tag:blogger.com,1999:blog-768204145511627809.post3529123209422001470..comments2023-12-28T14:59:52.811+05:30Comments on පෑල දොර: කොළඹින් මන්දාරම් නුවරට.......2දිනුකhttp://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-768204145511627809.post-20306498595455406412013-06-05T20:12:41.526+05:302013-06-05T20:12:41.526+05:30ෆන් එකක් නං ගත්තා අපරාදෙ කියන්ඩ බෑ.දිගටම මේ වගේ ෆන...ෆන් එකක් නං ගත්තා අපරාදෙ කියන්ඩ බෑ.දිගටම මේ වගේ ෆන් ගන්ඩ තමයි හිතං ඉන්නේ බලමුකෝ ඈ.
පිදුරුතලාගල ගොඩක් අය යන්නේ නුවර එළිය පැත්තෙං මම හිතන්නේ.මේ ගම තියෙන්නේ අනිත් පැත්තේ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-72772992787727068122013-06-02T23:52:19.366+05:302013-06-02T23:52:19.366+05:30මෙයාලා පට්ට ෆන් එකක් අරන් වගේ. ඒ උනාට අර චාන්ස් එක...මෙයාලා පට්ට ෆන් එකක් අරන් වගේ. ඒ උනාට අර චාන්ස් එක වන්ස් ඉන් අ ලයිෆ් ටයිම් තමයි... ඔය ගෙම්බො වගේ දැන් හිටියට දොස්තරලා වුනාට පස්සේ උඹලා හීනෙන්වත් අව්වක් වැස්සකට තියා බෝම්බ ගැහුවත් ඔය වගේ සැහැල්ලු අත්දැකීම් ලබන එකක් නෑ.
මම පිදුරුතලාගල ගියත් මට මෙහෙම නමක් මතක නෑ නේ. සමහරවිට අපි කියන්නේ වෙන නමක් වෙන්නැති. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-37803545748052282422013-06-01T22:33:59.809+05:302013-06-01T22:33:59.809+05:30aparaadeaparaadeඅකූ( Lahiru Yasas Akuratiyage)https://www.blogger.com/profile/08997297456010617366noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-15202034736910391052013-05-31T21:12:49.333+05:302013-05-31T21:12:49.333+05:30අපේ රවිත්නං පැළේකුත් ගලවං ආවා කෙල්ලට දෙන්ඩ කියලා.ර...අපේ රවිත්නං පැළේකුත් ගලවං ආවා කෙල්ලට දෙන්ඩ කියලා.රක්ෂිතයෙන් නෙමෙයි ඕං ඈ.ගමේ පාරක් අයිනෙං.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-81261426716200356992013-05-31T21:11:08.668+05:302013-05-31T21:11:08.668+05:30ටෙන්ට් එක 4500යි.උංගේ ප්‍රොමොෂන් එකකදි මං 4000කට ග...ටෙන්ට් එක 4500යි.උංගේ ප්‍රොමොෂන් එකකදි මං 4000කට ගත්තේ.ටෙන්ට් එකක් ගන්නවනං 0778760582 ට කෝල් එකක් දීලා බලපං.මම ගත්තේ උංගෙං.

කැම් එක මගේ දුප්පත් ඩිජිටල් කැම් එක බං.මෙච්චර කාලයක් ඒකේ මැක්රෝ වැඩ කළේ නෑ.ඔන්න එක පාරට වැඩ කරන්ඩ පටං අරං.

මේ මගුල් හච් කොනෙක්ෂන් එකේ මොන ලබ්බක්වත් අප්ලෝඩ් කරන්ඩ බෑනේ බං.මේ ටික අප්ලෝඩ් කරලත් මට හොඳටම මහන්සියි.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-58604702156814364182013-05-31T21:04:34.017+05:302013-05-31T21:04:34.017+05:30ගොඩනැගිල්ල ගැන හොයන්නේ කොහෙද විචාරක මහත්තයෝ අපි කෑ...ගොඩනැගිල්ල ගැන හොයන්නේ කොහෙද විචාරක මහත්තයෝ අපි කෑම ගැන නොවැ හිත හිත හිටියේ...ඊට පස්සේ පිදුරුතලාගල ගැන කල්පනා කළා මිසක්කා ඒවා ගැන හිතන්ඩ හම්බ උනේ නෑ...දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-58090007260310899652013-05-31T21:02:50.226+05:302013-05-31T21:02:50.226+05:30අපේ උන්ගේ මූණු උංගේ අවසරයක් නැතුව මගේ බොගේ දාන්ඩ හ...අපේ උන්ගේ මූණු උංගේ අවසරයක් නැතුව මගේ බොගේ දාන්ඩ හොඳ නෑනේ.මම මාධ්‍ය නිදහස අයථා විදිහට පාවිච්චි කරන්නෑ ඕං ඈ....

ඒක වල් උඩවැඩියා මලක් අයියේ...දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-7172635224884493722013-05-31T13:40:59.387+05:302013-05-31T13:40:59.387+05:30කියවපු ඔක්කොමත් හරි අර මලත් හරි... හරියට අලුත උපන්...කියවපු ඔක්කොමත් හරි අර මලත් හරි... හරියට අලුත උපන් පුංචි සිඟිත්තෙකුගෙ මූන වගේ පිවිතුරුයි පියකරුයි..,සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-41405422219686126252013-05-31T08:12:15.981+05:302013-05-31T08:12:15.981+05:30පට්ට චාරිකාව....මටත් යන්න ආසාවක් ආව.... අනිව දවසක ...පට්ට චාරිකාව....මටත් යන්න ආසාවක් ආව.... අනිව දවසක යනව... මචන් ටෙන්ට් එක කීයක් විතර වෙනවද?? අනික මල නම් සුපිරි.. කැම් එක මොකද්ද බොලේ... තව රූප ටිකක් එහෙම දැම්මනම් තමා තවත් කොර...Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-20152138199677252192013-05-31T00:01:44.291+05:302013-05-31T00:01:44.291+05:30මන්දාරම් නුවරට ඒ නම ලැබිලා තියෙන්නෙම හැම වෙලාවේම ත...මන්දාරම් නුවරට ඒ නම ලැබිලා තියෙන්නෙම හැම වෙලාවේම තියන මන්දාරම් ගතිය නිසානේ. මන්දාරම් නුවරට නොවහින දිනයක් නැති තරම්. අර මල නම් හරිම ලස්සනයි. අර රෝහල් ගොඩනැගිල්ලේ අතීතය තව ටිකක් හොයලා බැලුවේ නැද්ද? ඒ වගේම තමයි එවැනි ගොඩනැගිලිවල ඇති විශේෂ වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ පින්තුර වලින් පෙන්වන්න පුලුවන්නම් බොහොම වටිනවා.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-90634713735760482762013-05-30T22:15:40.058+05:302013-05-30T22:15:40.058+05:30මෙතරම් අගේ ඇති විස්තරයක පිංතූරටික ඇයි බං විනාස කරල...මෙතරම් අගේ ඇති විස්තරයක පිංතූරටික ඇයි බං විනාස කරල තියෙන්නේ. අඩවැඩියා මල නං මරේමරු.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com