tag:blogger.com,1999:blog-768204145511627809.post1527542245723316296..comments2023-12-28T14:59:52.811+05:30Comments on පෑල දොර: 2062 ලෝකයදිනුකhttp://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-768204145511627809.post-71834662531592345002012-07-23T21:51:24.502+05:302012-07-23T21:51:24.502+05:30ඒක නේන්නං මචං.තමංගේ වැඩේ කරගෙන ඔක්කෝටම කෙළවන එක තම...ඒක නේන්නං මචං.තමංගේ වැඩේ කරගෙන ඔක්කෝටම කෙළවන එක තමයි එයාලගේ මෙව්වා එක.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-28763848282339412812012-07-23T16:28:11.723+05:302012-07-23T16:28:11.723+05:30අන්තිමට රාවණාට කටුව ගහලා නේද :Dඅන්තිමට රාවණාට කටුව ගහලා නේද :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-84818615671691511252012-07-20T20:23:46.573+05:302012-07-20T20:23:46.573+05:30රාවණාට අලි බඩක් තිබූ බව සැබෑවක් උවද මේ රූපයනම් නිර...රාවණාට අලි බඩක් තිබූ බව සැබෑවක් උවද මේ රූපයනම් නිර්මාණය කොට ඇත්තේ ඔහුව අපහාසයට ලක් කිරීමට බැව් සළකන්න.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-25615736577528622082012-07-20T20:22:21.268+05:302012-07-20T20:22:21.268+05:30ඔව්.ඒත් ද්වාරකට්ඨ කතාවේ තියෙන්නේ මිටියක් ආකාරයට කි...ඔව්.ඒත් ද්වාරකට්ඨ කතාවේ තියෙන්නේ මිටියක් ආකාරයට කියලා.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-36151232075282728402012-07-20T19:37:12.356+05:302012-07-20T19:37:12.356+05:30ඒ කියන්නෙ T ෂේප් එකේ දොරවල් නේද ;-)ඒ කියන්නෙ T ෂේප් එකේ දොරවල් නේද ;-)hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-53107690703550451772012-07-20T17:40:43.522+05:302012-07-20T17:40:43.522+05:30මේ රූපේ දැක්කම කියන්න පුළුවන් ෂුවර් එකට අපි රාවණාග...මේ රූපේ දැක්කම කියන්න පුළුවන් ෂුවර් එකට අපි රාවණාගෙන් පැවත එන බව. මොකද අපි හැමෝම වගේ රාවනා ටත් අලි බඩක් තිබිල තියනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-20337191503862067132012-07-20T13:57:24.105+05:302012-07-20T13:57:24.105+05:30මෙම රූපය රාවණා සිරගත කිරීමට පෙර ඔහු ජනතාව අතරේ උපහ...මෙම රූපය රාවණා සිරගත කිරීමට පෙර ඔහු ජනතාව අතරේ උපහාසයට පත් කිරීම පිණිස නිර්මාණය කරන ලද්දකි.මෙය ඒ අවධියේ ස්වාධීන රූපවාහිනියේ සෑම මිනිත්තු 10කට වරක්ම විකාශය කරවනු ඇත.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-28333737225278490732012-07-20T13:54:04.454+05:302012-07-20T13:54:04.454+05:30රාවණා ආ හැටියේ ඔහුට ආරක්ෂක ඇමතිකම දීලා ඔහුවත් මේ ...රාවණා ආ හැටියේ ඔහුට ආරක්ෂක ඇමතිකම දීලා ඔහුවත් මේ පැත්තට බා ගන්නවාය.ඊට පස්සේ ඔහුගේ පිහිටෙන් ලෝකයම දිග්විජය කොට ඔහුටද කෙළවනවාය.එනිසා මේ රජ පවුල එකල ද යෙහෙන් වැජඹේදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-3904259688084899362012-07-20T13:51:43.699+05:302012-07-20T13:51:43.699+05:30තරඟයක් නෑනෙව.ඔය ඉන්න කීපදෙනා මොකට එක වෙන්ඩ ගහමරා ග...තරඟයක් නෑනෙව.ඔය ඉන්න කීපදෙනා මොකට එක වෙන්ඩ ගහමරා ගන්නවද අයියෝ.....දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-24379198065991245372012-07-20T13:50:29.628+05:302012-07-20T13:50:29.628+05:30මොන පිස්සුද, කොහෙ එළවන්ඩද අප්පා.ඔන්න බලන්ඩකෝ මේ ඡන...මොන පිස්සුද, කොහෙ එළවන්ඩද අප්පා.ඔන්න බලන්ඩකෝ මේ ඡන්දෙත් දෙන හැටි.

ඒ සඳහා එකල දොරවල්වල ඉහල කොටසේ තිරස් අතටද විශාල ඉඩක් වෙන් කොට තිබූ බව ද්වාරකට්ඨ කතා කෘතියේ දැක්වේ. (එම කෘතියද බමුණන් විසින් ගිණි තබා ඇත.)දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-36810008440575884162012-07-20T11:48:55.301+05:302012-07-20T11:48:55.301+05:30කතාව වගේම රූපෙත් පස්ට :Dකතාව වගේම රූපෙත් පස්ට :DSabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-59767800159537302502012-07-20T09:21:15.689+05:302012-07-20T09:21:15.689+05:30නෙදකින් මේ රජ පවුල එච්චරකල් ඉන්නවද? වෙන්න බෑ බං රා...නෙදකින් මේ රජ පවුල එච්චරකල් ඉන්නවද? වෙන්න බෑ බං රාවණා ආ හැටියෙ රාවණ පාක්ශික රනිල්ට බලය ලැබෙනෙවා..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-3077171184565859992012-07-20T08:49:31.646+05:302012-07-20T08:49:31.646+05:30අඩේ මම එක වෙලා....අඩේ මම එක වෙලා....සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-76637163720325524122012-07-20T08:48:40.912+05:302012-07-20T08:48:40.912+05:30හික්ස් :)
අඩේ නමිනං කුමාරයාගේ පවුලේ සෙට් එක තව කල්...හික්ස් :)
අඩේ නමිනං කුමාරයාගේ පවුලේ සෙට් එක තව කල්පයක් යනකං එලවන්ඩ බෑ නෙව !!

ඒක නෙමේ අර පින්තූරේ දැක්කම මට හිතුනේ අරූට උලුවස්සකින්වත් ගෙයි ඇතුලට එන්ඩ ලැබෙන්නේ නෑ නෙව. කන්ටේනර් එකක් හරවනවා වගේ හැරෙන්න එපැයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com