tag:blogger.com,1999:blog-768204145511627809.post2316637376950858016..comments2023-12-28T14:59:52.811+05:30Comments on පෑල දොර: මදි මදි හොඳටෝම මදි...දිනුකhttp://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-768204145511627809.post-79387618124096500802015-03-27T01:23:03.487+05:302015-03-27T01:23:03.487+05:30බොමුද සීතල වතුර වීදුරුවක්, එහෙම නැත්නම් නාමුද සීතල...බොමුද සීතල වතුර වීදුරුවක්, එහෙම නැත්නම් නාමුද සීතල වතුර බාල්දියක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-14724546804413001292014-08-04T22:37:40.928+05:302014-08-04T22:37:40.928+05:30මල්ලි ,ඕවට කියන්නෙ ගැලරිය පිනවන පඩ ෂෝ කියලා.ඔයිට ව...මල්ලි ,ඕවට කියන්නෙ ගැලරිය පිනවන පඩ ෂෝ කියලා.ඔයිට වඩා ප්රගතිශීලී වෙන්න හදපු දොස්තරලා අපි දැකලා තියනවා.ඒ අය අද ඉන්නෙ කොහේද කියලත්,කරන්නෙ මොනවද කියලත් අපි දන්නවා.තව ටික කලකින් අවුට් වෙලා පොලක් හෙම දාගෙන මෙලෝ සිහියක් නැතිව පොල් කඩ කඩ, ගෙවල් ගහන්න,කාර් ගන්න සල්ලි එකතු කරන කොට ඕවා ඔක්කොම අමතකයි.බලමුකෝ අපි...!ක්‍රියාව වචන වලට වඩා ප්‍රභලයි නේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-55283319324841308992014-07-20T21:45:14.724+05:302014-07-20T21:45:14.724+05:30මහත්තයෝ හැම රැකියාවක්ම වැදගත් රැකියාවක් තමයි.ඒක හි...මහත්තයෝ හැම රැකියාවක්ම වැදගත් රැකියාවක් තමයි.ඒක හින්දා ඔබතුමා අර කට්ටියට මයිනා කියන එකත් වැරදියි නෙව.ඒකෙන්ම පේනවනේ ඔබතුමා රැකියාවේ ගරුත්වය රකින හැටි.කිව්වත් වගේ 'ජීවත් වෙලා බලමු'දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-17251368331981346872014-07-16T23:33:35.630+05:302014-07-16T23:33:35.630+05:30මෙහෙමයි, මේ රැකියාව වැදගත් කමක් සහිත රැකියාවක්.සාම...මෙහෙමයි, මේ රැකියාව වැදගත් කමක් සහිත රැකියාවක්.සාමාන්‍ය මිනිස්සු නිදහස් අධ්‍යාපනය නිසා මේකට ඇවිත්, ඉන්න දන්නෙ නැහැ.දැනට ඔයා දොස්තර කෙනෙක් නොවන නිසා මේක ඔයාට තේරෙන්නෙ නැති වෙයි.මෙහි ගරුත්වය රැකෙන්න ඕන.සීමාව ඉක්මවා ප්රගතිශීලී වීමට යාම නිසා මුලු රැකියාවක ගරුත්වය නැති කරන්න එපා.මේක මම කිව්වට තේරෙන්නේ නැති වෙයි.කලක් ඉඳලා, මයිනන්ට මචාං කියලා බලලාම තේරුම් ගන්න.වානෙ පන්නරය ලැබූ හැටි පොතේ අගටම තියෙන්නෙ?...''ජීවත් වෙලා බලමු'' කියලා? අන්න ඒ වගේ දෙයක්.පරිඥානයෙන් අවබෝධ කොට ගත යුත්තක්.මේ යන විදියට මයිනාගෙ නංගි බඳින්න වෙන්නෙ ඔයාටමයි.