tag:blogger.com,1999:blog-768204145511627809.post2632771724856834450..comments2023-12-28T14:59:52.811+05:30Comments on පෑල දොර: මට පිස්සු වගේදිනුකhttp://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-768204145511627809.post-74711295203327250252012-08-25T17:53:12.423+05:302012-08-25T17:53:12.423+05:30තත්ත්වේ සෑහෙන්ඩ බරපතලයි අක්කේ.පුද්ගලික විශ්වවිද්‍ය...තත්ත්වේ සෑහෙන්ඩ බරපතලයි අක්කේ.පුද්ගලික විශ්වවිද්‍යාල දැම්මත් කමක් නෑ කියමු.ඒත් ඒවා ප්‍රොමෝට් කරන්ඩ රජයේ අධ්‍යාපනේම විනාස කරන එකට මොකද කරන්නේ??දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-11098706793645468282012-08-25T17:51:32.985+05:302012-08-25T17:51:32.985+05:30ඒ ටික ප්ලේන්ටියේ දිය කරගෙන ගිලින එක තමයි ආතල් එකඒ ටික ප්ලේන්ටියේ දිය කරගෙන ගිලින එක තමයි ආතල් එකදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-43412902098859273122012-08-25T17:50:50.650+05:302012-08-25T17:50:50.650+05:30පහසුකම් ගාස්තු, සංවර්ධන ගාස්තු වගේ එකී නොකී හැම ලබ...පහසුකම් ගාස්තු, සංවර්ධන ගාස්තු වගේ එකී නොකී හැම ලබ්බටම සල්ලි එකතු කරං ඇදගෙන යන මේ අධ්‍යාපනේ නිදහස් එකක් නෙවෙයි කියලනේ ඔය කියන්නේදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-32819579221251903492012-08-25T17:49:01.413+05:302012-08-25T17:49:01.413+05:30ඇයි බං අයියේ මේ පාර පේපර්වල තියෙන අවුල් ටික.ඒ ටිකත...ඇයි බං අයියේ මේ පාර පේපර්වල තියෙන අවුල් ටික.ඒ ටිකත් අවුලක් නෑ අවුලක් නෑ කිය කිය අවුරුද්දක් විතර ඇදගෙන ගිහිල්ලා අන්තිමට ආයෙත් මේ වගේම වැසිකිළියක් කරයි.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-28152786344726594812012-08-25T17:12:02.402+05:302012-08-25T17:12:02.402+05:30අන්න උඹට වැරදුනා මචං.අපේ ෆැකල්ටියේ ඒ වගේ උන් ඉන්නව...අන්න උඹට වැරදුනා මචං.අපේ ෆැකල්ටියේ ඒ වගේ උන් ඉන්නවා තමයි.ඒත් ඒකෙ අපි වගේ උන් නෑ මචං.ඩිග්රියට ලක්ෂ 65ක් දෙන්ඩ පුලුවං එකෙක් රුපියල් දහයකට පයිං යන්නෑනෙ මචං.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-78443672637832854452012-08-24T20:37:25.438+05:302012-08-24T20:37:25.438+05:30තත්වය බොහෝම භයානකයි නේද?
අප්ඩේට් නොවුන හින්දා එක...තත්වය බොහෝම භයානකයි නේද?
අප්ඩේට් නොවුන හින්දා එක පාරටම හිතා ගන්නත් අමාරු වුනා. තව කොයි තරම් කාලයක් වහලා තියයි වගේද? Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-64729182258755538192012-08-24T19:24:16.787+05:302012-08-24T19:24:16.787+05:30/* දත් අස්සේ ඉතුරු වෙච්චි
වඩේ කෑලි */
ඒවා තමයි ඩෙ.../* දත් අස්සේ ඉතුරු වෙච්චි
වඩේ කෑලි */

ඒවා තමයි ඩෙසර්ට් එක!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-58338015958298832892012-08-24T17:12:17.570+05:302012-08-24T17:12:17.570+05:30අනේ මලේ නිදහස් අද්යාපනේ අනේ මලේ නිදහස් අද්යාපනේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-5990416892554929092012-08-24T09:11:49.426+05:302012-08-24T09:11:49.426+05:30මට අද උදේ බස් එකේ එනකොට උසස් පෙළ ලියන්ඩ යන ළමයෙක්ව...මට අද උදේ බස් එකේ එනකොට උසස් පෙළ ලියන්ඩ යන ළමයෙක්ව දැකලා හිතුනේ මේ කට්ටියගේ අනාගතේ කොච්චර අනාරක්ෂිතද කියලා. මොකද බලහන් මලේ ගිය අවුරුද්දේ උසස්පෙල කරපු මල්ලිලා නංගිලා තාම ගෙදර. හරි.. උන් ඊලඟ අවුරුද්දේ කැම්පස් ගියා කියමු. එතකොට මේ අවුරුද්දේ ඒ ලෙවල් කරපු කට්ටිය ? උන්ට තව අවුරුද්දක් බලන් ඉන්ඩ වෙයි ද !

මේක අධ්‍යාපනය කාපු පජාතම ආණ්ඩුවක් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-78616067371354127022012-08-23T23:23:51.277+05:302012-08-23T23:23:51.277+05:30උඹ ඉන්න තැන ඔහොම කාලා බීලා ඉන්න උන් නැත්තෙත් නෑ එත...උඹ ඉන්න තැන ඔහොම කාලා බීලා ඉන්න උන් නැත්තෙත් නෑ එතන උඹ අපි වගේ උන් නැත්තෙත් නෑ! ඕකයි ඇත්ත..දෙගොල්ලන්වම ගොඩයවන්න පුලුවන් නම් බොලත් දිනුම් අපිත් දිනුම් රටත් දිනුම්!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.com