tag:blogger.com,1999:blog-768204145511627809.post1148854397851221027..comments2023-12-28T14:59:52.811+05:30Comments on පෑල දොර: ජනතාව වෙනුවෙන් මාධ්‍යය......... ජනමාධ්යයදිනුකhttp://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-768204145511627809.post-41832837392710413512014-03-01T19:23:08.345+05:302014-03-01T19:23:08.345+05:30//හවසට ගෙදර ආවේ කොටි කීයක් මැරිලද බලන්ඩ.යුද්ධයේ වි...//හවසට ගෙදර ආවේ කොටි කීයක් මැරිලද බලන්ඩ.යුද්ධයේ විනාශය බලන්ඩ.//
ඔබේ ඒ ප්‍රකාශය සපත කළ හැකි කියමනක්ද මම අසා තිබෙනවා.
යුද්ධය, මැදිවූවාට හිසරදයකි නමුත් එය බලා සිටින්නාට ක්‍රීඩාවකි.

දිවි නසා ගැනීමත්, ඒ පරිදිම යි කියා විටෙක සිතේ.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-67576328412798130292014-02-27T10:55:05.085+05:302014-02-27T10:55:05.085+05:30මටත් හිතුනා දිග වැඩියි කියලා නං.ඒත් ඔන්නොහේ දැම්මා...මටත් හිතුනා දිග වැඩියි කියලා නං.ඒත් ඔන්නොහේ දැම්මා..දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-64182493415251627732014-02-27T10:54:26.264+05:302014-02-27T10:54:26.264+05:30උඹේ ගෙදෙට්ට ගන්ඩ එපා අටං අයියේ.ළමයින්ට පොඩි කාලෙදි...උඹේ ගෙදෙට්ට ගන්ඩ එපා අටං අයියේ.ළමයින්ට පොඩි කාලෙදිම ඕවා ඔළුවට වැටෙන්ඩ නං දෙන්ඩම එපා...දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-32206668957613370872014-02-27T10:52:58.472+05:302014-02-27T10:52:58.472+05:30පාරිභෝගිකයෝ එකා එකා හරි අඩු කරමු.එතකොට කුණු වෙළඳාම...පාරිභෝගිකයෝ එකා එකා හරි අඩු කරමු.එතකොට කුණු වෙළඳාම කවද හරි බංකොලොත් වෙලා යයිනේදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-32108633204113955542014-02-27T10:51:34.988+05:302014-02-27T10:51:34.988+05:30හරියට හරි ප්‍රසන්න අයියේ.එක්කෝ පටං ගත්තු සිද්දිය ඉ...හරියට හරි ප්‍රසන්න අයියේ.එක්කෝ පටං ගත්තු සිද්දිය ඉවරම කරලවත් ඉන්ඩ ඕනේ අඩුම තරමේ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-74024591669743491292014-02-27T10:50:05.271+05:302014-02-27T10:50:05.271+05:30කවුරු හරි පටං ගන්ඩ ඕනෙනේ බං.ඔන්න නලින් අයියත් වැඩ ...කවුරු හරි පටං ගන්ඩ ඕනෙනේ බං.ඔන්න නලින් අයියත් වැඩ අල්ලලා තිබ්බා.
උඹලටත් පුළුවන් ටික ටික මොනවා හරි කරන්ඩ.ගෙදර උං ටීවී එකේ ඔය කුණු බලද්දි මම කරනවා වගේ උංව බයිට් කරපං ලේ පිපාසිතයෝ කියලා.මහා පරිමාණයෙන් ඕනේ නෑ.උඹේ ජීවිත කාලේ ඇතුලත එක ජීවිතයක් වෙනස් කරපං.ඒ ඇති.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-59860570286060162032014-02-27T10:47:24.695+05:302014-02-27T10:47:24.695+05:30ඔව් බං මේ මාධ්‍යකාරයෝ මෙච්චර රටේ හොරාකන දේසපාලුවෝ ...ඔව් බං මේ මාධ්‍යකාරයෝ මෙච්චර රටේ හොරාකන දේසපාලුවෝ ඉද්දි උංගැන කතා නොකර මේවා පුම්බලා පෙන්නන එකනේ මළ පනින්නේදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-77074123851324689912014-02-27T10:46:03.558+05:302014-02-27T10:46:03.558+05:30විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව දෙනවා වෙනුවට මනෝ උප...විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව දෙනවා වෙනුවට මනෝ උපදේශනවලට යොමු කරවන්ඩ ඕනේ..අනේ මන්දා අපේ රටේ දේශපාලන ප්‍රතිපත්ති ඔක්කොම පය බරවායට පිටිකර බෙහෙත් බඳින ඒවා තියෙන්නේ.
