tag:blogger.com,1999:blog-768204145511627809.post4120741879959943643..comments2023-12-28T14:59:52.811+05:30Comments on පෑල දොර: කළම්බෝ කළම්බෝ අයි ලව් යූ.........කළම්බෝ.......දිනුකhttp://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-768204145511627809.post-3690068159478715382012-02-10T15:22:45.401+05:302012-02-10T15:22:45.401+05:30මම මෑත කාලයේ ලංකාවේ නාට්‍යයක් කියලා බැලුව එකම එක. ...මම මෑත කාලයේ ලංකාවේ නාට්‍යයක් කියලා බැලුව එකම එක. කොටින්ම කියනවා නම් එතන හිටපු කොම්පැනි එකයි නාට්‍යයේ අතරයි දෝලනය වුනා මම කාලයක්ම. ලංකාවෙන් ඈත ජීවත් වෙන හින්දා මේ වගේ අවස්තා නිතර මුන නොගැහෙන නිසාත් මා අත්දැකීමෙන් විඳලා නැති නිසාත් මාත් හිතා හිටියේ අනිත් අය කියනව වගේ ලංකාව කියන්නේ කලාවක් නැති රටක් කියලා. ඒත් බලපු එකම නාට්‍යයෙන් ඒක වෙනස් වෙලා මම ආනන්දයට පත් වුනා.

i love you colombo....Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-28844914208768149642012-01-15T06:40:51.520+05:302012-01-15T06:40:51.520+05:30naattiyak kiyaa nodena kiyawaa hota patalawa gatht...naattiyak kiyaa nodena kiyawaa hota patalawa gaththata samaa wenna...man hithuwe thamusege wicharayak kiyala colombo gena...therune nethi kamata neerasa denunemi..ayeth kiyewwemi naattiyak gena kiya..ethakota theruni..but comment delete karanna pamaaya..dena dena kewama rasawathyaChaveen Ekanayakehttps://www.blogger.com/profile/06606492507223331313noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-43713715628903937472012-01-11T22:52:26.157+05:302012-01-11T22:52:26.157+05:30@hare :-) : උඹේ පෝස්ට් එක කියෙව්වා මචං.ආතල්.කොච්චර...@hare :-) : උඹේ පෝස්ට් එක කියෙව්වා මචං.ආතල්.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති නාට්‍යයක් තමයි.ආයෙ සෙට් උනොත් ආයෙත් බලනවා.

@මධුරංග : අපිට ඉතිං වලක් නෑනෙ.ඒ අතිං උඹලා කොච්චර වාසනාවන්තද? ඉරිසියයි යකෝ......

@chaveen sanka : මොනා කරන්නද මචං පුළුවං විදිහටනෙ ලියන්නෙ.ඉස්තූතියි කියවනවට.

@තපස් : එළ එළ.ඔබේ ලිපියද කියෙව්වෙමි.සිරාය.

@චමින්ද ගුණරත්න : බොහොම ඉස්තූතියි සහෝදරයා.

@Hasitha : කොච්චර බැලුවත් හැමපාරම මාව අන්ද මන්ද උනා.බලන්ඩ බලන්ඩ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-10611341599245761082012-01-09T20:00:55.254+05:302012-01-09T20:00:55.254+05:30කැම්පස් එකේදී එක පාරක් බැලුවා. තව පාරක් බලන්න ආසයි...කැම්පස් එකේදී එක පාරක් බැලුවා. තව පාරක් බලන්න ආසයි. ඊට පස්සේ කියන්නම් මොකක්ද හිතෙන්නේ කියලාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-83290012391956695032012-01-06T12:59:32.310+05:302012-01-06T12:59:32.310+05:30විචාරයක්...හ්ම්..විවේචනාත්මක විචාරයක්ද? කොහොම උනත්...විචාරයක්...හ්ම්..විවේචනාත්මක විචාරයක්ද? කොහොම උනත් නියමයි..කියවන්න කැමති හිතෙන විදිහට ලියනවා..අදහස් සරල නැතුවමත්ම නෙමෙයි..හැබැයි ගැඹුරුයි.....චමින්ද ගුණරත්නhttps://www.blogger.com/profile/07125573305232111184noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-250288303027857862012-01-05T23:57:34.293+05:302012-01-05T23:57:34.293+05:30මතකය අවදි කළ ලිපියට ස්තූතිය..
මෙන්න මගේ අදහස...
ht...මතකය අවදි කළ ලිපියට ස්තූතිය..
මෙන්න මගේ අදහස...
http://thapasgekoloma.blogspot.com/2011/05/blog-post.htmlතපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-39186269137962207192012-01-05T06:59:26.425+05:302012-01-05T06:59:26.425+05:30munata kiyanne..wichaaraya neerasai...but love u m...munata kiyanne..wichaaraya neerasai...but love u machoChaveen Ekanayakehttps://www.blogger.com/profile/06606492507223331313noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-62408383817884401472012-01-04T21:42:24.763+05:302012-01-04T21:42:24.763+05:30මම කැම්පස් එකේ ඉන්න දවස්වල ඔය නාට්ටිය බැලුවා. අපේ ...මම කැම්පස් එකේ ඉන්න දවස්වල ඔය නාට්ටිය බැලුවා. අපේ කැම්පස් එකේ 'වලට'  ඔය වටින කියන නාට්ටි සේරම පෙන්නනවා. ඒ නිස අඩු ගානට හොද නාට්ටි බලන්න පුලුවන්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-23422521329675293692012-01-04T19:54:07.813+05:302012-01-04T19:54:07.813+05:30කලම්බො කලම්බෝ.... නියමයි මචං... ආයෙමත් මට නාට්‍යය ...කලම්බො කලම්බෝ.... නියමයි මචං... ආයෙමත් මට නාට්‍යය කෑල්ලෙන් කෑල්ල මතක් වුණා. උඹ නම් 4 පාරක් බලල. මම තවම දෙවෙනි පාර බලන්න කෑදරකමින්... පලවෙනි පාර බලල කැරකුන කැරකිල්ල නැවතුනේ නාට්‍යයයි මම විඳපු වෙනත් අත්දැකීම් ටිකකුයි එකතු වුණ වෙනම පෝස්ට් එකකින්.. ඒකට දැන්වීමක් දාල යන්නම් හොඳටම අදාල නිසා...

http://living.hartstuff.com/2011/05/blog-post_11.htmlhare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com