tag:blogger.com,1999:blog-768204145511627809.post5424279476194135290..comments2023-12-28T14:59:52.811+05:30Comments on පෑල දොර: නැකතට කිරීම.....දිනුකhttp://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-768204145511627809.post-45385191636672409812014-06-18T13:17:25.511+05:302014-06-18T13:17:25.511+05:30අවුලක් නෑ මචං.උඹ මේ සුන්දර ලංකාව තරං භෞතිකව හෝ අධ්...අවුලක් නෑ මචං.උඹ මේ සුන්දර ලංකාව තරං භෞතිකව හෝ අධ්‍යාත්මිකව දියුණු නැති කැනඩාවට වෙලා ඒ රට අපේ රට වගේ සුඛිත මුදිත කරපංකෝ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-86010542766035254592014-06-13T07:21:30.101+05:302014-06-13T07:21:30.101+05:30උබේ ලිපියේ ටෙක්නිකල් අප්සට් කියන්න ඒවා ගොඩක් තිබ්බ...උබේ ලිපියේ ටෙක්නිකල් අප්සට් කියන්න ඒවා ගොඩක් තිබ්බත් කම්මැලී බන්. එත් //හැම දේම නියම විදිහට සුභවෙලාවට කොරන අපේ රටේ උන්ට වඩා, මේ කිසිම දෙයක් සතපහකට ගණන් නොගෙන ඉන්න වෙන රටවල් අපිට වඩා දියුණුය.භෞතිකව විතරක් නෙමෙයිය, අධ්‍යාත්මිකවත් උන් දියුණුය.// නම් කියන්න තියෙන්නේ //පුක තමයි// කියල Chaveen Ekanayakehttps://www.blogger.com/profile/06606492507223331313noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-62186945456211100532014-05-20T18:55:53.243+05:302014-05-20T18:55:53.243+05:30සමාවන්න වරද මගේය..සමාවන්න වරද මගේය..දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-14049502464657792082014-05-20T17:23:53.787+05:302014-05-20T17:23:53.787+05:30යුරෝපා බ්‍රහස්පති සතු චන්ද්‍රයෙකි. සෙනසුරු ගේ විශා...යුරෝපා බ්‍රහස්පති සතු චන්ද්‍රයෙකි. සෙනසුරු ගේ විශාලතම චන්ද්‍රයා ටයිටන් ය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-45598419718091494772014-05-19T19:22:00.173+05:302014-05-19T19:22:00.173+05:30අනිවා අරූ.සුභ වෙලාව නොබලා දෙයක් කරලා කෙළ උනාම &quo...අනිවා අරූ.සුභ වෙලාව නොබලා දෙයක් කරලා කෙළ උනාම "අපි කිව්වනේ..." කියන්ඩ ඉන්න සෙට් එක සුභ වෙලාව බලලා දෙයක් කරලා කෙළ උනාට මොකුත් කියන්නැති එකනේ වැඩේ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-49956825642074132662014-05-19T19:20:43.829+05:302014-05-19T19:20:43.829+05:30බලමුකෝ.මම නං ඕං බැඳලා ස්වාධීන උනාට පස්සේ නැකැත් බල...බලමුකෝ.මම නං ඕං බැඳලා ස්වාධීන උනාට පස්සේ නැකැත් බලන්නෙම නෑ ෂුවර්.බාරිගෙත් අවුලක් නෑ ඒකට.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-81145510874824470952014-05-19T19:19:42.328+05:302014-05-19T19:19:42.328+05:30විශ්වාස නොකළට අනුගමනය කරණ්ඩ වෙන එකනේ වැඩේවිශ්වාස නොකළට අනුගමනය කරණ්ඩ වෙන එකනේ වැඩේදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-2825879225100657472014-05-19T14:42:41.847+05:302014-05-19T14:42:41.847+05:30මම මේවා විශ්වාස කරන්නේ නැහැ. සුභ මොහොතින් කියන අරු...මම මේවා විශ්වාස කරන්නේ නැහැ. සුභ මොහොතින් කියන අරුතෙන් මම කිසිදෙයක් කරලා නැහැ. බැන්දෙත් එහෙමයි. එදා ඉඳන් අද වෙනකම් කිසිම දෙයක් එහෙම කරලා නැහැ. කරන්න බලාපොරොත්තුවකුත් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-91799755060272705642014-05-18T07:09:54.885+05:302014-05-18T07:09:54.885+05:30මේවා ගැන උඹලට කලින් ජෙනරේසන් එකත් හෙනට කතා කලා කොල...මේවා ගැන උඹලට කලින් ජෙනරේසන් එකත් හෙනට කතා කලා කොල්ලෝ. ඒත් උන් බැන්දෙත් ඔය නැකත් පාවඩ එක්කම තමයි.
