීය සංචාරකයන් ලෙස, ඒ හරියේ ගැවසිලා තිබුන බව පසුව තහවුරු වුනා. ඉතින් කොහොමද එතන බලන්න යන්න දැන් වුනත් ඉඩ දෙන්නේ. මම කියන්නේ වැටියේ අනික් ප්‍රදේශ බලන්න යන්න දෙන්න කියලා. ඕනෙනම් ඔය ලොක්කෙකුට බැරියැ තවත් කැලේ කපලා ලොකු හෝටලයක් එහෙම ගහන්න. පරිසරය යකාට පලයන් ඒ වගේද සල්ලි කියලා. ආයෙත් ඔය පැත්තේ යනවනම් ඊයක් එවන්න. පොඩි උදව්වක් කරන්න බලන්නම්.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-29619189569958776602013-06-09T19:17:44.671+05:302013-06-09T19:17:44.671+05:30අපේ උන්දැලාට ඉතිං තැනකට ගිහිල්ලා ඉන්ඩ දැනෙන්නෑ නෙව...අපේ උන්දැලාට ඉතිං තැනකට ගිහිල්ලා ඉන්ඩ දැනෙන්නෑ නෙව.කොහොම උනත් අපරාදේ ඉතිං.ඇත්තට අර කිව්ව කේබල් කාර් ක්‍රමය තිබ්බනං කොච්චර හොඳද?

අපිත් හිතං හිටියේ කොටි ගැහුවා කියලා.නමුත් අපිට විස්තර කියලා දෙන්ඩ ආව නිලධාරියා කිව්වේ ජේවීපී කාරයෝ ගැහුවා කියලා.සමහරවිට පිදුරුතලාගල කන්දේ මාර්ගෝපදේශන පිටපත ලියන්නෙත් මහින්ද අබේසුන්දර මහත්තයද දන්නෑ...දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-64966395239096180472013-06-08T00:47:09.764+05:302013-06-08T00:47:09.764+05:30පිදුරුතලාගල ගමන ගැන අහලා බොහොම දුක හිතුනා. මගේ චූට...පිදුරුතලාගල ගමන ගැන අහලා බොහොම දුක හිතුනා. මගේ චූටි දුව නම් හතර පස් වතාවක් විතර ගිහින් තියනවා. මම ඒක තමයි කලින් ලිපියේදී කිව්වේ පිදුරුතලාගල යන්න මිනිස්සුන්ට නිදහස නෑ කියලා. ඒ නිදහස නැති කරගත්තෙත් මිනිස්සුමයි. 1980 දශකයේදී ඕනේ කෙනෙකුට පයින් යන්න දුන්නා කිසිම ආරක්ෂක මුරයක් තිබුනේ නැහැ. අපේ කට්ටිය කැලේට රිංගලා අමන නරි නාටක රඟ දක්වන්න පටන්ගත්තා. ඒ කාලේ තිබුනේ අඩි පාරක් විතරයි. ඒ පාරේ ඇවිත් තමයි කොටි 1984 දී පිදුරුතලාගල රූපවාහිනී මධ්‍යස්ථානයට ගැහුවේ. අද එහි රූපවාහිනී මධ්‍යස්ථානයට අමතරව ඔබ දකින්න ඇති සිවිල් ගුවන් සේවා ප්‍රධාන රේඩාර් පද්ධතිය, ත්‍රිවිධ හමුදා සහ පොලිස් පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පිහිටවා තියනවා. ඒ නිසයි ඇතුළුවීම පාලනය කරන්නේ. ඒ විතරක් නෙවෙයි. සතුන්ට සහ ආරක්ෂිත වෘක්ෂලතා වලට කරන හානිය මෙපමණයි කියලා කියන්න බැහැ හැම දෙනාටම පයින් යන්න දුන්නොත්. කන්ද මුදුනේ තිබෙන දිශා දක්වන bench mark එක මත ඉස්සර, පිටරටින් සකසා ගෙනත් සවිකළ, ඝන තඹ තහඩුවක තමයි දිශා සටහන් කරලා තිබුනේ. කවුද අමනයෙක් ඒක ගලවාගෙන ගිහිල්ලා. හමුදාව විසින් තමයි ඔය විදිහට හැදුවේ. පිදුරුතලාගල මගේ අත්දැකීම් මෙතනින් බලන්න

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com