එහෙම බැඳපු කිසිම දොස්තරෙක් අහලා තියනවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-82378209981813831202014-07-14T21:54:25.751+05:302014-07-14T21:54:25.751+05:30ඇනෝ උඹ බැරි වෙලාවත් ඒ මයිනගේ නංගිව බැන්දොත් නීතියෙ...ඇනෝ උඹ බැරි වෙලාවත් ඒ මයිනගේ නංගිව බැන්දොත් නීතියෙන්ම ඌ උඹට මචං වෙනවනේ බං.මට නං කොයි එකත් මචං තමයි.මට වඩා උඩිං ඉන්න උන්ට මචං කිව්වම උන්ට මළ පනින හින්දා උන්ට මචං කියන්ඩ යන්නේ නෑ.හැබැයි අනිත් උන්ට මම හදවතින්ම මචං කියලා තමයි කියන්නේ.අනික කවුරුත් මට මචං කිව්වා කියලා මගේ මොකුත් හැලෙන්නෑ කියලා මට ශුවර්දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-67126291695744943432014-07-14T15:56:12.711+05:302014-07-14T15:56:12.711+05:30අනේ බොල උඹලා නිසා දිනුක මේ මයිනෝ අපිටත් මචං කියන්න...අනේ බොල උඹලා නිසා දිනුක මේ මයිනෝ අපිටත් මචං කියන්න ඒවිද දන්නෙ නැහැ.අන්තිමේ දොස්තරයි මයිනයි මචංලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-29957388940471759702014-07-03T20:38:19.415+05:302014-07-03T20:38:19.415+05:30අනිවා එකෙන්ම!!අනිවා එකෙන්ම!!දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-30562088717934447832014-07-02T14:04:50.818+05:302014-07-02T14:04:50.818+05:30තෑන්ක්ස් මචන්..!හොස්පිටල් එකෙදි හම්බුනොත් අහක බලන්...තෑන්ක්ස් මචන්..!හොස්පිටල් එකෙදි හම්බුනොත් අහක බලන් යන්න එපා.මේ ෆිට් එකේම කතා කරමු,,ආ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-4332259605442035472014-07-02T13:13:46.515+05:302014-07-02T13:13:46.515+05:30බොහොම සන්තෝසයි.මෙන්න මේ ලින්ක් එකේ ගිහිල්ලා බලන්ඩ ...බොහොම සන්තෝසයි.මෙන්න මේ <a href="http://campussyndi.blogspot.com/2014/01/1.html" rel="nofollow">ලින්ක් එකේ ගිහිල්ලා බලන්ඩ මාතලන් ලොක්කා බ්ලොග් පටන් ගන්න හැටි ගැන උපදෙස් දීලා තියෙනවා</a>.ලියමු ලියමු මොනවා හරි.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-75042534445227384952014-07-02T09:58:40.062+05:302014-07-02T09:58:40.062+05:30මචං ඇනෝ මට මුස්ලිමාත් එකයි බෞද්ධයත් එකයි.කතෝලික උං...මචං ඇනෝ මට මුස්ලිමාත් එකයි බෞද්ධයත් එකයි.කතෝලික උං ඒ දවස්වල ලෝකේ ඇල්ලුවෙත් ඔය විදිහට තමයි.ස්පාඤ්ඤ කාරයෝ ඒ දවස්වල රටවල් අල්ලද්දි උනුත් හැසිරුණේ කෲර විදිහට තමයි.ආගම කරේ තියං ඉන්න හැම එකාම අනිත් ආගම් දිහා බලන්නේ පහත් විදිහට.මට කොයි එකා කොයි එකා එක්ක ඇර ගත්තත් කමක් නෑ.මුස්ලිම් උං රට අල්ලනවා නං ඒක නවත්තන්ඩ ඕනේ කඩු පොලු අරගෙන නෙමෙයි.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-76405799408385376232014-06-29T23:18:24.387+05:302014-06-29T23:18:24.387+05:30මම මේ කමෙන්ට් එක ලිව්වේ පමුදි ගෙ බ්ලොග් එකට.