tag:blogger.com,1999:blog-768204145511627809.post399858552594609661..comments2023-12-28T14:59:52.811+05:30Comments on පෑල දොර: විභාගෙයි මමයි චෝගමුයිදිනුකhttp://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-768204145511627809.post-12423231106489500322013-11-11T12:49:58.083+05:302013-11-11T12:49:58.083+05:30කම්පස් උන් නිවාඩුව හරියට ගන්නවද කියලත් කට්ටිය හොයල...කම්පස් උන් නිවාඩුව හරියට ගන්නවද කියලත් කට්ටිය හොයලා බලනවා.බලන්ඩ කොච්චර ආදරේද කියලා...දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-34384917805793153762013-11-11T12:49:03.649+05:302013-11-11T12:49:03.649+05:30අපි ළිඳට වැටුන්නෑනේ සරත් අයියේ.අපිව බලෙං ළිඳට දාල ...අපි ළිඳට වැටුන්නෑනේ සරත් අයියේ.අපිව බලෙං ළිඳට දාල නෙව.බලමුකෝ විභාගෙ නං අනේ මන්දා...දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-8291630805860176822013-11-11T10:02:06.430+05:302013-11-11T10:02:06.430+05:30චෝගම් නිසා රාජ්‍ය සේවකයන්ටයි විශ්ව විද්‍යාල ශිෂ්‍ය...චෝගම් නිසා රාජ්‍ය සේවකයන්ටයි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ටයි කල්ල මරේ.
මරු නිවාඩුවක් නෙහ් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-385919957605828052013-11-10T20:28:14.645+05:302013-11-10T20:28:14.645+05:30අනේ කොල්ලෝ පාඩං කරල විභාගෙ ගොඩ දාගනිං.. ලිඳට වැටු...අනේ කොල්ලෝ පාඩං කරල විභාගෙ ගොඩ දාගනිං.. ලිඳට වැටුණ එකා ලිං කටෙං එපායැ ගොඩවෙන්ඩ සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-16844524724617234642013-11-10T18:35:20.451+05:302013-11-10T18:35:20.451+05:30ආරංචි උනා ආරංචි උනා.බලමුකෝ මොකද වෙන්නේ කියලා...ආරංචි උනා ආරංචි උනා.බලමුකෝ මොකද වෙන්නේ කියලා...දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-14491411412864323062013-11-10T18:28:02.407+05:302013-11-10T18:28:02.407+05:30ලොක්කා එහෙනං ඉක්මනට පටං ගන්ඩකෝ වැඩේ..ඈ...ලොක්කා එහෙනං ඉක්මනට පටං ගන්ඩකෝ වැඩේ..ඈ...දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-46337735444319160592013-11-10T18:27:23.451+05:302013-11-10T18:27:23.451+05:30මොන නිවාඩුද බං.පාඩම් කරන්ඩ කියලා නං නිවාඩු දීලා ති...මොන නිවාඩුද බං.පාඩම් කරන්ඩ කියලා නං නිවාඩු දීලා තියෙන්නේ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-14106215335479399902013-11-10T18:26:08.719+05:302013-11-10T18:26:08.719+05:30ආයෙ මොනවද ඉතිං.කොම්පැනිකාරයෝ නේ දැං රටවල් පාලනය කර...ආයෙ මොනවද ඉතිං.කොම්පැනිකාරයෝ නේ දැං රටවල් පාලනය කරන්නේ.ඉස්තූතියි විස්තරේට..දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-78550169664262015282013-11-10T18:24:59.941+05:302013-11-10T18:24:59.941+05:30චුයිංගම් දෙන්නේ ලොක්කන්ට අපිට දෙන්නේ බුලත් විට.චුයිංගම් දෙන්නේ ලොක්කන්ට අපිට දෙන්නේ බුලත් විට.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-60233621935790762422013-11-10T18:24:23.425+05:302013-11-10T18:24:23.425+05:30දන්නෑ බං.ඕක හරියටම අහලා බලන්ඩ ඕනෑ කතන්දර ලොක්කාගෙං...දන්නෑ බං.ඕක හරියටම අහලා බලන්ඩ ඕනෑ කතන්දර ලොක්කාගෙං.ඒ නැතත් පැකර් ආවම අහලා බලන්ඩ බැරියෑ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-69582618616863130992013-11-10T18:23:24.873+05:302013-11-10T18:23:24.873+05:30චෝගම් හරියටම අධ්‍යයනය කරනවද බලන්ඩ ඔන්න අපේ හොස්ටල්...චෝගම් හරියටම අධ්‍යයනය කරනවද බලන්ඩ ඔන්න අපේ හොස්ටල් එකේ ඉන්න උං දැං ඇතුලට එනකොට අස්සං කරලයි එන්ඩ ඕනේ.චෝගම් අධ්‍යනය නොකර එකෙක් හරි මේකෙ හැංගිලා ඉන්නවද කියලා බලන්ඩ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-10592618338649712642013-11-10T18:21:39.058+05:302013-11-10T18:21:39.058+05:30ඉතිං චෝගම් නැතුව හැදුවනං රටම උනත් කාපට් කරන්ඩ තිබ්...ඉතිං චෝගම් නැතුව හැදුවනං රටම උනත් කාපට් කරන්ඩ තිබ්බනේ..නැද්ද මං කියන්නේ..දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-76647341249605261792013-11-10T18:20:41.815+05:302013-11-10T18:20:41.815+05:30මම කලිං ඔය ලිපිය කියෙව්වනේ..එළ ඈ...මම කලිං ඔය ලිපිය කියෙව්වනේ..එළ ඈ...දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-70754997624093416992013-11-10T18:19:54.112+05:302013-11-10T18:19:54.112+05:30ඉතිං කෝ කියෙව්වද?ඉතිං කෝ කියෙව්වද?දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-36335791882732525382013-11-10T15:41:21.076+05:302013-11-10T15:41:21.076+05:30හා හා පාඩම් කොරහං පාඩම් කොරහං.පොස්ට් එක නම් විශිෂ්...හා හා පාඩම් කොරහං පාඩම් කොරහං.පොස්ට් එක නම් විශිෂ්ටයි!
