tag:blogger.com,1999:blog-768204145511627809.post482314744340010678..comments2023-12-28T14:59:52.811+05:30Comments on පෑල දොර: ඈ..දිනුකhttp://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-768204145511627809.post-39570320735266231452013-10-24T17:54:09.569+05:302013-10-24T17:54:09.569+05:30ගෑනු ඔක්කොම උන්දැගේ දෝනියෝ තමයි බං.ගෑනු ඔක්කොම උන්දැගේ දෝනියෝ තමයි බං.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-38853289036255742552013-10-24T17:12:46.797+05:302013-10-24T17:12:46.797+05:30ඔන්න ඔය නැතුවත් බැරි සීන් එක තමයි ලොකුම අවුල.අපිට ...ඔන්න ඔය නැතුවත් බැරි සීන් එක තමයි ලොකුම අවුල.අපිට මොකෝ කන්ථක අස්සයොයි ඡන්න ඇමතිලයි ඉන්නවා කියලයෑ ගෑනි දාලා පැනලා යන්ඩ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-60411953267721616902013-10-22T15:23:01.228+05:302013-10-22T15:23:01.228+05:30යමරජ්ජුරුවන්ගේ ලොකු දෝණිටද බං ආදරේ කරන්නේ?යමරජ්ජුරුවන්ගේ ලොකු දෝණිටද බං ආදරේ කරන්නේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-89379536549048022572013-10-22T14:21:41.112+05:302013-10-22T14:21:41.112+05:30මුළින් මුලින් කාලෙ බැළුම් හෙලනකොටත් එහෙමම තමයි .. ...මුළින් මුලින් කාලෙ බැළුම් හෙලනකොටත් එහෙමම තමයි .. දැවෙන්නේ මමයි දැවෙන්නේ මමයි කියල එඩ්වර්ඩ් ජයකොඩි කාරයා සින්දුවකින් කියන්නේ ඒකනෙ.. ඈතින් හිටියත් ගිනි ලඟින් හිටියත් ගිනි ..නැතුවත් බෑ සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-80958647566983573012013-10-22T13:45:06.294+05:302013-10-22T13:45:06.294+05:30අපේ උන්දැගේ උපන් දිනේ පහුවෙලා දැං සෑහෙන කල් අක්කේ....අපේ උන්දැගේ උපන් දිනේ පහුවෙලා දැං සෑහෙන කල් අක්කේ.විභාගෙට තව දින 26යි.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-12083190777128535752013-10-22T13:44:13.732+05:302013-10-22T13:44:13.732+05:30ඔක්කොම මේ වගේ තමයි බං.ඒකනේ හැම එකම මළ ඉලව්.. :Dඔක්කොම මේ වගේ තමයි බං.ඒකනේ හැම එකම මළ ඉලව්.. :Dදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-44259403205893721172013-10-22T13:43:30.777+05:302013-10-22T13:43:30.777+05:30උඹනං කියයි.අපිත් අහිංසක මිනිස්සුනේ බං. හෙඃ හෙඃඋඹනං කියයි.අපිත් අහිංසක මිනිස්සුනේ බං. හෙඃ හෙඃදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-31684642276128613772013-10-22T11:46:12.843+05:302013-10-22T11:46:12.843+05:30දොස්තර පැටියාගේ පැටික්කිට සුභ උපන් දිනයක්ද මන්දා ප...දොස්තර පැටියාගේ පැටික්කිට සුභ උපන් දිනයක්ද මන්දා පතන්න ඕනේ....