ඇගැයීමට ඉස්තූතියි!!!දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-12248914938075152442014-02-27T10:43:31.534+05:302014-02-27T10:43:31.534+05:30ඉස්සෙල්ලාම ගෙදරින්.එක්කෝ ටීවී එක විකුණලා නැත්තං පො...ඉස්සෙල්ලාම ගෙදරින්.එක්කෝ ටීවී එක විකුණලා නැත්තං පොළවේ ගහලා.ඊට පස්සෙ ඉස්කෝලෙන්.ප්‍රින්සිපල් ළමයින්ට කුණුහරප කියලා බණිනවානං දෙමව්පියෝ ඉස්කෝලෙට ගිහිල්ලා ඒකට ඒ වෙලාවේ විසඳුමක් ගන්නවා මිසක් එකෙක් මළාට පස්සේ බොරුවට උඩ පැනලා වැඩක් නෑ.
පන්සල් පල්ලි කෝවිල් ගැනනං මං කතා කරන්නේ නෑ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-3401356719683761092014-02-27T10:40:58.092+05:302014-02-27T10:40:58.092+05:30මුං දැං කුණුවල ඉහින්නේ බැකෝ දාලනේ සරත් අයියේමුං දැං කුණුවල ඉහින්නේ බැකෝ දාලනේ සරත් අයියේදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-91787663602110410692014-02-27T10:40:13.492+05:302014-02-27T10:40:13.492+05:30ඌ දස්ස, බුද්ධිමත්, කඩවසම්.. නෑ එක්කෝ ඕනේ නෑ.නැත්තං...ඌ දස්ස, බුද්ධිමත්, කඩවසම්.. නෑ එක්කෝ ඕනේ නෑ.නැත්තං හිතයි මාත් ඡන්දෙ ඉල්ලනවා කියලාදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-73293022740991625712014-02-27T10:38:57.878+05:302014-02-27T10:38:57.878+05:30අපේ උන්දෑ පලු යන්ඩ බනිනවා බ්ලොග් ලිය ලිය ඉන්නවා වි...අපේ උන්දෑ පලු යන්ඩ බනිනවා බ්ලොග් ලිය ලිය ඉන්නවා විතරයි පාඩම් කරන්නෑ කියලා හෙඃ හෙඃ

ඔය අපේ පුහු සදාචාරේ තමයි මට අප්‍රසන්නම මචංදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-5418821996281376992014-02-27T10:37:29.660+05:302014-02-27T10:37:29.660+05:30දෙමව්පියන්ගෙ පැත්තෙන් නෙමෙයි බං ළමයිංගෙ පැත්තෙන් ක...දෙමව්පියන්ගෙ පැත්තෙන් නෙමෙයි බං ළමයිංගෙ පැත්තෙන් කියන්ඩ ඕනේ දෙමව්පියෝ ළමයින්ගෙන් ඈත් වෙලා තියෙන එක ගැනදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-77489488280292933212014-02-27T07:24:30.131+05:302014-02-27T07:24:30.131+05:30බොහොම හොඳ ලිපියක් දිනුක. මේ කාලයේ ලිවිය යුතු වර්ගය...බොහොම හොඳ ලිපියක් දිනුක. මේ කාලයේ ලිවිය යුතු වර්ගයේ ලිපියක්. දෙකට කැඩුවා නම් හොඳයි කියලා හිතුණා. බ්ලොග් කියවන්නන්ගේ පහසුව තකා...