tag:blogger.com,1999:blog-768204145511627809.post4298484952918065623..comments2023-12-28T14:59:52.811+05:30Comments on පෑල දොර: දොළහක්දිනුකhttp://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-768204145511627809.post-26153469581023953652012-03-24T23:33:49.001+05:302012-03-24T23:33:49.001+05:30@Chandy :oh....thankyou very much.@Chandy :oh....thankyou very much.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-17273078070174343592012-03-23T14:40:18.754+05:302012-03-23T14:40:18.754+05:30Hi,
Your Blog seems to be very impressive. It'...Hi,

Your Blog seems to be very impressive. It's very hard to find people who admire aesthetic subjects nowadays in the Uni. The uni where I teach, it's very hard to come by. Keep up the good work and live a balance life.

All the best!

ChandyChandyhttps://www.blogger.com/profile/08376884047022529626noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-12129851626195507022012-03-15T13:58:49.000+05:302012-03-15T13:58:49.000+05:30@ලහිරු : නාට්‍ය ළඟට එනකං ඉන්න එපා මචං අර කතාවට කිය...@ලහිරු : නාට්‍ය ළඟට එනකං ඉන්න එපා මචං අර කතාවට කියන්නෙ කන්ද මොහොමඩ් ගාවට එන්නැත්තං මොහොමඩ්ට සිද්ද වෙනවා කන්ද ගාවට යන්න.

@මධුරංග : කවුරුත් නැතත් කමක් නෑ.ඔය යන එන ටිකට විතරනේ වෙන එකෙක් ඕනෙ.රස විඳින්න වෙන්නෙ තනියමනෙ.

@අංකල් මයා | Mr. Uncle : මට හම්බ උනු සිරාම කලා මාධ්‍යයක් තමයි වේදිකාව.පරක්කු කරන්න එපා.හැබැයි ඉස්සෙල්ලම හොඳ නාට්‍යයක් බලලා හිටියොත් හොඳා.ඔය චාටර් එකක් බලලා ඔක්කොම එපා කරගන්නවට වඩා.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-61679187887059374132012-03-11T13:32:53.273+05:302012-03-11T13:32:53.273+05:30මං තවම හරියට විදපු නැති මාධ්‍යයක් තමයි වේදිකාව. රු...මං තවම හරියට විදපු නැති මාධ්‍යයක් තමයි වේදිකාව. රුපවාහිනියේ පෙන්නපු වේදිකා නාට්‍යය ඇරෙන්න තවම හැබැහින් නාට්‍යයක් බලලා නැහැ(පාසලේ,දහම්පාසලේ එව්වා ඇරුනම). හුගක් ආසාවෙන් ඉන්නේ වේදිකා නාට්‍යයක් බලන්නඅංකල් මයා | Mr. Unclehttps://www.blogger.com/profile/01634369984507664315noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-77106601140606363752012-03-11T11:14:05.485+05:302012-03-11T11:14:05.485+05:30මාත් ඔය 12ක් කියන පෝස්ටර් එක නුගේගොඩ දිහාවේ දැක්කා...මාත් ඔය 12ක් කියන පෝස්ටර් එක නුගේගොඩ දිහාවේ දැක්කා. ඒත් බලන්න යන්න මොකෙක්වත් සෙට් උනේ නෑ. අපේ මලයව වත් ලෑස්ති කරගෙන බලන්ඩ යන්න ඕනා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-9405710749051658732012-03-11T09:49:39.473+05:302012-03-11T09:49:39.473+05:30ම්ම්ම්... මේ පැත්තටත් ආවොත් බලන්නෝන ....ම්ම්ම්... මේ පැත්තටත් ආවොත් බලන්නෝන ....ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.com