ඒක එහෙ...මම මේ කමෙන්ට් එක ලිව්වේ පමුදි ගෙ බ්ලොග් එකට.ඒක එහෙමම පොස්ට් කරනවා. බලන්න ඔයාටත් හරි යයිද කියලා.ආණ්ඩුවට බනින එක වගේම මුස්ලිම්ස්ලාට මහත් වූ භක්ත්‍යාදරයක් පෙන්වීමද මේ දින වල බ්ලොග් වල ෆැශන් එකක් වෙලා.බොදු බල සේනා එක්ස්ට්‍රීම් තමයි.ඒත් ඔවුන්ට මතුවුනේ එකක් තිබුනෙ සමාජයේ කිසියම් පොටෙන්ශල් එකක් තිබුන නිසයි.තනියම ඉන්නකම් මුස්ලිම් අය හරිම හොඳයි.ඔලු ගනන වැඩි වෙනකොට එතැන තියෙන්නෙ පුදුම ඒකාධිකාරයක්.කාතන්කුඩ්ඩි පැත්ත තනිකරම අරාබිය වගේ.රට ඉඳි ගස් පවා වවල තියනවා.එහෙ හෙල්මෙට් නොදා යන්නෙ තම්බිල.පොලිසිය අහක බලාගෙන ඉන්නවා.ඇල්ලුවොත් සෙනග ඇවිත් අර පොලිස් කාරයොන්ට ගහනව හවසට.දෙමල අය විතරයි අල්ලන්නේ.ගාල්ලේ ඉස්සර මුස්ලිම් අය හිටියෙ ටිකයි.දැන් ඇවිත් බලන්න.අවුරුදු 13-14 වයස් වල සුදු තොප්පි කාරයො,කලු ලෝගු කාරයො වැහි වැහැලා.මේ ඔක්කොම ඉදිරියෙදි ඡන්ද.මුස්ලිම් කඩ වැහි වැහැලා ගාල්ලේ..අපි ඒවට ගිහින් බඩු ගත්තට මුස්ලිම් අය ජීවිතේට සිංහල කඩේකට යන්නෙ නැහැ.ජාතිවාදී අපිද,උන්ද?<br />අපිට කවදා හරි මුස්ලිම් පාලනයක ශරියා නීතිය පිලිපදින්න වෙන දවසක් ඒවි.ඔයාව රේප් කරල ඒක ඔප්පු කරන්න පිරිමි හතරදෙනෙක්ගෙ සාක්ෂි ඕන.ඒ සාක්ෂිය කවදාවත් ලැබෙන්නෙ නැහැ.මම එංගලන්තයෙ අවුරුදු 4ක් හිටියා ෆොරීන් ට්‍රේනින් එකකට ගිහින්.ඒ රටවල් විනාශ වෙලා ඉවරයි.අප්‍රිකා,පකිස්තානි,මිඩ්ල් ඊස්ට්,සෝමාලියා මුස්ලිමුන් රට අල්ලගෙන.බ (ර් ) මින්හැම් වගේ පලත් වලට සුද්දෙකුට යන්න බැහැ.නෝ ගෝ ඒරියාස් කියලා කියන්නෙ.ගියොත් සඳ ගුටි සහ ස්ත්‍රී දූශන තමා ලැබෙන්නෙ.<br />මුස්ලිම් නොවන අය මරන්න,යුද්දෙකදි අල්ල ගත් ලමයි,ගැහැනු රේප් කරන්න,තමන්ගෙ බිරිඳට ගුටි පූජා දෙන්න,වගේ ඉතාම දරුනු,බෲටල් ඩේවල් තමයි ඔය ආගමෙහි උගන්නන්නෙ. ප්‍රොපට් මොහොමඩ් කියන්නෙ අවුරුදු 6ක පොඩි ගර්ල් කෙනෙක් රේප් කරපු අවු 45ක මිනිහෙක්.මුස්ලිමුන්ට යුද්ද කරල ලෝකය අල්ලන්න බැහැ.උන් ඒක කරන්නෙත් නැහැ.උන් කරන්නෙ සයිලන්ට් යුද්දයක්.බේබි බූමර්ස්,බේබි මැශින්ස් කියලා උන්ට කියන්නෙ.උන්ගෙ ජාතියෙන් ලෝකය පුරවනවා.අර තුප්පහි ආගම ලෝකය ආන්ඩු කරන දවස නුදුරුයි.ප්‍රංශය ආපහු ගොඩ ගන්න බැරි වෙලා.මගේ සිංහල ලෙය කකියනවා.මගේ අම්මට අනතුරක් වුනොත් මම බලා ඉන්නෙ නැහැ.ඒ මගෙ අම්මා නිසා.මගේ රට ජාතිය ආගමත් මට එහෙමයි.එයට ආදරය කිරීම ජාතිවාදයක් නම්,ඔව් මම ජාතිවාදීයි.<br />ඔයා වගේ බොරු ප්රගතිශීලියො හරිම මානුශික විදියට බ්ලොග් පෝස්ට් කරනවා.ඔයා ඔයාගෙ අසල්වැසියට ඔය කරුනාව දක්වනවද?? ප්‍රශ්න මතු පිටින් අතගාල හැඟීම් බර බ්ලොග් කරන්න එපා.