ඇත්තටම ලංකාවේ මිනිසුන්ට මේ කොහේවත් නැති වාසනාව මිසක් වෙන කිසිම දෙයක් මතක් වෙන්නේ නැතිව ඇති නේද? ඔය කේන්දර නැකත් සාස්තර මිනිස්සු ගාව ඉන්න සෙනග දැක්කම පිස්සු හැදෙනවා ඕහි. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-14183690412968834432014-05-17T20:19:02.648+05:302014-05-17T20:19:02.648+05:30මට නම් නැකැත් ගැන කිසිම විශ්වාසයක් නෑ.මට නම් නැකැත් ගැන කිසිම විශ්වාසයක් නෑ.Mahesikahttps://www.blogger.com/profile/12859431002559003645noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-45949020299768449112014-05-16T11:00:27.823+05:302014-05-16T11:00:27.823+05:30ඒක නේන්නන්ං කියන්නේ.දැං බලන්ඩ ප්‍රසන්න අයියා නැකතක...ඒක නේන්නන්ං කියන්නේ.දැං බලන්ඩ ප්‍රසන්න අයියා නැකතක් හෙම බලලා පටං ගත්තු බ්ලොග අද තියෙන තැන මම කියන්නේ... :)දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-71482201226339640342014-05-16T10:57:49.459+05:302014-05-16T10:57:49.459+05:30කොහොම හරි කමක් නෑ කේන්දරේ සුභ එකක්ද? ජීවිතේ සුභයිද...කොහොම හරි කමක් නෑ කේන්දරේ සුභ එකක්ද? ජීවිතේ සුභයිද? එහෙම නං අපි යෝජනා කරමු තට්ටම එළියට එන වෙලාව උපන් වෙලාව කියලා ගන්ඩ කියලා.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-53866006847020754792014-05-16T09:52:48.507+05:302014-05-16T09:52:48.507+05:30අනේ මංද අපේ සමහර උං රෙන්න යනකොටත් නැකත් බලන එවුවොන...අනේ මංද අපේ සමහර උං රෙන්න යනකොටත් නැකත් බලන එවුවොනෙ.
ඕව හරියනවනං මේ වෙනකොට අපේ රට සෑහෙන්න දියුණු වෙලා තියෙන්න තිබ්බ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-7109853638370753012014-05-16T01:54:38.631+05:302014-05-16T01:54:38.631+05:30මේක කියෙව්වම තමයි මටත් කල්පනා වුනේ ඇත්තටම මොන වෙලා...මේක කියෙව්වම තමයි මටත් කල්පනා වුනේ ඇත්තටම මොන වෙලාවද ගන්නේ කියලා.කිව්වත් වගේ මමත් breech birth එකක්.දැන් අවුරුදු 35 කට කලින්.හැබැවටම දොස්තර මහත්තය අම්මට ලියල දුන්නේ තට්ටම එලියට අපු වෙලාවද දන්නේ නැහැ.Anonymoushttps://www.blogger.com/profile/17248671989158852019noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-19074639589914989952014-05-15T20:04:50.312+05:302014-05-15T20:04:50.312+05:30ආවා.බ්ලොගෙත් එල්ල ගත්තා...ආවා.බ්ලොගෙත් එල්ල ගත්තා...දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-25015209114475391212014-05-15T19:27:43.264+05:302014-05-15T19:27:43.264+05:30හොඳ ලිපියක් .එන්න අපේ අඩවියට
මෙය ඇඩ් එකකි.
http:...හොඳ ලිපියක් .එන්න අපේ අඩවියට
මෙය ඇඩ් එකකි.