ඔන්න ශර්මා ඇවිත්
ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-67712038361677000062013-11-10T14:54:46.369+05:302013-11-10T14:54:46.369+05:30ela kiriela kiriවෙත්තෙhttps://www.blogger.com/profile/05991397510624449101noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-7919627226677269722013-11-10T02:17:08.599+05:302013-11-10T02:17:08.599+05:30හෙහ්, එහෙන පාඩම් කරන්න ඕන නෑ බං.. ඔන්න ගිහින් මඩුව...හෙහ්, එහෙන පාඩම් කරන්න ඕන නෑ බං.. ඔන්න ගිහින් මඩුව හදලා දියන්.. දැන් නිවාඩුත් දීලානේ තියෙන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-76513369382890003092013-11-09T20:36:47.006+05:302013-11-09T20:36:47.006+05:30උඹේ නිර්මානය නියමයි.
ජේමිස් කාරයාගේ තාත්තා කෙරි පැ...උඹේ නිර්මානය නියමයි.
ජේමිස් කාරයාගේ තාත්තා කෙරි පැකර් තමයි 1977දී වර්ල්ඩ් සීරිස් ගෙනල්ලා ක්‍රිකට් වලට සල්ලි පුරුදු කලේ. ඩඩාගේ සල්ලි වලින් කරපු පලවෙනි බිස්නස් එක' වන්ටෙල්'...කඩන් වැටුනා. කෙරි පැකර්ගේ එකම පුතා ලෙස බිස්නස් කරන්නේ ඒ තිබුන මුදල් තවතවත් ගැම්බ්ලින්ග් ආයතන වලට යොදවලා ඒ හා සම්බන්ධ බිස්නස් වලින්. වෙන බිස්නස් තිබුනත් අපේ රටට ගේන්නේ කැසිනෝ විතරයි. එහෙව් ජේමිසා තමයි චොගම් බිස්නස් ෆෝරම් එකේ මහ දේශකයා. ටාගට් එක පැහැදිලියිනේ. ෆයිසර් මුස්තාෆාලා කොහේ නවතියිද දන්නේ නැහැ. උගේ ආගමට අනුව නම් කැසිනෝ හරාම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-55023534679401076682013-11-09T11:41:08.637+05:302013-11-09T11:41:08.637+05:30අපිටනං චෝගං එකෙන් චුයිංගං එකක්වත් ලැබෙයිද මන්ද?අපිටනං චෝගං එකෙන් චුයිංගං එකක්වත් ලැබෙයිද මන්ද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-10196879429178193202013-11-08T22:03:06.679+05:302013-11-08T22:03:06.679+05:30ඒ..මේ! කැන්ගරුවෝ හූ තියනවලුද බං? :Dඒ..මේ! කැන්ගරුවෝ හූ තියනවලුද බං? :DSabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-20392653695953510202013-11-08T21:33:20.612+05:302013-11-08T21:33:20.612+05:30අනේ චෝගම් නිසා අපිට නිවාඩු දුන්නේ නෑනේ. අපිත් සෑහෙ...අනේ චෝගම් නිසා අපිට නිවාඩු දුන්නේ නෑනේ. අපිත් සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන හිටියා නිවාඩු ලැබෙයි කියලා.. නිවාඩු ලැබුන අය චෝගම් ගැන අධ්‍යන්‍යය කරන එකයි ඇත්තේ.....සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-27882980347350590052013-11-08T19:17:19.104+05:302013-11-08T19:17:19.104+05:30චෝගම් හින්ද ඉතින් අපේ පැත්තෙ පාරවල්වල කාපට් එකක් ව...චෝගම් හින්ද ඉතින් අපේ පැත්තෙ පාරවල්වල කාපට් එකක් වත් තියෙයි නොවැ මාසයක් විතර වත් :DAnonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-38967088107399829032013-11-08T18:12:35.705+05:302013-11-08T18:12:35.705+05:30:/:/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-89209219286694686872013-11-08T18:11:44.239+05:302013-11-08T18:11:44.239+05:30මගේ අම්මත් දිනුකලගේ අම්මා වගේ .. කට කැපුවත් කියන්න...මගේ අම්මත් දිනුකලගේ අම්මා වගේ .. කට කැපුවත් කියන්න ඕනේ එක මූණට කියනවා ....

අම්මගෙන් පුතාට . පුතාගෙන් දුවට යන ලක්ෂනත් තියෙනවා ...

තාත්ති අර ආන්ටිගේ කුක්කු ලොකු ඇයි ..?

ශේප් කරන්නම බැහැ ...:(
SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-25074705024786641512013-11-08T18:09:53.036+05:302013-11-08T18:09:53.036+05:30එක දාලා ගිහින් කියෝලා එන්නම් කොමෙන්ට් කරන්න :)එක දාලා ගිහින් කියෝලා එන්නම් කොමෙන්ට් කරන්න :)Anonymousnoreply@blogger.com