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-17622203354967127202014-02-27T00:03:36.210+05:302014-02-27T00:03:36.210+05:30ජීවත්වෙන්ඩ මොනවාහරි විකුනාගන කනවාජීවත්වෙන්ඩ මොනවාහරි විකුනාගන කනවාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-2052390662995869512014-02-26T08:38:54.186+05:302014-02-26T08:38:54.186+05:30මාර්කැටින් මලයෝ මාර්කැටින්..මාර්කැටින් මලයෝ මාර්කැටින්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-7618283550015391722014-02-26T08:32:42.974+05:302014-02-26T08:32:42.974+05:30ඇත්ත, මොකක් හරි සිද්ධියක් වෙච්ච හැටිය ඒකට සෑහෙන ප්...ඇත්ත, මොකක් හරි සිද්ධියක් වෙච්ච හැටිය ඒකට සෑහෙන ප්‍රසිද්ධියක් දීල ඊට වැඩිය ප්‍රසිද්ධියක් දෙන්න පුලුවං එකක් අහුවෙච්ච හැටිය ඒකට ප්‍රසිද්ධිය දෙනව මුල් එක අමතක කරල දාල. අන්තිමට කලින් සිද්ධියට සම්බන්ධ කෙනාට, පවුලෙ අයට මොකද උනේ කියලවත් හොයන්න එකෙක් නෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-50006483368478977872014-02-26T08:19:59.682+05:302014-02-26T08:19:59.682+05:30කියන්න නම් පුලුවං කියමුකො දිනුක... ඒත් කව්ද ඇත්තටම...කියන්න නම් පුලුවං කියමුකො දිනුක... ඒත් කව්ද ඇත්තටම ඕ ගැන ක්‍රියා කරන්නෙ... අඩු ගානෙ ඔය පෙන්නල දීල තිබ්බ කාරණා අනුව කොහොමත් වැඩ කටයුතු සිද්ධ වෙන්නෑනෙ... ඇයි කියල හිතල බැලුවොත් සරලම කාරණය...
මොකද්ද....????
රේටිංස්.....Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-31774345151699775612014-02-26T04:29:12.845+05:302014-02-26T04:29:12.845+05:30අදහස් ටික අගය කරනවා.. ඒත් දැන් කාලේ වෙන්නේ සිද්දීය...අදහස් ටික අගය කරනවා.. ඒත් දැන් කාලේ වෙන්නේ සිද්දීයක් වුන ගමන් ඒකට දෙන්න පුළුවන් උපරිම ප්රසිද්දීය දීලා ඒක කරළියට ගේන එක.. ඊට පස්සේ වෙන සමාජ බලපෑම් ගැන හිතන්න කවුරුවත් නෑ.. හැමදේම තාවකාලික තමුන්ගේ වාසිය ගැන විතරයි හිතන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-5028487871490199982014-02-26T00:10:30.067+05:302014-02-26T00:10:30.067+05:30මල්ලි, මෑත කාලයේ බ්ලොග් අස්සෙන් මම දකින විසේශ ලියන...මල්ලි, මෑත කාලයේ බ්ලොග් අස්සෙන් මම දකින විසේශ ලියන්නෙක් ඔයා. නිතර ඒක නොකීවට මට උඹට ඇත්තටම ආදරෙත් ඒ හින්දා.