ස්ටඩි කරලා.ලෝකයේ හැම තැනම මොනවද වෙන්නෙ කියලා හෝම් වර්ක් කරලා,ඒ අදහස් බ්ලැක් & වයිට් වලට දාන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-41108549451928794062014-06-29T23:15:58.001+05:302014-06-29T23:15:58.001+05:30මචං,මේ ලිපිය එල..! මගේ තියෙන්නෙත් මේ වගේ අදහස් තමය...මචං,මේ ලිපිය එල..! මගේ තියෙන්නෙත් මේ වගේ අදහස් තමයි.අඳුර ගන්න ලැබුනට සංතෝශයි ගොඩාක්.මම වැඩ කරන්නෙ හොරණ රෝහලේ කණිශ්ඨ සේවකයෙක් විදියටයි.අද තමයි මේ බ්ලොග් එක දකින්න ලැබුනෙ.මමත් බ්ලොග් එකක් කරන්න අදහසක් තියනවා,විදුලි බඩු අලුත් වැඩියා කරන ආකාරය ගැන. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-87171423139499409302014-06-23T10:04:31.939+05:302014-06-23T10:04:31.939+05:30මොකක්ද බං මේ කියන්නේ.මං කොහොමත් හොඳ ළමයා තමයි.මොකක්ද බං මේ කියන්නේ.මං කොහොමත් හොඳ ළමයා තමයි.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-39183794857860898702014-06-23T10:03:56.771+05:302014-06-23T10:03:56.771+05:30කොමිස් එක එනව නං මාමා කොලෝසියම් එකට දහයක් හදයි මචං...කොමිස් එක එනව නං මාමා කොලෝසියම් එකට දහයක් හදයි මචංදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-31043248902973561562014-06-22T20:51:40.672+05:302014-06-22T20:51:40.672+05:30මෙයා නිකං බොරුවට සුදනා වෙන්න හදනවා.ඔච්චර ලේසියෙන් ...මෙයා නිකං බොරුවට සුදනා වෙන්න හදනවා.ඔච්චර ලේසියෙන් හොඳ ලමයා වෙන්න පුලුවන් නේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-76371810987389463482014-06-19T14:59:04.668+05:302014-06-19T14:59:04.668+05:30රෝමේ කොලොසියම් එක වගේ එකක් හදලා දෙන්න කියලා මහින්ද...රෝමේ කොලොසියම් එක වගේ එකක් හදලා දෙන්න කියලා මහින්ද මාමිට කියමු.. එතකොට එලට මේක කරන්න තිබුනා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-2923901836656891842014-06-18T23:49:31.197+05:302014-06-18T23:49:31.197+05:30අනිවා මචං.මේවා ඔය අසාර්ථක ව්‍යාපෘති එහෙම නෙමෙයි.ආද...අනිවා මචං.මේවා ඔය අසාර්ථක ව්‍යාපෘති එහෙම නෙමෙයි.ආදායම ෂුවර්දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-11757809879726796982014-06-18T23:48:34.095+05:302014-06-18T23:48:34.095+05:30ප්‍රධාන නළුවා ගස් බැඳලා කොහොමද කොරන්නේ? එයා එපායෑ...ප්‍රධාන නළුවා ගස් බැඳලා කොහොමද කොරන්නේ? එයා එපායෑ වැඩේ මෙහෙයවන්ඩ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-82122355323844127702014-06-18T23:47:13.643+05:302014-06-18T23:47:13.643+05:30ඒකනේ බං අපේ රටේ අවුල.