කොල්ලගේ විභාග එහෙම අහවර නෑ නේද තවම? Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-916586939183806832013-10-22T10:12:21.370+05:302013-10-22T10:12:21.370+05:30මෙහෙම කලොත් නම් ලවු මළඉලවු වෙලා තමා නවතින්නෙ. ආයෙ ...මෙහෙම කලොත් නම් ලවු මළඉලවු වෙලා තමා නවතින්නෙ. ආයෙ දෙකක් නෑ.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-83058152929738516152013-10-22T02:25:46.301+05:302013-10-22T02:25:46.301+05:30කමක් නෑ බං. කොහොම හරි ආදරෙයිනේ.. ඔන්න ඔහේ අල්ලන් ය...කමක් නෑ බං. කොහොම හරි ආදරෙයිනේ.. ඔන්න ඔහේ අල්ලන් යමු..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-12529039108756562272013-10-21T21:43:29.172+05:302013-10-21T21:43:29.172+05:30ඒක මිසක් ..මම බැලුවා අලුත් අයිටම් එකක් කියලා..ඕක එ...ඒක මිසක් ..මම බැලුවා අලුත් අයිටම් එකක් කියලා..ඕක එදා ඉඳන් වෙන සීන් එකනේ දිනුක .. ඇත්තටම අපිට පිස්සුද දැන දැනත් බදර් වෙන කේස් වලටම බහින්න ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-69888660120388729492013-10-21T21:36:12.141+05:302013-10-21T21:36:12.141+05:30ගෑනු ගෑනු සහන් අයියේ මේ අපේ ගෑනු ගැන කියන්නේ.උං ලව...ගෑනු ගෑනු සහන් අයියේ මේ අපේ ගෑනු ගැන කියන්නේ.උං ලව් කරන විදිහ අපිට වේදනාවක් උනාට උංට ගාණක් නෑ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-43756135861614846962013-10-21T21:35:19.015+05:302013-10-21T21:35:19.015+05:30අජාසත්තලත් ඕවා පුරුදු වෙන්ඩ ඇත්තේ කොහෙන්ද?අජාසත්තලත් ඕවා පුරුදු වෙන්ඩ ඇත්තේ කොහෙන්ද?දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-54748174039832494682013-10-21T21:27:30.814+05:302013-10-21T21:27:30.814+05:30අන්න ඒ වගේ සීන් එකක් තමයි.වැඩේ එහෙම කොල්ලා කිව්වම ...අන්න ඒ වගේ සීන් එකක් තමයි.වැඩේ එහෙම කොල්ලා කිව්වම කෙල්ල කියනවා එහෙම කරලා පෙන්නන්ඩ කියලාදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-51262806952773277022013-10-21T21:25:21.164+05:302013-10-21T21:25:21.164+05:30ඔන්න ඉතිං කියන්ඩ තියෙන්නේ මනුස්ස ගෑනියෙක් එක්ක ලව්...ඔන්න ඉතිං කියන්ඩ තියෙන්නේ මනුස්ස ගෑනියෙක් එක්ක ලව් කරලා තියෙනවානං මෙහෙම කියන්නෙ නෑ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-41706303050975130962013-10-21T20:14:10.865+05:302013-10-21T20:14:10.865+05:30රයිට් ok මට තේරෙනවා සීන් එක . කේස් ටික ඩිස් මිස් උ...රයිට් ok මට තේරෙනවා සීන් එක . කේස් ටික ඩිස් මිස් උනාම කැරකියන් ඒරියල් එකේ පොඩ්ඩක් ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-41791071502626148562013-10-21T20:04:05.332+05:302013-10-21T20:04:05.332+05:30මේ දවස්වල පොඩ්ඩක් වැඩ වැඩියි සහන්. ඒකයි අවුල. සමහර...මේ දවස්වල පොඩ්ඩක් වැඩ වැඩියි සහන්. ඒකයි අවුල. සමහර ඒව කියෙවුවට හිත එකලාසෙකින් නෙමෙයි කියවන්නෙ. ඒක නිසා කොමෙන්ට් දාල නිකං අනාගන්න ඕන නෑනෙ. :D
තව ටික දවසක් දියං ඔක්කොම යථා තත්වෙට එනකල්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-57347722086095018102013-10-21T18:25:18.429+05:302013-10-21T18:25:18.429+05:30අඩෝ ප්‍රසන්න උඹ මොකද දැන් හැංගි හොරා එන්නේ ...? කෙ...අඩෝ ප්‍රසන්න උඹ මොකද දැන් හැංගි හොරා එන්නේ ...? කෙළින් වරෙන් ඩෝ ගේට්ටුව ඇරන් ... ඕනේ වෙලාවක ඕපන් එකේ බඩු තියෙන්නේ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-75456171278054424322013-10-21T18:23:20.861+05:302013-10-21T18:23:20.861+05:30අපි වගේ ළාමක සිත් නැති දුෂ්ඨ යක්ෂයන් වන් මිනිසුන් ...අපි වගේ ළාමක සිත් නැති දුෂ්ඨ යක්ෂයන් වන් මිනිසුන් වෙනුවෙන් නැවත වරක් පැහැදිළි කරන්න දිනුක සීන් එක... සාහිත්‍ය දැනුම අඩුයි අපි වගේ උන්ගේ...:(SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-34190663940088919212013-10-21T11:49:33.733+05:302013-10-21T11:49:33.733+05:30" යටිපතුල් පලා
ලුණු ගල්වන්නී "
අජාසත්තග..." යටිපතුල් පලා
ලුණු ගල්වන්නී "

අජාසත්තගේ කවුරුහරිද මන්දා :)

සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-63618414080625376812013-10-21T10:01:27.956+05:302013-10-21T10:01:27.956+05:30This comment has been removed by the author.වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-7924816180826045462013-10-21T09:59:38.453+05:302013-10-21T09:59:38.453+05:30හැක හැක
මට මතක් උනේ වික්ටර් රත්නායකගේ
" කඩු...හැක හැක
මට මතක් උනේ වික්ටර් රත්නායකගේ
" කඩු තුඩු මත සැතපෙන්නෙමි ඔබ සැනසේනම් " කියන පද පේලිය .වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-6723399307597933602013-10-21T08:44:11.063+05:302013-10-21T08:44:11.063+05:30අපොයි මේක හෙන භයානක ප්‍රේමයක්නෙ.අපොයි මේක හෙන භයානක ප්‍රේමයක්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com