මේ ෆේස්බුක් මරණයි අරවයි මේවයි ගැන බ්ලොග් ලියන ඈයෝයි පත්තර වල ලියන ඈයොයි ගැන වමනෙට එන්න ලංවෙලා හිටියේ. මේ මරණ නිකම් ප්‍රදර්ශණ භාන්ඩයක් වෙලා වගේ කියලා මට නම් හිතුනේ. අදහස් හුවමාරු වීම හොඳ වුනාට ඒකෙන් තවත් එකෙක් දිවිනහගන්න එක වැඩි වෙනවා කියන එකවත් මේ මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන්කමක් නෑ. මේ සමාජය මේ මරණ වලට වගකිව යුතුයි. මේ මිනිස්සු මීට වඩා උපදේශන සේවාවන් වලට යොමු කිරීම මිස කන් පැලෙන පොර ටෝක් කියවලා මිනිස්සු අපහාසයට පත්කරමින් තවත් ඒ අසරණයන්ව අමාරුවේ දානවාට වඩා මේ වගේ පොඩි එවුන් එකෙක් දෙන්නෙක් හරි ඉන්නවා කියලා හිටහ්න එකත් ආඩම්බරයක්. (ඊටත් වඩා ඌ ඉස්සරහට දොස්තර කෙනෙක් කියන එකත් තවත් සතුටක්.) Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-51074141119953953992014-02-25T23:30:44.720+05:302014-02-25T23:30:44.720+05:30උදේට ටීවී එකේ පත්තර කියෝනකොට, නිවුස් යනකොට, රේප්, ...උදේට ටීවී එකේ පත්තර කියෝනකොට, නිවුස් යනකොට, රේප්, රොබරි, කුඩු ගේම්, බඩු ගේම්, මර්ඩර්, ඇක්සිඩන්ට්, හොර ලව් කේස්, හාමුදුරු ෆයිට්, නැත්තං කිසි ගතියක් නෑ අප්පා. ඒ කාලේ කොටින්නේ මිණී, අපේ මිණී බලලා ගත්ත ආතල් එකත් නැතිවුනානේ.

කොතනින්ද ආකල්ප වෙනස් කරන්න පටන්ගන්න ඕනේ? ගෙදරින්ද? ඉස්කෝලෙන්ද? පන්සල/පල්ලිය/කෝවිලෙන් ද?vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-41226388461799174562014-02-25T19:32:58.954+05:302014-02-25T19:32:58.954+05:30කාලෙකට ඉස්සර ඔහොම දහජරාව මාකට් කරල රැකෙන එකට නමක්...කාලෙකට ඉස්සර ඔහොම දහජරාව මාකට් කරල රැකෙන එකට නමක් තිබ්බා කුණුවල ඉහගෙන කෑම කියල,,, මුං ඔක්කොම කරන්නෙ ඒකයි.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-36909927045009030482014-02-25T18:40:35.653+05:302014-02-25T18:40:35.653+05:30ඔක්කොටම කලින් කවුද මේ දිනුක ජයකොඩි කියන්නේ? :D:Dඔක්කොටම කලින් කවුද මේ දිනුක ජයකොඩි කියන්නේ? :D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-33775138206498903942014-02-25T18:19:09.870+05:302014-02-25T18:19:09.870+05:30දැන් මේක ගැන දිනුක ජයකොඩි ගේ හාමිනේ මොනවද කියන්නේ ...දැන් මේක ගැන දිනුක ජයකොඩි ගේ හාමිනේ මොනවද කියන්නේ ...? අපේ රටේ තියෙන්නේ මාතලන් කියනවා වගේ ජඩ මාධ්‍ය කලාවක්. වෙනුෂාව විකුනපු හැටියෙන්ම පේනවානේ මාධ්‍ය සදාචාරය කියන එක මොනතරම් අභියෝගයට ලක්වෙලාද කියන එක . හැමදේම බිස්නස් විතරයි යාලුවා ..වෙන මොනවත් නෑ මේ අති උතුම් සදාචාරවත් ලාංකීය සමාජේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-768204145511627809.post-4181404990905432282014-02-25T15:18:15.163+05:302014-02-25T15:18:15.163+05:30හොඳ අදහස් ටික.. හොද වෙලාවට දිනුක ජයකොඩි දෙමව්පියන්...හොඳ අදහස් ටික.. හොද වෙලාවට දිනුක ජයකොඩි දෙමව්පියන්ගේ පැත්තෙන් අදහස් දක්වලා නෑ නේ... :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com