http://premalathaa.blogspot.com/Mahesikahttps://www.blogger.com/profile/12859431002559003645noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-83012893378029349612014-05-15T19:04:49.836+05:302014-05-15T19:04:49.836+05:30ඔය සීන් එක හරි යන වැඩක් නං නාරී හා ප්රසවවේදී ඩොකා...ඔය සීන් එක හරි යන වැඩක් නං නාරී හා ප්රසවවේදී ඩොකාලට සෑහෙන්ඩ හම්බ කරගන්ඩ තිබ්බා.හැබැයි නැකැත් දවස්වලට වෙඩින් හෝල් බුක් වෙනවා වගේ තියටර් ටිකත් බුක් වෙයි පට පට ගාලා..දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-69898043326037053512014-05-15T19:02:07.862+05:302014-05-15T19:02:07.862+05:30අන්න එහෙම උනාම නං ජ්‍යෝතිශ අංකල්ලට ලේසි වෙන්නේ නෑ ...අන්න එහෙම උනාම නං ජ්‍යෝතිශ අංකල්ලට ලේසි වෙන්නේ නෑ ගේම.ගැලපෙන්ඩ නැකැත් හදන්ඩ ගිහිල්ල ඔළුව ගිනි ගනී...දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-65200211996492651542014-05-15T19:00:54.342+05:302014-05-15T19:00:54.342+05:30කොහොමද නිකං දෙන්නම ඔරළෝසුව දිහා බලාගෙන ඉවසිල්ලක් න...කොහොමද නිකං දෙන්නම ඔරළෝසුව දිහා බලාගෙන ඉවසිල්ලක් නැතුව ඉන්න හැටි මට නිකං මැවිලා පේනවා.... : )දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-12554878205725052752014-05-15T18:59:49.205+05:302014-05-15T18:59:49.205+05:30අපොයි කාලයත් එක්ක ඈත් වෙලා යයි නේද? වැඩේ තියෙන්නේ ...අපොයි කාලයත් එක්ක ඈත් වෙලා යයි නේද? වැඩේ තියෙන්නේ මේවයින් මිනිස්සුංව අන්දන එකනේ බං.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-19892749276296375912014-05-15T18:58:42.515+05:302014-05-15T18:58:42.515+05:301. නිවුන් දරුවන්ගේ කේන්දර එකමද? ඒක මම හරියට දන්නේ ...1. නිවුන් දරුවන්ගේ කේන්දර එකමද? ඒක මම හරියට දන්නේ නෑ.ඒත් මම හිතනවා ඒ ජ්යෝතිශ්යවේදීන් කියන විදිහට ඒක ගණිතය එක්ක බැඳුනු සියුම් විද්යාවක්ලුනේ.එතකොට සුළු වෙනස්කම් මේකට බලපානවා වෙන්ඩ ඕනේ කියලයි මට හිතෙන්නේ.

2. ඒ කියන්නේ වැදගත්ම නැකත නෙමෙයි හදන්නේ එහෙනම්

3. පිටරටවල උන් බඳින්නේ ඇයි කියන්ඩ මම දන්නේ නෑ.සමහර විට ළමයෙක් හදන්ඩ ඕනේ උනාම වෙන්ඩ ඇති.ඒ උනත් 'සින්ගල් පේරන්ට්' සංකල්පේ තවත් ස්ථාවර උනාට පස්සේ බඳින්නේම නැති වෙයි.නමුත් අපේ රටේ බඳින්නේ සංසර්ගයට නේ.ඒ ඇර අනිත ටික කරන්ඩ බඳින්ඩ ඕනේ නෑනේ.

http://en.wikipedia.org/wiki/Forer_effect

මේකත් පොඩ්ඩක් බලන්ඩ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-42318393453265790532014-05-15T18:53:09.089+05:302014-05-15T18:53:09.089+05:30මං නං දන්නෑ ඕංමං නං දන්නෑ ඕංදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-84208047699442058392014-05-15T18:52:46.431+05:302014-05-15T18:52:46.431+05:30මළා හැම රටක්ම ඒක බලනවා කියලා ඒකේ තියෙනවද?මට නම් එහ...මළා හැම රටක්ම ඒක බලනවා කියලා ඒකේ තියෙනවද?මට නම් එහෙම එකක් ඒකෙ පෙනුනේ නෑ.අනික වෙලාව ගත්තත් ගන්න අරමුණත් වෙනස් නේද?දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-59892244288730194062014-05-15T18:51:04.088+05:302014-05-15T18:51:04.088+05:30ලින්ක් එක අවුල් වගේ නේද?ලින්ක් එක අවුල් වගේ නේද?දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-26648684014453877162014-05-15T18:50:40.930+05:302014-05-15T18:50:40.930+05:30කොහෙ තේරුම් ගන්ඩද ශෙහාන්. ගාල්තැන්නේ ලොක්කට මෙච්චර...කොහෙ තේරුම් ගන්ඩද ශෙහාන්. ගාල්තැන්නේ ලොක්කට මෙච්චර කෙළවෙලා තියෙද්දිත් උගේ දේවාලෙට කට්ටිය යන්නේදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.com