හැම දේම තියෙනවා හැබැයි කිසි ප...ඒකනේ බං අපේ රටේ අවුල.හැම දේම තියෙනවා හැබැයි කිසි පිළිවෙලක් නෑ.හරි සැළසුමක් නෑ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-52893042054482636922014-06-18T23:45:49.575+05:302014-06-18T23:45:49.575+05:30උඹට කියන්ඩ මාමේ පාස් උනානෙ බං.මේ රටේ උං වයසට යෑ මා...උඹට කියන්ඩ මාමේ පාස් උනානෙ බං.මේ රටේ උං වයසට යෑ මාමේ වැඩ කරන්නේ.හෙට අනිද්දා මැරෙන්ඩ ඉන්න උං කුඩු ගෙන්නන්නේ.අපි පොඩ්ඩක් ලේ දකින්ඩ කැමති උනාම තමා නාකදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-63192196548625238632014-06-18T23:43:59.539+05:302014-06-18T23:43:59.539+05:30ඒ විතරක්යෑ මරණවා බලන්ඩත් ඇහැකිනේ බං.චිත්තරපටිවල කො...ඒ විතරක්යෑ මරණවා බලන්ඩත් ඇහැකිනේ බං.චිත්තරපටිවල කොච්චර නං මිනිස්සු මරණවා අපි බලනවද? එහෙව් එකේ සීන් එක ලයිව් බැලුවම මොකෝ?දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-27124066786471148722014-06-18T23:42:17.021+05:302014-06-18T23:42:17.021+05:30ගාළු මෝදරත් හොඳ තැන තමා.මුහුදු හුළං වැදි වැදී මරණ ...ගාළු මෝදරත් හොඳ තැන තමා.මුහුදු හුළං වැදි වැදී මරණ හැටි බලන්ඩ පුළුවං.ඒකනේ මං කිව්වේ මේක සිරසට කරන්ඩ දුන්නනං එයාලා දෙයි පබ්ලිසිටිය ගාණට."මීළඟ සුපිරි ඝාතකයා ඔබ විය හැක" කියලා කට්ටියට කියයි 7788ට කෝල් එකක් හරි එස් එම් එස් එකක් එවන්ඩ හරි කියලා.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-8088163462406292162014-06-18T23:39:14.199+05:302014-06-18T23:39:14.199+05:30මොන පිස්සුද.මේ කාටවත් අතීතය අමතක වෙලා හින්දා වෙච්ච...මොන පිස්සුද.මේ කාටවත් අතීතය අමතක වෙලා හින්දා වෙච්ච දෙයක් නෙමෙයි.අතීතය හොඳට මතක හින්දා සහ ඒ අතීතය අහිමි වීමේ වේදනාව.අතීතකාමය.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-79805702162033248402014-06-18T23:37:06.498+05:302014-06-18T23:37:06.498+05:30කොමිසමට හාමුදුරු කෙනෙකුයි උලමලාගෙන් කෙනෙකුයි පාදිල...කොමිසමට හාමුදුරු කෙනෙකුයි උලමලාගෙන් කෙනෙකුයි පාදිලි උන්නාන්සෙ කෙනෙකුයි දාමු.පූසාරියෙකුත් දාගන්ඩ අපිට බැරිද ඒක සිවු පුද්ගල කමිටුවක් කරන්ඩදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-51861589618113961742014-06-18T23:35:21.919+05:302014-06-18T23:35:21.919+05:30පින්තූර එපා උනාට එකෙක් දෙන්නෙක් මරද්දි තියෙන ආතල් ...පින්තූර එපා උනාට එකෙක් දෙන්නෙක් මරද්දි තියෙන ආතල් එක කොහොමද?දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.com